Single Link DVI යූස් කරණවනන් LCD TV එකකට උඔට බන් උපරිම Resolution ගන්න පුලුවන් 1920X1200 යි Dual Link DVI යූස් කරණවනන් 2560X1600 වගේ රෙසොලූශන් එකක් ගන්න පුලුවන්. ඒ වගේම DVI වලට Audio support නෑ බං.
HDMI වලින් 3820 x 2160 Resolution ගන්න පුලුවන් ඒ වගේම Audio support