මේ Top up Degree එක හොදයි ද?
මේ Top up Degree එක හොදයි ද?
Londontec - Teesside University UK
මේ Top up Degree එක හොදයි ද?
Londontec - Teesside University UK
Last edited:

SLIIT eke topup ekak karapan... me university eka gana nam danne na.. SLIIT wage tanaka karana eka kokatat hoday
https://www.sliitcomputing.lk/courses/degree-programs/
ඕකෙන් කිසිම දෙයක් ඉගෙනගන්න නම් බෑ... එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක්ට කොලිෆිකේශන් එකක් විදිහට නම් කරන්න හොදයි...

Rep +++
University eka awlak nedda.?
Mata work experience + diploma+ nvq4 witharai thiyenne a nisa sliit ganne ne![]()

uba katha karala balapan.. work experience walin yanna plwaun wey..
me degree eka nam hoday godak.. uni ekath hoday.. degree eka amaruy tikak habay.. e awrudda athulatha godak mahansi wenna wenwa..![]()

එන්න කියලා....Rep+++බුම්ප්
uba katha karala balapan.. work experience walin yanna plwaun wey..
me degree eka nam hoday godak.. uni ekath hoday.. degree eka amaruy tikak habay.. e awrudda athulatha godak mahansi wenna wenwa..![]()

Rep+++
Mama ranking beluwa meka london metropolitan walata wada adui. Eka thama poddak baya.![]()
ස්ලිට් එකේ උන් සද්දේ දැම්මට සෙමෙස්ටර් එකේ කට්ටිය මදි වෙද්දී කෝල් කරනවා බන්.එන්න කියලා....