මේ Top up Degree එක හොදයි ද?

7204

Active member
  • Sep 18, 2015
    465
    187
    43
    Colombo 15
    මේ Top up Degree එක හොදයි ද?

    මේ Top up Degree එක හොදයි ද?
    Londontec - Teesside University UK
     
    Last edited:

    7204

    Active member
  • Sep 18, 2015
    465
    187
    43
    Colombo 15
    09-09-2013, 02:43 PM
    BSc (Hons) Computing Top Up one year Programme (Awarded by Teesside University - UK) at Londontec City Campus - Colombo ( Sri Lanka).

    යාළුවනේ, මේ Degree එක කරපු කවුරු හරි ඉන්නවද? :(
    මේකට ලංකාවේ තියෙන පිළිගැනීම මොන වගේද? :nerd:
    මමත් මේක කරන්ඩ හිතාගෙන ඉන්නෙ, දන්න කෙනෙක්, මේක කරපු කෙනෙක් ඉන්නව නම් විස්තර ටිකක් කියන්ඩ Please...!!! :) :)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඕකෙන් කිසිම දෙයක් ඉගෙනගන්න නම් බෑ... එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක්ට කොලිෆිකේශන් එකක් විදිහට නම් කරන්න හොදයි...
     
    • Like
    Reactions: 7204

    7204

    Active member
  • Sep 18, 2015
    465
    187
    43
    Colombo 15
    SLIIT eke topup ekak karapan... me university eka gana nam danne na.. SLIIT wage tanaka karana eka kokatat hoday

    https://www.sliitcomputing.lk/courses/degree-programs/

    ඕකෙන් කිසිම දෙයක් ඉගෙනගන්න නම් බෑ... එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක්ට කොලිෆිකේශන් එකක් විදිහට නම් කරන්න හොදයි...

    Rep +++
    University eka awlak nedda.?
    Mata work experience + diploma+ nvq4 witharai thiyenne a nisa sliit ganne ne:nerd:
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,469
    17,585
    113
    Rep +++
    University eka awlak nedda.?
    Mata work experience + diploma+ nvq4 witharai thiyenne a nisa sliit ganne ne:nerd:

    uba katha karala balapan.. work experience walin yanna plwaun wey..

    me degree eka nam hoday godak.. uni ekath hoday.. degree eka amaruy tikak habay.. e awrudda athulatha godak mahansi wenna wenwa.. :yes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    uba katha karala balapan.. work experience walin yanna plwaun wey..

    me degree eka nam hoday godak.. uni ekath hoday.. degree eka amaruy tikak habay.. e awrudda athulatha godak mahansi wenna wenwa.. :yes:

    ස්ලිට් එකේ උන් සද්දේ දැම්මට සෙමෙස්ටර් එකේ කට්ටිය මදි වෙද්දී කෝල් කරනවා බන්.:D:yes: එන්න කියලා....
     
    7204

    Active member
  • Sep 18, 2015
    465
    187
    43
    Colombo 15
    ස්ලිට් එකේ උන් සද්දේ දැම්මට සෙමෙස්ටර් එකේ කට්ටිය මදි වෙද්දී කෝල් කරනවා බන්.:D:yes: එන්න කියලා....

    Sliit wala ganan poddak wedi neda