මේ specs තියන lap එකක second hand price කොහොම වෙයිද?

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    මේ specs තියන lap එකක second hand price කොහොම වෙයිද?

    dell lap එකක් තියනවා අබාන්ස් එකෙන් ගත්තු.දැන් අවුරුදු 4කට ලඟයි අරගෙන....
    model එක Dell Inspiron I3 3521
    Specs මෙන්න මේවා
    Intel Core i3 3rd gen (1.8GHz)
    Intel HD graphics 4000
    2GB Ram
    320GB HDD
    15.6" screen

    බැටරිය අවුල්.පැය බාගයක් වගේ තමා චාර්ජ් එක අල්ලන්නේ.අවුරුදු 4ක් පාවිච්චි කරපු බට්‍රියකට මන් නම් හිතන්නේ එක නෝමල් .
    Screen Flickeing Issue එකක් තියනවා.ඕවා තමා අවුල් වලට තියෙන්නේ....
    මේ lap එක විකුණුවොත් කියක් වටියිද ? ඔරිජිනල් බොක්ස් නම් නෑ.carrying bag එක නම් තියනවා.චාජර් එහෙම ඔරිජිනල් ආපුවා .....

    ස්ක්‍රීන් එක හදන්නතුව පොඩි ගානක් අඩු කරලා දුන්නොත් පාඩු වෙයිද.ස්ක්‍රීන් එක හදල දෙන එක ඊට වඩා හොඳ වෙයිද???? පොඩ්ඩක් මේවා ගැන දන්නා අය රිප්ලයි එකක් දාගෙන යන්න...අනිත් අය බම්ප් එකක් හරි දාගෙන යන්න....සලකනු ලැබේ
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,635
    11,390
    113
    හඳට කිට්ටුව
    15~20 වගේ..ස්ක්‍රීන් එකක් දාන්ඩත් 8K වත් යයි :rolleyes:

    Echchara watina ekak nathi wei nede bn??,
    i3 3rd gen ne, shishaththe pass podi ekekuta wage thama hari yanne, max 10 - 13th athara nam deeganna puluwan wei, arath dan gewanna dena hinda parana ewa gannawa adui, illana gaanakata deela shape wena eka thama hodama wade..
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,972
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    screen eka noda dunnoth paduda?
    දන්නම කෙනෙක් මිසක් ස්ක්‍රීන් අවුල එක්ක වෙන කෙනෙක්ටනම් දෙන්ඩ අමාරුවෙයි..වෙන ලෙඩ ඇති කියල කියයි.
    Echchara watina ekak nathi wei nede bn??,
    i3 3rd gen ne, shishaththe pass podi ekekuta wage thama hari yanne, max 10 - 13th athara nam deeganna puluwan wei, arath dan gewanna dena hinda parana ewa gannawa adui, illana gaanakata deela shape wena eka thama hodama wade..

    ඔව් i3 කියන්නෙ අඩුම specs ඔප්ශන් එකනෙ ටිකක් පරණ වෙනකොට පොඩි ගානකට තමා දෙන්ඩ වෙන්නෙ.