මේ software companies වල විස්තර දන්නවනම් කියන්න

thomian

Well-known member
  • May 20, 2011
    12,596
    17,789
    113
    MOQ ගේ වැඩ පටන් ගන්න තියෙන්නේ පාන්දර තුනට කියන්නේ ඇත්තද බං. Ausi time වලට කියලා වැඩ කරන්න තියෙන්නේ.
    Mage yaluwek innwa.. eya nam 12pm to 9pm.. company eka awulak na kiyala tamay kiyanne..
     

    TheKumarages

    Member
    May 12, 2022
    6
    3
    3
    Gapstars නං ඉතිං bouwama thamai කරන්නේ.. ලෝකෙට පේන්න ranganawa මිනිස්සු rawartagena අමාරුවේ දාන්න.. This is no surprise. Talking with experience.
     
    • Like
    Reactions: Shamal3001

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මචංලා මේ companies වල life balance and .NET Senior software engineer salary කොහොමද.

    1.ISM APAC
    2.CAMMSS

    3.MOQdigital
    4.Ascentic

    උඩම දෙක (1,2) දැන් ටිකක් අවුල් කියනවා, ඇත්තද.?
    Moq eka nam niyama company eka
    ausi set eka ehema suppa machan very friendly ppls

    Mage yaluwek innwa.. eya nam 12pm to 9pm.. company eka awulak na kiyala tamay kiyanne..
    moq eka hodai machan
    ------ Post added on Jul 22, 2022 at 12:29 PM
     
    • Love
    Reactions: thomian