මේ Urine Report එක බලල දියල්ලකො..

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    :shocked::shocked::shocked:
    අඩෝ ඒකද දන්නෙ නැහැ බඩ මක්කද වෙන්න ගත්තෙ චූ කරද්දි..
    අඩෝ ඔපරේෂන් කරන්න වෙයිද..?
    ඔපරේෂන් කලාම කොච්චර කල් ඉන්න ඕනද..?
    ඔපරේෂන් කලාට වැඩ කරන්න පුළුවන් නේද..?

    මටත් ගලක් ආව සුදු ලගදි
    ගලක් නං අව්ලක් නෑ
    අක්කපාන කොළ තම්බල බීපන් අත්දුටුවයි
    අනිත් දවසේ හොදට වතුර බීපන්
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ලයිට් යෙලෝ යකෝ වතුර බිපන් බන් නැත්නම් ජුඩා වතුරේ ඔබලා පොගොලා හරි තියපන් බඩියා හෙක් උබේ නොර්මල් තම බිපුවා වැඩ කරලා නැහැ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Normal values are as follows:

    Color – Yellow (light/pale to dark/deep amber)
    Clarity/turbidity – Clear or cloudy
    pH – 4.5-8
    Specific gravity – 1.005-1.025
    Glucose - ≤130 mg/d
    Ketones – None
    Nitrites – Negative
    Leukocyte esterase – Negative
    Bilirubin – Negative
    Urobilirubin – Small amount (0.5-1 mg/dL)
    Blood - ≤3 RBCs
    Protein - ≤150 mg/d
    RBCs - ≤2 RBCs/hpf
    WBCs - ≤2-5 WBCs/hpf
    Squamous epithelial cells - ≤15-20 squamous epithelial cells/hpf
    Casts – 0-5 hyaline casts/lpf
    Crystals – Occasionally
    Bacteria – None
    Yeast - None
    Pus Cell කෝ..? :(

    Occational pus cells & few epithelial cells තිබුනට අවුලක් නෑ වෙනත් රෝග ලක්ෂණ නැතිනම්. :nerd:
    Organisms few එන එක normal. Urine කියන එක sterile body fluid එකක් නෙවේ. :no:

    Urine full report එකේ සැලකිය යුතු වැරුද්දක් නෑ. :)

    මේක නම් මුත්‍රා ගල් වල රෝග ලක්ෂණයක්. :sorry:

    1. වයස කීයද?
    2. මේක හැදිල දැන් කොච්චර කල්ද?
    3. කැක්කුම යටි බඩේද තියෙන්නේ? ‍කොයි පැත්තේද? කොහෙටවත් ‍විහිදෙනවද? කොන්ද රිදෙනවද?
    4. මුත්‍රා එක්ක ලේ ගිහින් තියෙනවද?
    5. උඹට / පවුලේ අයට කලින් මුත්‍රා ගල් හැදිලා තියෙනවද?
    6. දවසකට කොච්චර වතුර බොනවද?
    7. ඉන්නේ කොහෙද?

    බය වෙන්න අවශ්‍ය නෑ. :) ගලේ size එක අනුව ස්වභාවිකව පිට වෙන්නත් පුලුවනි. ලොකු නම් තරංග යොදාගෙන කඩන්න පුලුවනි. උඹ ‍දොස්තර කෙනෙක් හම්බ උනා නම් හොදයි කියල මට හිතෙන්නේ. :yes:

    වැඩි විස්තර ‍ඕන නම් මැසේජ් එකක් දාපං :nerd:

    [මම final year medical student කෙනෙක් :nerd:]
    වයස විසි පහයි.. දැන් හැදිලා ටික දවසක් වෙනවා.. මං ගණන් ගත්තෙ නැහැ.. ඉස්සර හැදිච්ච ගමන් සුටුස් ගාලා නැති වෙනවා.. ඒක නිසා ගාණක් උනේ නෑ..

    දැන් හැදිලා ටික වෙලාවක් තියෙනවා.. පැත්තක් නෙමේ රිදෙන්නෙ.. යටි බඩට චුට්ටක් උඩින් හරි මැදට වගේ වෙන්න.. තද කරද්දිත් රිදෙනවා ටිකක්.. චූ කරන්න බෑ.. නහරයක් ඇදෙනව වගේ දැනෙනවා.. රිදෙනවා..

    ලීටර එකහමාරෙ වතුර බෝතල් තුන හතරක් බොනවා..

    අම්මටයි තාත්තටයි එහෙම අවුලක් නෑ..

    ලේ ගිහිනුත් නැහැ..

    ගාල්ලෙ ඉන්නෙ..

    දොස්තර කෙනෙක්ට පෙන්නන එක තමා හොඳ මේක ඉන්න උන්ගෙ කතා ඇහැව්වොත් වෙන ලෙඩක් නැතත් පිස්සු වාට්‍ටුවට යන්ට වෙයි..ගොඩක් දවසක් ඉඳල තියෙන අවුලක් නම් තව බලන් ඉන්න එක හොඳ නෑ :baffled::P
    ඔව් බං.. මුන් මල ගෙවල් ප්ලෑන් කරනවා..:growl:

    මුත්‍රා ගල් නම් නැතුව ඇති
    organisms few කියන එක තම පොඩ්ඩක් අවුල් :dull:
    ඒක අවුල් උනාම මොකක්ද වෙන්නෙ..?

    Kisi awluk ne sugar or protein pass wenawanum thamai awul:dull: okka normal:)
    තෑන්ක්ස් මචං..
     
    Teddy2000

    Junior member
  • Oct 25, 2015
    28
    15
    8
    මචන් උඹෙ රිපොර්ට් එකේ කිසි අවුලක් නෑ. Durdans එකෙන් නේද කරේ. Pus cells occasional කියන්නේ නොර්මල්. Urinary tract infection එකක් නම් අනිවා Organisms + වෙන්න ඔනේ. උඹට සැක නම් Urine culture එකක් කරපන්. Urinary tract infection නම් Urine pass කරද්දි දනවා වගෙ, උන ගතියකුත් එනවා. ගල් තියෙනවා නම් chrystals වල පෙන්නනවා. අනික red cells තියෙන්නත් ඔනා. දිගටම අමාරූව තියෙන්වා නම් ඩොකෙක් හම්බ වෙයන්.
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    මේකෙ අවුලක් නැද්ද..?

    UDBPQfG.jpg

    Occational pus cells & few epithelial cells තිබුනට අවුලක් නෑ වෙනත් රෝග ලක්ෂණ නැතිනම්. :nerd:
    Organisms few එන එක normal. Urine කියන එක sterile body fluid එකක් නෙවේ. :no:

    Urine full report එකේ සැලකිය යුතු වැරුද්දක් නෑ. :)

    මම චූ කරද්දි යටිබඩ රිදෙනවා.. නහරයක් ඇදෙනව වගේ.. සාමාන්‍ය වෙලාවටත් හිටපු ගමන් යටි බඩට චුට්ටක් උඩින් මොකක්ද වෙනවා.. නහරයක් ඇදෙනව වගේ.. ඉන්න බෑ පට්ට අමාරුයි..:(

    පෙරේදා එකපාරම මගේ යටිබඩට පොඩ්ඩක් උඩින් මක්කද වෙන්න ගත්තා බං.. මාර අමාරුයි.. කියන්න තේරෙන්නෙ නෑ වෙන දේ.. ගුලියක් තද වෙනව වගේ හරි නහරයක් ඇදෙනව වගේ හරි..

    චූ කරන්නත් බෑ ඒ වෙලාවට.. නහරයක් ඇදෙනව වගේ කකියනවා..:(

    මේක නම් මුත්‍රා ගල් වල රෝග ලක්ෂණයක්. :sorry:

    1. වයස කීයද?
    2. මේක හැදිල දැන් කොච්චර කල්ද?
    3. කැක්කුම යටි බඩේද තියෙන්නේ? ‍කොයි පැත්තේද? කොහෙටවත් ‍විහිදෙනවද? කොන්ද රිදෙනවද?
    4. මුත්‍රා එක්ක ලේ ගිහින් තියෙනවද?
    5. උඹට / පවුලේ අයට කලින් මුත්‍රා ගල් හැදිලා තියෙනවද?
    6. දවසකට කොච්චර වතුර බොනවද?
    7. ඉන්නේ කොහෙද?

    බය වෙන්න අවශ්‍ය නෑ. :) ගලේ size එක අනුව ස්වභාවිකව පිට වෙන්නත් පුලුවනි. ලොකු නම් තරංග යොදාගෙන කඩන්න පුලුවනි. උඹ ‍දොස්තර කෙනෙක් හම්බ උනා නම් හොදයි කියල මට හිතෙන්නේ. :yes:

    වැඩි විස්තර ‍ඕන නම් මැසේජ් එකක් දාපං :nerd:

    [මම final year medical student කෙනෙක් :nerd:]
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලයිට් යෙලෝ යකෝ වතුර බිපන් බන් නැත්නම් ජුඩා වතුරේ ඔබලා පොගොලා හරි තියපන් බඩියා හෙක් උබේ නොර්මල් තම බිපුවා වැඩ කරලා නැහැ
    එහෙම ලයිට් යෙලෝ වෙන්නෙ වතුර නොබීවමද..?
    මම බොනවනේ මචං..

    අනේ මන්දා මං මේ අවුරුද්දෙම ලෙඩිං බං..
    එකක් හොඳ වෙද්දි තව එකක්..
    :(

    bump මචන්. :)
    තෑන්ක්ස් බං..

    මටත් ගලක් ආව සුදු ලගදි
    ගලක් නං අව්ලක් නෑ
    අක්කපාන කොළ තම්බල බීපන් අත්දුටුවයි
    අනිත් දවසේ හොදට වතුර බීපන්
    අක්කපාන කොල කොහෙද තියෙන්නෙ.. බෙහෙත් බඩු කඩවල තියෙද..

    පැටියා;19471082 said:
    අඩෙ උඹට බබෙක් හම්බවෙන්න ඉන්නවා. Congratz බඩියො :)
    :baffled:
    යෝනියක් නැතුව කොහොමද බං එහෙම උනේ..

    තෝ වතුර බොනවා අඩුයි ...
    :(:(:(
    ඉතිං බං මම ලීටර එකහමාරෙ බෝතල් තුන හතරක් බොනවනේ..
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    වයස විසි පහයි.. දැන් හැදිලා ටික දවසක් වෙනවා.. මං ගණන් ගත්තෙ නැහැ.. ඉස්සර හැදිච්ච ගමන් සුටුස් ගාලා නැති වෙනවා.. ඒක නිසා ගාණක් උනේ නෑ..

    දැන් හැදිලා ටික වෙලාවක් තියෙනවා.. පැත්තක් නෙමේ රිදෙන්නෙ.. යටි බඩට චුට්ටක් උඩින් හරි මැදට වගේ වෙන්න.. තද කරද්දිත් රිදෙනවා ටිකක්.. චූ කරන්න බෑ.. නහරයක් ඇදෙනව වගේ දැනෙනවා.. රිදෙනවා..

    ලීටර එකහමාරෙ වතුර බෝතල් තුන හතරක් බොනවා..

    අම්මටයි තාත්තටයි එහෙම අවුලක් නෑ..

    ලේ ගිහිනුත් නැහැ..

    ගාල්ලෙ ඉන්නෙ..

    1. වතුර බීපං liter 3ක් විතර දවසට.
    2. දොස්තර කෙනෙක් හම්බ වෙයන්. (Urologist කෙනෙක්)
    3. එයා උඹට X Ray KUB එකක් හා Ultra Sound Scan (Abdomen) එකක් හරි කරල
    -ගල් ගණන
    -ගල් තියෙන තැන
    -ගල් වල් size එක
    හොය‍ාගන්න ඕන.
    4. ගල පොඩි නං චූ කරද්දි යන්න බේත් දෙයි.
    5. ලොකු නං හරි ගල් ගොඩක් නං කඩන්න වෙයි.

    ඉන්න‍ේ ගාල්ලෙ නිසා කරාපිටිය හොස්පිටල් එකට යන්න. කැමති නම් පුද්ගලික තැනකට යන්න. :nerd:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඔය බද කොර වෙන සින් එක නම් වතුර බොන්නේ නැති උනාම සචිත්ගේ වගේ උබෙත් ගල් හැදෙයි බද ඇතුලේ ගල් එක්ක චු කරනකොට කොහොමද ආතල් එක. සචියව බෙරදගත්තේ ඇට 2 කපලා දාලා බොරු නම් බුවාගෙන් අහපන්

    රිදීල.. දැන් පස්සෙන් එනව :lol:

    මටත් ගලක් ආව සුදු ලගදි
    ගලක් නං අව්ලක් නෑ
    අක්කපාන කොළ තම්බල බීපන් අත්දුටුවයි
    අනිත් දවසේ හොදට වතුර බීපන්

    අක්කපාන බොන්න එපා යකෝ..
    වකුගඩු වලට හොදම නැහැ..

    මචන් උඹෙ රිපොර්ට් එකේ කිසි අවුලක් නෑ. Durdans එකෙන් නේද කරේ. Pus cells occasional කියන්නේ නොර්මල්. Urinary tract infection එකක් නම් අනිවා Organisms + වෙන්න ඔනේ. උඹට සැක නම් Urine culture එකක් කරපන්. Urinary tract infection නම් Urine pass කරද්දි දනවා වගෙ, උන ගතියකුත් එනවා. ගල් තියෙනවා නම් chrystals වල පෙන්නනවා. අනික red cells තියෙන්නත් ඔනා. දිගටම අමාරූව තියෙන්වා නම් ඩොකෙක් හම්බ වෙයන්.

    ඔව් බං මූට ඇති ගලක් නෑ..
    තිබ්බ නම් මූ එළකිරි එකට වෙලා ඇමනි ඇමනි ඉදී..
    බිම රෝල් වෙන්න කැක්කුම එන්නෙ..

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචන් උඹෙ රිපොර්ට් එකේ කිසි අවුලක් නෑ. Durdans එකෙන් නේද කරේ. Pus cells occasional කියන්නේ නොර්මල්. Urinary tract infection එකක් නම් අනිවා Organisms + වෙන්න ඔනේ. උඹට සැක නම් Urine culture එකක් කරපන්. Urinary tract infection නම් Urine pass කරද්දි දනවා වගෙ, උන ගතියකුත් එනවා. ගල් තියෙනවා නම් chrystals වල පෙන්නනවා. අනික red cells තියෙන්නත් ඔනා. දිගටම අමාරූව තියෙන්වා නම් ඩොකෙක් හම්බ වෙයන්.
    Urine Culture එකක් කරන්න කීයක් යනවද බං.. සල්ලිත් නෑ බං දැන් බෙහෙත් වලටම වියදම් කරලා..:(

    දැන් මේක ඩොකෙක්ට පෙන්නන්න ඕන නැද්ද..? ශේප් ද..?

    අමාරුව නම් තියෙනවා බ්‍රෝ.. හිටපු ගමන් තමයි හැදෙන්නෙ..:(

    ඒ වෙලාවට චූ කරන්න බෑ.. නහරයක් ඇදෙනව වගේ..

    Occational pus cells & few epithelial cells තිබුනට අවුලක් නෑ වෙනත් රෝග ලක්ෂණ නැතිනම්. :nerd:
    Organisms few එන එක normal. Urine කියන එක sterile body fluid එකක් නෙවේ. :no:

    Urine full report එකේ සැලකිය යුතු වැරුද්දක් නෑ. :)

    මේක නම් මුත්‍රා ගල් වල රෝග ලක්ෂණයක්. :sorry:

    1. වයස කීයද?
    2. මේක හැදිල දැන් කොච්චර කල්ද?
    3. කැක්කුම යටි බඩේද තියෙන්නේ? ‍කොයි පැත්තේද? කොහෙටවත් ‍විහිදෙනවද? කොන්ද රිදෙනවද?
    4. මුත්‍රා එක්ක ලේ ගිහින් තියෙනවද?
    5. උඹට / පවුලේ අයට කලින් මුත්‍රා ගල් හැදිලා තියෙනවද?
    6. දවසකට කොච්චර වතුර බොනවද?
    7. ඉන්නේ කොහෙද?

    බය වෙන්න අවශ්‍ය නෑ. :) ගලේ size එක අනුව ස්වභාවිකව පිට වෙන්නත් පුලුවනි. ලොකු නම් තරංග යොදාගෙන කඩන්න පුලුවනි. උඹ ‍දොස්තර කෙනෙක් හම්බ උනා නම් හොදයි කියල මට හිතෙන්නේ. :yes:

    වැඩි විස්තර ‍ඕන නම් මැසේජ් එකක් දාපං :nerd:

    [මම final year medical student කෙනෙක් :nerd:]
    වයස 25යි..
    සතියක් වගේ..
    යටි බඩට ටිකක් උඩින් මැද්දට වගේ වෙන්න අමාරුව තියෙන්නෙ.. ගුලියක් තද වෙනව වගේ.. ඒ විදියට විනාඩියක් විතර තිබිලා නැති වෙනවා.. සමහර වෙලාවට චූ කරද්දි රිදෙනවා..
    මුත්‍රා එක්ක ලේ ගිහින් නෑ..
    ගෙදර අයට එහෙම අවුලක් නෑ..
    ඉන්නෙ ගාල්ලෙ..
    :(:(
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    :shocked::shocked::shocked:
    අඩෝ ඒකද දන්නෙ නැහැ බඩ මක්කද වෙන්න ගත්තෙ චූ කරද්දි..
    අඩෝ ඔපරේෂන් කරන්න වෙයිද..?
    ඔපරේෂන් කලාම කොච්චර කල් ඉන්න ඕනද..?
    ඔපරේෂන් කලාට වැඩ කරන්න පුළුවන් නේද..?
    එච්චර බය වෙන්න දෙයක් නෑ. පේන් එක නං ආතල් ඕකට.
    ඔපරේෂන් කරන්න වෙන්නේ නැහැ ගොඩක් දුරට.
    ඔය ගල් පාස් කරන්න පුළුවන් වතුර බීල.
    Urimax 0.2 වගේ drug එකක් දෙනව. (හැබැයි බිව්වහම සේක්ෂුවල් ෆිලින්ස් ටික නැතුව යනවා :lol: )

    1. වතුර බීපං liter 3ක් විතර දවසට.
    2. දොස්තර කෙනෙක් හම්බ වෙයන්. (Urologist කෙනෙක්)
    3. එයා උඹට X Ray KUB එකක් හා Ultra Sound Scan (Abdomen) එකක් හරි කරල
    -ගල් ගණන
    -ගල් තියෙන තැන
    -ගල් වල් size එක
    හොය‍ාගන්න ඕන.
    4. ගල පොඩි නං චූ කරද්දි යන්න බේත් දෙයි.
    5. ලොකු නං හරි ගල් ගොඩක් නං කඩන්න වෙයි.

    ඉන්න‍ේ ගාල්ලෙ නිසා කරාපිටිය හොස්පිටල් එකට යන්න. කැමති නම් පුද්ගලික තැනකට යන්න. :nerd:

    urine test වල ප්‍රශ්නයක් එන්නේ නැහැ නේද මුත්‍ර ගල් වලට?
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රිදීල.. දැන් පස්සෙන් එනව :lol:

    අක්කපාන බොන්න එපා යකෝ..
    වකුගඩු වලට හොදම නැහැ..

    ඔව් බං මූට ඇති ගලක් නෑ..
    තිබ්බ නම් මූ එළකිරි එකට වෙලා ඇමනි ඇමනි ඉදී..
    බිම රෝල් වෙන්න කැක්කුම එන්නෙ..

    අඩෝ එහෙමද බන්? මාත් අහලා තියෙනවා ඒක තියෙන වේදනා වලින් අමාරුම එකක් කියලා. උඹට දැන් හොඳයි නේද?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් බං මූට ඇති ගලක් නෑ..
    තිබ්බ නම් මූ එළකිරි එකට වෙලා ඇමනි ඇමනි ඉදී..
    බිම රෝල් වෙන්න කැක්කුම එන්නෙ..

    හිටපු ගමන් ඇඬෙන්න රිදෙනව බං..
    කඳුළු පනිනවා..
    :(

    1. වතුර බීපං liter 3ක් විතර දවසට.
    2. දොස්තර කෙනෙක් හම්බ වෙයන්. (Urologist කෙනෙක්)
    3. එයා උඹට X Ray KUB එකක් හා Ultra Sound Scan (Abdomen) එකක් හරි කරල
    -ගල් ගණන
    -ගල් තියෙන තැන
    -ගල් වල් size එක
    හොය‍ාගන්න ඕන.
    4. ගල පොඩි නං චූ කරද්දි යන්න බේත් දෙයි.
    5. ලොකු නං හරි ගල් ගොඩක් නං කඩන්න වෙයි.

    ඉන්න‍ේ ගාල්ලෙ නිසා කරාපිටිය හොස්පිටල් එකට යන්න. කැමති නම් පුද්ගලික තැනකට යන්න. :nerd:
    ඔය ටික කරන්න කීයක් විතර යයිද බං.. සල්ලිත් නෑ ඕයි..:(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අඩෝ එහෙමද බන්? මාත් අහලා තියෙනවා ඒක තියෙන වේදනා වලින් අමාරුම එකක් කියලා. උඹට දැන් හොඳයි නේද?

    දැන් නම් නැහැ..
    ඒත් හොද කරන්න බෑ..
    පරම් පරාවෙන් එන්නෙ..
    අවුරුදු තුනක් එක දිගට ආව..

    ඒ වගේ කැක්කුමක් නම් අම්මේ..
    ළමයෙක් හම්බෙනවට සමාන කැක්කුමක් ලු බං..
    හැමනෙනව හැදුනොත් නම්..
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    හිටපු ගමන් ඇඬෙන්න රිදෙනව බං..
    කඳුළු පනිනවා..
    :(

    ඔය ටික කරන්න කීයක් විතර යයිද බං.. සල්ලිත් නෑ ඕයි..:(

    Ultra sound scan ekata 700~ වගේ යන්නේ. PM චෙච්ක් කරපන් සැපොට් එකක් දෙන්නම්.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    urine test වල ප්‍රශ්නයක් එන්නේ නැහැ නේද මුත්‍ර ගල් වලට?

    එනව බං..
    ප්‍රෝටීන් වැඩි සීන් එකක් මොකද්ද තියනව මතක නෑ..
    පොඩි කප් එකකට චූ කරාම නම් නිකන් ලාවට් කුඩු කුඩු වගෙත් තියනව බං..
    ගල තියන කන් කැක්කුමක් එන්නෙ නැහැ..
    නහර වලින් පහලට ඇවිත් කපාගෙන අහවල් එකෙන් එලියට එන්න එපෑ චූ කරනකොට..

    මලා නම් හොදයි කියල හිතෙනව බං..
    කරුමයක් ඒක නම්
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    අඩෝ එහෙමද බන්? මාත් අහලා තියෙනවා ඒක තියෙන වේදනා වලින් අමාරුම එකක් කියලා. උඹට දැන් හොඳයි නේද?

    මං දැන් සැහෙන්න කාලෙක ඉඳන් kidney stone නිසා කට්ට කනවා. අම්මෝ තියෙන සැප. හතුරෙකුටවත් හැදෙන්නේපා කියල හිතෙනවා

    http://www.elakiri.com/forum/showpost.php?p=19143627&postcount=32
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Ultra sound scan ekata 700~ වගේ යන්නේ. PM චෙච්ක් කරපන් සැපොට් එකක් දෙන්නම්.
    තෑන්ක්ස් මචං.. මං මේ කියවන ගමන්..
    ABS ව්‍යායාම කලාම මෙහෙම වෙන්න පුළුවන්ද බ්‍රෝ..?
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මම මේවා බලන්න දන්නෙ නැහැ මචන් ඒත් මේකෙ අවුලක් තියෙන්න එපා කියලා පතනව :sorry::(