machan 8gb ram eka 4500 ta koheda thiyenne?
meka nan matath danaganna oni.dan ne comments read kare 
machan 8gb ram eka 4500 ta koheda thiyenne?
meka nan matath danaganna oni.dan ne comments read kare 
machan 8gb ram eka 4500 ta koheda thiyenne?
8gb ram brand new goes for around and a new 1TB hdd costs around 10k
so a used non working pile of garbage worth that much? you decide![]()
7500/- === Used for parts means no warranty for display faults etc. DDR3 8gb ram goes about 4500/ 1TB Used HDD 3000...
Display eka 12k withara wenawa
Keyboard ekaiy oya tika witahrane
උඹට පිස්සුද බං ඔහොම එකකට 30 ක් දෙන්න? ඌට තියල ඉඳ ගන්න කියපන්
ඌට තියල ඉඳ ගන්න කියපන් 3
Motherboard eka repair kranna puluwan wei nam watinawa. 20k shape.
Display, keyboard ehema wenama sell krapn. Laabayak thiyeyi. Me dawas wala laptop parts nathiwa godak un hoyanwa. Anika price wadii neh.
වැඩක් නෑ. 15කට වත් වටින්නේ නෑ. ඕක හොදයි ලැප්ටොප් රෙපෙයාර් කරන එකෙක්ට. අපිට කියල ඕකෙ ප්රොසා වත් ගන්න බෑ. U ප්රොසෙක් නේ තියෙන්නේ. ගොඩක් කෑලි විකුනන්න මේ ලැප් එකක්ම තියෙන එකෙක් වෙන්න එපැයි. හවුසින් ශෝ රූම් එකේ දාන්න යැ. උබට ගන්න වෙන්නේ රැම් එකයි හාඩ් එකයි විතරයි ඕකෙන්. ඕක විකුනන එක උට පාඩුයි. ගන්න එක උබට පාඩුයි.මදර්බෝඩ් හදන එකෙක්ට දීලා හදාගන්න පුලුවන් වුනොත් වටි.ඒත් ඉතින් යූස්ඩ් නේ. ලොකු ලාබයක් නෑ 8th gen outdated
uba udema guliyak kawada natnam joint ekak gahuwada
watinne na ban pissuda ubata
machan 8gb ram eka 4500 ta koheda thiyenne?
![]()
![]()
meka nan matath danaganna oni.dan ne comments read kare
![]()
Oke 4GB dekak aththe. 4GB DDR3 ekak max 3000 used. Dekata 6000.
1 TB used laptop HDD ekata 5000 wage dammahaki
Total 11,000.
.පාඩුයි මචන් ගන්න එපා
(with full lap including 1tb hdd+8gb ram)machan 8gb ram eka 4500 ta koheda thiyenne?
man gatte nam Korean laptops bulk karana supplier kenk gen.. 8GB X 10k gatta![]()
![]()
meka nan matath danaganna oni.dan ne comments read kare
![]()
man gatte nam Korean laptops bulk karana supplier kenk gen.. 8GB X 10k gatta
ikman eketh hitapu gaman danava ban (Used)
https://ikman.lk/en/ad/8gb-laptop-ddr-iii-ram-brand-new-for-sale-gampaha-1
Mage nam eka slot ekai thiyenne eka ain karala 8gb ekak daganna baluweman gatte nam Korean laptops bulk karana supplier kenk gen.. 8GB X 10k gatta
ikman eketh hitapu gaman danava ban (Used)
https://ikman.lk/en/ad/8gb-laptop-ddr-iii-ram-brand-new-for-sale-gampaha-1
![]()
![]()
![]()
මට හිතුන වටින්නෙ නැතුව ඇති කියල... උගෙ යාලුවෙක්ට ඉල්ලුවා කියල දෙන්න බැහැ කිව්වෙ... මම ටෝක් කරා....
1TB hard + 8gb ram එක්ක එහෙනම් 30000/=කට දෙන්නම් කිව්වා.... ඒත් ගාන වැඩිද බන්..????
hard, ram ඔක්කොමත් එක්ක motherboard failure එක විතරනම් තියෙන්නේ උපරිම කීයක් වෙයිද මේක..? අනිත්වා එලටම තියෙනවා housing එහෙම හීරිලාවත් නෑ...
මගෙ ලැපට 1tb hdd & 8 gb ram aluthen ganna ඕන කිව්වෙ 26000 වගේ ගනනක්...![]()