මේ lap දෙකෙන් හොද එක මොකක්ද

Roxburyroy

Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මෙ lap දෙකෙන් හොදම එක මොකක්ද?https://www.laptop.lk/index.php/product/lenovo-ideapad-15amn7-ryzen-3/

    https://www.laptop.lk/index.php/product/dell-inspiron-3530-13th-gen-i3/

    මේකත් හොදයි වගේ
    https://www.laptop.lk/index.php/product/msi-modern-15-b13m-i3-13th-gen/

    මේවාගෙන් හොදම එක මොකක්ද 🤔
    Brand විදිහට නම් හොඳම lenovo. දෙවෙනියට dell. අන්තිමට msi. උබේ requirements දන්නේ නැති නිසා specs වලින් හොඳ එකක් කියන්න අමාරුයි.
     
    • Like
    • Love
    Reactions: NRTG and CODE X

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,181
    7,709
    113
    msi, lenovo dekama 8GB ram soldered, no slots for ram upgrade.. e models 3n honda Dell eka.. msi, lenovo deken lenovo eka hondai 3 years warranty nisa..

    Lenovo V15 G3 Laptop - LINK - Chilaw shop ekak
    ( Manufacture Date - June /2023 )
    100% Brand New - Sealed Box
    12th Gen i3 / 16GB RAM / 256GB SSD
    Core i3 Laptop - 139,900/-
    12th Gen i5 / 16GB RAM/ 512GB SSD
    Core i5 Laptop - 169,900/-

    Free Backpack , Free Virus Guard , Free Wireless Mouse
     
    CODE X

    Well-known member
  • Feb 8, 2023
    422
    498
    63
    Brand විදිහට නම් හොඳම lenovo. දෙවෙනියට dell. අන්තිමට msi. උබේ requirements දන්නේ නැති නිසා specs වලින් හොඳ එකක් කියන්න අමාරුයි.
    Hp කොහොමද
     
    • Like
    Reactions: NRTG

    මචං lap එකක් ගන්නව කියන්නෙ මේ කාලෙ ටිකක් හිතන්න ඕන investment එකක් මේ වගෙ තැනක් sure කරන්න පුළුවන් ද

    oya shop eka hondada ban?
    Ratings හොදයි නේද
    ------ Post added on Jul 26, 2023 at 10:01 PM
     
    • Like
    Reactions: NRTG

    CODE X

    Well-known member
  • Feb 8, 2023
    422
    498
    63
    Brand විදිහට නම් හොඳම lenovo. දෙවෙනියට dell. අන්තිමට msi. උබේ requirements දන්නේ නැති නිසා specs වලින් හොඳ එකක් කියන්න අමාරුයි.
    Office pkg run කරන්න film බලන්නfull hd අවශ්‍යයි social media වලට තමයි
     
    • Like
    Reactions: NRTG