මේ Phone එක හොදයිද.....????

rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    මේ Phone එක හොදයිද.....????

    මචංස්ල දැන් Samsung Galaxy Mega 2 කියල phone එකක් ඇවිල්ලා සිංහල fonts support කියලත් දැක්කා.(box එකේ side එකේ ගහල තියේ) :yes::yes::yes:




    මේ ෆෝන් එක use කරන කවුරුහරි වෙත්නම් පොඩි review පාරක් දෙත්වා (අනේ).....!!!