මේ lap එක parts වලට කොච්චර වටිනවද බන්...??

tha123

Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    මචන් Acer E15-576G Lap එකක් බන්.. motherboard එක කැඩිලා නිසාලු parts වලට විකුනන්නේ....

    ඉතිරි ඔක්කොම හොදයි හැබැයි Hard Disk, Ram & Charger නැතුව මූ 25000ක් කියනවා..:oo: ඇත්තටම ඒ ගානට වටිනවද.. නැත්තම් ඒ ටික නැතුව මේක කොච්චරක් විතර වටීද බන්...????

    👇👇👇👇 edited..

    1TB hard + 8gb ram එක්ක 30000/=කට දෙන්නම් කිව්වා.... ඒත් ගාන වැඩිද බන්..????

    hard, ram ඔක්කොමත් එක්ක motherboard failure එක විතරනම් තියෙන්නේ උපරිම කීයක් වෙයිද මේක..? අනිත්වා එලටම තියෙනවා housing එහෙම හීරිලාවත් නෑ...
     
    Last edited:

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,788
    19,759
    113
    Math ahanna haduwa witharai mb ram hdd natuwa uu denne keyboard ekai display ekaida kiyala 😂
     
    TUX_VIM

    Active member
  • Aug 26, 2018
    286
    57
    28
    Colombo
    Battry eka witrai ne bn ethakota ganna tinne. Hard Disk, Ram & Charger ekka wath kadichcha lap ekak oya ganata ganne na bn
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    motherboard eka kadila hard disk ram charger nathuwa lap eke monawada ban thawa thiyenne? plastic cover ekada?
    Hard Disk, Ram & Charger නැත්තං, motherboard එකත් කැඩිල නං ඕකේ ඉතුරුවෙලා තියෙන්නේ display එක විතරනෙ :baffled:
    Math ahanna haduwa witharai mb ram hdd natuwa uu denne keyboard ekai display ekaida kiyala 😂
    Battry eka witrai ne bn ethakota ganna tinne. Hard Disk, Ram & Charger ekka wath kadichcha lap ekak oya ganata ganne na bn
    මූ වගේ හරකෙක්!! මෝඩ මූසලයෙක්!!🤮🤮
    ඕක තියලා වාඩි වෙන්න කියපන් ඌට

    :dull: :dull: :dull: :dull: මට හිතුන වටින්නෙ නැතුව ඇති කියල... උගෙ යාලුවෙක්ට ඉල්ලුවා කියල දෙන්න බැහැ කිව්වෙ... මම ටෝක් කරා....

    1TB hard + 8gb ram එක්ක එහෙනම් 30000/=කට දෙන්නම් කිව්වා.... ඒත් ගාන වැඩිද බන්..????

    hard, ram ඔක්කොමත් එක්ක motherboard failure එක විතරනම් තියෙන්නේ උපරිම කීයක් වෙයිද මේක..? අනිත්වා එලටම තියෙනවා housing එහෙම හීරිලාවත් නෑ...
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,961
    1
    12,291
    113
    අදාළ නෑ නේ
    :dull: :dull: :dull: :dull: මට හිතුන වටින්නෙ නැතුව ඇති කියල... උගෙ යාලුවෙක්ට ඉල්ලුවා කියල දෙන්න බැහැ කිව්වෙ... මම ටෝක් කරා....

    1TB hard + 8gb ram එක්ක එහෙනම් 30000/=කට දෙන්නම් කිව්වා.... ඒත් ගාන වැඩිද බන්..????

    hard, ram ඔක්කොමත් එක්ක motherboard failure එක විතරනම් තියෙන්නේ උපරිම කීයක් වෙයිද මේක..? අනිත්වා එලටම තියෙනවා housing එහෙම හීරිලාවත් නෑ...
    8gb ram brand new goes for around and a new 1TB hdd costs around 10k
    so a used non working pile of garbage worth that much? you decide :rolleyes::rolleyes::rolleyes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    උඹට පිස්සුද බං ඔහොම එකකට 30 ක් දෙන්න? ඌට තියල ඉඳ ගන්න කියපන්
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,412
    4,041
    113
    Motherboard eka repair kranna puluwan wei nam watinawa. 20k shape. 🙂

    Display, keyboard ehema wenama sell krapn. Laabayak thiyeyi. Me dawas wala laptop parts nathiwa godak un hoyanwa. Anika price wadii neh.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    වැඩක් නෑ. 15කට වත් වටින්නේ නෑ. ඕක හොදයි ලැප්ටොප් රෙපෙයාර් කරන එකෙක්ට. අපිට කියල ඕකෙ ප්‍රොසා වත් ගන්න බෑ. U ප්‍රොසෙක් නේ තියෙන්නේ. ගොඩක් කෑලි විකුනන්න මේ ලැප් එකක්ම තියෙන එකෙක් වෙන්න එපැයි. හවුසින් ශෝ රූම් එකේ දාන්න යැ. උබට ගන්න වෙන්නේ රැම් එකයි හාඩ් එකයි විතරයි ඕකෙන්. ඕක විකුනන එක උට පාඩුයි. ගන්න එක උබට පාඩුයි.මදර්බෝඩ් හදන එකෙක්ට දීලා හදාගන්න පුලුවන් වුනොත් වටි.ඒත් ඉතින් යූස්ඩ් නේ. ලොකු ලාබයක් නෑ 8th gen outdated