product wise interest ayawa unge database ekata ganna wenna athi.
passe ads campaign walata sell karanna puluwanne
ඔව් එකතු කරගන්න නිසා තමා මට තියෙන අවුල. මම මේ ipg එක තාම දැම්මේ නැහැ සයිට් එක මේ අවුල නිසා දාන්න හිතෙන්නේ නැහැ
අවුලක් නෑ දෙන්න. ඇඩ්රස් ෆෝන් නම්බර්ස්, Card Details ඔක්කොම Plain Text විදියට සේව් වෙන එක අපිට හොදයි.
PayHere Dump එකත් අපිට සෑහෙන්න වැදගත් වුනා 
-එක්සත් Dork Dumps විකුනන්නන්ගේ සංගමය-
තාම දැම්මේ නැහැ බන් , දාන්න අවුල් ඔකොම විස්තර උන් ගන්න නිසා
දාන්න කලින් ඇහුවේ එකයි
doc990 use karanneth oka ne. but okkoma details mandatory na eka paai fill karanna tiyenne app eken
මගෙනම් Payment එකක් කරන වාරයක් පාසා එනවා, Dialog.lk එකේ තියෙනවා ඕක හැබැයි එකේ ඔය විස්තර ඉල්ලන්නේ නැහැ
Payhere එකේ තියෙනවා එකේ ඔය විස්තර ඉල්ලන්නේ නැහැ මම ඇහුවා උන්ගෙන් ඕක අයින් කරන්න බැරිද කියලා බෑ කියනවා.
සයිට් එකට දැම්මේ නැහැ තාම iPay දැනට Use කරන්නේ මම.