මේ PC එක කීයකට විකුනන්න පුලුවන්ද ?

Dec 29, 2023
8
11
3
මේ PC එක කීයකට විකුනන්න පුලුවන්ද ? මම Computer ගැන වැඩිය දන්නෑ ?

Gaming PC
Windows 10 Pro
Intel (R) Core (TM) i5 -4590 CPU @ 3.30 GHz
8.0 GB RAM
HDD 500 GB
Nvidia GeForce GTX 1060 3GB
21.5" Led LCD Monitor 1920 ×1080 full Hd HDMI
Gaming Keyboard
Gaming Mouse
Gaming Headphone
Wifi dongle



20250120_115428.jpg