mother board awlak wage , kokatath oya ram 3 wena pc ekaka test karala balapan
එහෙනම් තනි තනි රැම් එක පාවිච්චි කරන්න බැරි?අවුල මේක වෙන්න ඇති. brand එක, frequency එක, latency එක සමාන RAM නෙ පාවිච්චි කරන්න කියන්නෙ
වෙන ddr4 මැසිමක් නෑනෙ. මටත් හිතෙන්නෙ බෝඩ් අවුලක් වගේ. කඩේ එකා කිව්වෙත් බෝඩ් එක ශුවර් නෑ කියලනෙ. හෙට යන්න වෙනව උස්සගෙන ආයෙ.mother board awlak wage , kokatath oya ram 3 wena pc ekaka test karala balapan
මොන ගු කන බ්‍රැන්ඩ් එකක යකො ඇටික් ඇට දෙකෙ එල්ල ගනින, තායිවාන් වල තියෙන අන්තිම බාල බ්‍රැන්ඩ් එකක් ඔක,මැසිම එක පාරක් ඔන් වුනාට පස්සේ ආයේ on කරගන්න පුදුම කට්ටක් කන්න වෙන්නේ. එක පාරක් ram තුනම ගහලා ඔන් කරගත්තොත් ආයේ on වෙන්නේ නෑ. ඊට පස්සේ ආයේ තනි ram එකක් අරගෙන ස්ලොට් එකින් එක මාරු කර කර ගගහ ඔන් කර කර බලන්න ඕන. ඒක වැඩ නැත්තන් අනිත් ram එක ගගහ බලන්න ඌඔන ස්ලොට් හතරටම. ඔන්න යන්තම් එතනින් එකක් ඔන් වුනාම ඔන් එකේ වැඩ කරන්න වෙන්නේ තනි ram එකෙන්. ඊට පස්සේ ආයේ තුනම ගහලා බලන්න ඕන ආයේ වැඩ කරයිද කියල. ඇයි බන් එහෙම වෙන්නේ?
ram තුන ජාති තුනක්. එකක් corasair, අනික AITC, අනික ADATA
![]()
![]()
![]()
ඉතින් බන් තනියම එකක්වත් යූස් කරන්න බැරි ඇයි?මචන් ඔය රැම් එකක හෝ ස්ලොට් එකක ෂෝර්ට් එකක් තියෙන්නේ. පොවර් ලෝඩ් උනාම හරි යනවා ඇති එතකන් පොවෙර් ස්ටබල් නැති නිසා තමයි පිස්සු කෙලින්නේ.
Bane hesan wada denawane eka galo galo henama prasha enawa uta oka hariyata wada karathPC walata onewata wada eka eka dewal karanna hoda na
Wisheshen wada karana ekak nam atha thiyanna hoda na.
e structure ekata set una ewa. mama PC pawichchi karala thiyanawa makuludal badenakan kisima awlak nathuwa
Galawapu gaman henama gemak denna one ayi atawanna
ow ne machan capacitor ekek wage leak nam load wenakan power stable naha. ethakota PC eka restart wenawa.ඉතින් බන් තනියම එකක්වත් යූස් කරන්න බැරි ඇයි?