මේ ram වල අවුලක් පේනවද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,201
    1
    101,010
    113
    34
    Kalutara
    අවුල මේක වෙන්න ඇති. brand එක, frequency එක, latency එක සමාන RAM නෙ පාවිච්චි කරන්න කියන්නෙ
    එහෙනම් තනි තනි රැම් එක පාවිච්චි කරන්න බැරි?

    mother board awlak wage , kokatath oya ram 3 wena pc ekaka test karala balapan
    වෙන ddr4 මැසිමක් නෑනෙ. මටත් හිතෙන්නෙ බෝඩ් අවුලක් වගේ. කඩේ එකා කිව්වෙත් බෝඩ් එක ශුවර් නෑ කියලනෙ. හෙට යන්න වෙනව උස්සගෙන ආයෙ.
    ------ Post added on Jan 8, 2023 at 8:35 PM
     
    • Like
    Reactions: Samaposha

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මැසිම එක පාරක් ඔන් වුනාට පස්සේ ආයේ on කරගන්න පුදුම කට්ටක් කන්න වෙන්නේ. එක පාරක් ram තුනම ගහලා ඔන් කරගත්තොත් ආයේ on වෙන්නේ නෑ. ඊට පස්සේ ආයේ තනි ram එකක් අරගෙන ස්ලොට් එකින් එක මාරු කර කර ගගහ ඔන් කර කර බලන්න ඕන. ඒක වැඩ නැත්තන් අනිත් ram එක ගගහ බලන්න ඌඔන ස්ලොට් හතරටම. ඔන්න යන්තම් එතනින් එකක් ඔන් වුනාම ඔන් එකේ වැඩ කරන්න වෙන්නේ තනි ram එකෙන්. ඊට පස්සේ ආයේ තුනම ගහලා බලන්න ඕන ආයේ වැඩ කරයිද කියල. ඇයි බන් එහෙම වෙන්නේ?

    ram තුන ජාති තුනක්. එකක් corasair, අනික AITC, අනික ADATA


    yNI2VNP.png


    qOWY8rY.png


    9RlyoD9.png
    මොන ගු කන බ්‍රැන්ඩ් එකක යකො ඇටික් ඇට දෙකෙ එල්ල ගනින, තායිවාන් වල තියෙන අන්තිම බාල බ්‍රැන්ඩ් එකක් ඔක,

    ඔය ලඩි දෙක විකුනල, එකම පෙයාර් කිට් එකක් ගනින්.

    DDR4 පිස්සු හුකනවා, රයිස්න් නම් පීස්සුම හුකනවා එක එක කුනු ලබ්බවල් ගැහුවාම, ප්‍රොසා මොකක්ද?
     
    • Like
    Reactions: NRTG

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    PC walata onewata wada eka eka dewal karanna hoda na
    Wisheshen wada karana ekak nam atha thiyanna hoda na.
    e structure ekata set una ewa. mama PC pawichchi karala thiyanawa makuludal badenakan kisima awlak nathuwa
    Galawapu gaman henama gemak denna one ayi atawanna
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    මචන් ඔය රැම් එකක හෝ ස්ලොට් එකක ෂෝර්ට් එකක් තියෙන්නේ. පොවර් ලෝඩ් උනාම හරි යනවා ඇති එතකන් පොවෙර් ස්ටබල් නැති නිසා තමයි පිස්සු කෙලින්නේ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,201
    1
    101,010
    113
    34
    Kalutara
    මචන් ඔය රැම් එකක හෝ ස්ලොට් එකක ෂෝර්ට් එකක් තියෙන්නේ. පොවර් ලෝඩ් උනාම හරි යනවා ඇති එතකන් පොවෙර් ස්ටබල් නැති නිසා තමයි පිස්සු කෙලින්නේ.
    ඉතින් බන් තනියම එකක්වත් යූස් කරන්න බැරි ඇයි?
     
    • Like
    Reactions: NRTG

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,591
    113
    Somewhere in this world
    PC walata onewata wada eka eka dewal karanna hoda na
    Wisheshen wada karana ekak nam atha thiyanna hoda na.
    e structure ekata set una ewa. mama PC pawichchi karala thiyanawa makuludal badenakan kisima awlak nathuwa
    Galawapu gaman henama gemak denna one ayi atawanna
    Bane hesan wada denawane eka galo galo henama prasha enawa uta oka hariyata wada karath