මේ lap එක parts වලට කොච්චර වටිනවද බන්...??

tha123

Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    8gb ram brand new goes for around and a new 1TB hdd costs around 10k
    so a used non working pile of garbage worth that much? you decide :rolleyes::rolleyes::rolleyes:
    7500/- === Used for parts means no warranty for display faults etc. DDR3 8gb ram goes about 4500/ 1TB Used HDD 3000...
    Display eka 12k withara wenawa
    Keyboard ekaiy oya tika witahrane
    උඹට පිස්සුද බං ඔහොම එකකට 30 ක් දෙන්න? ඌට තියල ඉඳ ගන්න කියපන්
    ඌට තියල ඉඳ ගන්න කියපන් 3
    Motherboard eka repair kranna puluwan wei nam watinawa. 20k shape. 🙂

    Display, keyboard ehema wenama sell krapn. Laabayak thiyeyi. Me dawas wala laptop parts nathiwa godak un hoyanwa. Anika price wadii neh.
    වැඩක් නෑ. 15කට වත් වටින්නේ නෑ. ඕක හොදයි ලැප්ටොප් රෙපෙයාර් කරන එකෙක්ට. අපිට කියල ඕකෙ ප්‍රොසා වත් ගන්න බෑ. U ප්‍රොසෙක් නේ තියෙන්නේ. ගොඩක් කෑලි විකුනන්න මේ ලැප් එකක්ම තියෙන එකෙක් වෙන්න එපැයි. හවුසින් ශෝ රූම් එකේ දාන්න යැ. උබට ගන්න වෙන්නේ රැම් එකයි හාඩ් එකයි විතරයි ඕකෙන්. ඕක විකුනන එක උට පාඩුයි. ගන්න එක උබට පාඩුයි.මදර්බෝඩ් හදන එකෙක්ට දීලා හදාගන්න පුලුවන් වුනොත් වටි.ඒත් ඉතින් යූස්ඩ් නේ. ලොකු ලාබයක් නෑ 8th gen outdated
    uba udema guliyak kawada natnam joint ekak gahuwada

    watinne na ban pissuda ubata
    machan 8gb ram eka 4500 ta koheda thiyenne?
    :eek: :eek: :eek: meka nan matath danaganna oni.dan ne comments read kare :rofl:
    Oke 4GB dekak aththe. 4GB DDR3 ekak max 3000 used. Dekata 6000.
    1 TB used laptop HDD ekata 5000 wage dammahaki

    Total 11,000.
    පාඩුයි මචන් ගන්න එපා
    .
    .
    මේ lap එක parts ගන්න කඩේකට විකුනනවනම් උපරිම කීයක් ගන්න පුලුවන්ද කියහන් එහෙනම්...:confused: (with full lap including 1tb hdd+8gb ram)
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,323
    30,095
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕනනං දෙදාහක් දෙන්නං කියපං. චුට්ටක් වැඩිකරන්න කිව්වොත් 3000කට කැමති වෙයං.
    නැත්තං අමතක කරලා දාපං. කොහොමත් හොන්ඩරයක්.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මඩර්බෝඩ් ගිහින් නං ram hdd නැතුව තව ඉතිං ඔකේ තියෙන්නේ ඩිස්ප්ලේ එකයි බැට්ටියයි පවර් ඇඩප්ටර් එකයි
    ඔය ටිකට උපරිම 10ක් වෙයි hdd ram එක්ක 15-17 වැටි ඊට වඩා නං වටින්නේ නෑ

    උඹ ගන්නේ වෙන එකකට පාර්ට්ස් දාන්න නං ඕක 5 ට ඉල්ලාපන් නැතිනම් සෙට් එකම 10 ට. උබ රෙපෙයාර් කරන එකෙක්ගෙන් අහපන් උ ඉල්ලයි සෙට් එකම 5 ට
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,782
    5,755
    113
    උපරිම 15 කට විතර ඉල්ලන්. මම ගත්තා එකක් හාර්ඩ එකට යි රුම් එකට යි විතරක් 12 කට මේ අවුරුද්දේ.8gb 1td .අනෙක්වා ඉතින් ලැප්ටොප් රෙපයාර් වලට තමා වැඩක් තියෙන්නේ. Display 5 k විතර වෙයි .
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    :dull: :dull: :dull: :dull: මට හිතුන වටින්නෙ නැතුව ඇති කියල... උගෙ යාලුවෙක්ට ඉල්ලුවා කියල දෙන්න බැහැ කිව්වෙ... මම ටෝක් කරා....

    1TB hard + 8gb ram එක්ක එහෙනම් 30000/=කට දෙන්නම් කිව්වා.... ඒත් ගාන වැඩිද බන්..????

    hard, ram ඔක්කොමත් එක්ක motherboard failure එක විතරනම් තියෙන්නේ උපරිම කීයක් වෙයිද මේක..? අනිත්වා එලටම තියෙනවා housing එහෙම හීරිලාවත් නෑ...


    pissuda ban aniwa 2000 n passe podi lonthayek venna athi ..


    Menna price b new /

    lap hss.GIF


    seas.GIF


    sssd.GIF
     

    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    555
    524
    93
    :dull: :dull: :dull: :dull: මට හිතුන වටින්නෙ නැතුව ඇති කියල... උගෙ යාලුවෙක්ට ඉල්ලුවා කියල දෙන්න බැහැ කිව්වෙ... මම ටෝක් කරා....

    1TB hard + 8gb ram එක්ක එහෙනම් 30000/=කට දෙන්නම් කිව්වා.... ඒත් ගාන වැඩිද බන්..????

    hard, ram ඔක්කොමත් එක්ක motherboard failure එක විතරනම් තියෙන්නේ උපරිම කීයක් වෙයිද මේක..? අනිත්වා එලටම තියෙනවා housing එහෙම හීරිලාවත් නෑ...
    මගෙ ලැපට 1tb hdd & 8 gb ram aluthen ganna ඕන කිව්වෙ 26000 වගේ ගනනක්...