මේ Payment Gateway එක අවුල් ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    Payment Gateway එකක් ගත්තා තැනකින් එකේ Payment එක කරන්න යනකොට Customer ගේ සියළු විස්තර fill කරන්න එනවා ඔය ස්ක්‍රීන්ෂොට් එක බලන්න කෝ , ඔය ටික දුන්නට පස්සේ Phone Number එක ඉල්ලනවා මේක අවුල් ද ?


    Untitled.png
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38

    dilan91

    Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    product wise interest ayawa unge database ekata ganna wenna athi.

    passe ads campaign walata sell karanna puluwanne
     
    • Like
    Reactions: Nadun26

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    අවුලක් නෑ දෙන්න. ඇඩ්‍රස් ෆෝන් නම්බර්ස්, Card Details ඔක්කොම Plain Text විදියට සේව් වෙන එක අපිට හොදයි.
    PayHere Dump එකත් අපිට සෑහෙන්න වැදගත් වුනා 🥰

    -එක්සත් Dork Dumps විකුනන්නන්ගේ සංගමය-
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    product wise interest ayawa unge database ekata ganna wenna athi.

    passe ads campaign walata sell karanna puluwanne
    ඔව් එකතු කරගන්න නිසා තමා මට තියෙන අවුල. මම මේ ipg එක තාම දැම්මේ නැහැ සයිට් එක මේ අවුල නිසා දාන්න හිතෙන්නේ නැහැ
    අවුලක් නෑ දෙන්න. ඇඩ්‍රස් ෆෝන් නම්බර්ස්, Card Details ඔක්කොම Plain Text විදියට සේව් වෙන එක අපිට හොදයි.
    PayHere Dump එකත් අපිට සෑහෙන්න වැදගත් වුනා 🥰

    -එක්සත් Dork Dumps විකුනන්නන්ගේ සංගමය-
    තාම දැම්මේ නැහැ බන් , දාන්න අවුල් ඔකොම විස්තර උන් ගන්න නිසා

    දාන්න කලින් ඇහුවේ එකයි

    doc990 use karanneth oka ne. but okkoma details mandatory na eka paai fill karanna tiyenne app eken
    මගෙනම් Payment එකක් කරන වාරයක් පාසා එනවා, Dialog.lk එකේ තියෙනවා ඕක හැබැයි එකේ ඔය විස්තර ඉල්ලන්නේ නැහැ

    Payhere එකේ තියෙනවා එකේ ඔය විස්තර ඉල්ලන්නේ නැහැ මම ඇහුවා උන්ගෙන් ඕක අයින් කරන්න බැරිද කියලා බෑ කියනවා.

    සයිට් එකට දැම්මේ නැහැ තාම iPay දැනට Use කරන්නේ මම.