අඩෝ ඒකද දන්නෙ නැහැ බඩ මක්කද වෙන්න ගත්තෙ චූ කරද්දි..
අඩෝ ඔපරේෂන් කරන්න වෙයිද..?
ඔපරේෂන් කලාම කොච්චර කල් ඉන්න ඕනද..?
ඔපරේෂන් කලාට වැඩ කරන්න පුළුවන් නේද..?
Normal values are as follows:
Color – Yellow (light/pale to dark/deep amber)
Clarity/turbidity – Clear or cloudy
pH – 4.5-8
Specific gravity – 1.005-1.025
Glucose - ≤130 mg/d
Ketones – None
Nitrites – Negative
Leukocyte esterase – Negative
Bilirubin – Negative
Urobilirubin – Small amount (0.5-1 mg/dL)
Blood - ≤3 RBCs
Protein - ≤150 mg/d
RBCs - ≤2 RBCs/hpf
WBCs - ≤2-5 WBCs/hpf
Squamous epithelial cells - ≤15-20 squamous epithelial cells/hpf
Casts – 0-5 hyaline casts/lpf
Crystals – Occasionally
Bacteria – None
Yeast - None

Occational pus cells & few epithelial cells තිබුනට අවුලක් නෑ වෙනත් රෝග ලක්ෂණ නැතිනම්.
Organisms few එන එක normal. Urine කියන එක sterile body fluid එකක් නෙවේ.
Urine full report එකේ සැලකිය යුතු වැරුද්දක් නෑ.
මේක නම් මුත්‍රා ගල් වල රෝග ලක්ෂණයක්.
1. වයස කීයද?
2. මේක හැදිල දැන් කොච්චර කල්ද?
3. කැක්කුම යටි බඩේද තියෙන්නේ? කොයි පැත්තේද? කොහෙටවත් විහිදෙනවද? කොන්ද රිදෙනවද?
4. මුත්‍රා එක්ක ලේ ගිහින් තියෙනවද?
5. උඹට / පවුලේ අයට කලින් මුත්‍රා ගල් හැදිලා තියෙනවද?
6. දවසකට කොච්චර වතුර බොනවද?
7. ඉන්නේ කොහෙද?
බය වෙන්න අවශ්‍ය නෑ.ගලේ size එක අනුව ස්වභාවිකව පිට වෙන්නත් පුලුවනි. ලොකු නම් තරංග යොදාගෙන කඩන්න පුලුවනි. උඹ දොස්තර කෙනෙක් හම්බ උනා නම් හොදයි කියල මට හිතෙන්නේ.
වැඩි විස්තර ඕන නම් මැසේජ් එකක් දාපං
[මම final year medical student කෙනෙක්]
දොස්තර කෙනෙක්ට පෙන්නන එක තමා හොඳ මේක ඉන්න උන්ගෙ කතා ඇහැව්වොත් වෙන ලෙඩක් නැතත් පිස්සු වාට්ටුවට යන්ට වෙයි..ගොඩක් දවසක් ඉඳල තියෙන අවුලක් නම් තව බලන් ඉන්න එක හොඳ නෑ![]()

මුත්‍රා ගල් නම් නැතුව ඇති
organisms few කියන එක තම පොඩ්ඩක් අවුල්![]()
Kisi awluk ne sugar or protein pass wenawanum thamai awulokka normal
![]()
මේකෙ අවුලක් නැද්ද..?
![]()

මම චූ කරද්දි යටිබඩ රිදෙනවා.. නහරයක් ඇදෙනව වගේ.. සාමාන්‍ය වෙලාවටත් හිටපු ගමන් යටි බඩට චුට්ටක් උඩින් මොකක්ද වෙනවා.. නහරයක් ඇදෙනව වගේ.. ඉන්න බෑ පට්ට අමාරුයි..
පෙරේදා එකපාරම මගේ යටිබඩට පොඩ්ඩක් උඩින් මක්කද වෙන්න ගත්තා බං.. මාර අමාරුයි.. කියන්න තේරෙන්නෙ නෑ වෙන දේ.. ගුලියක් තද වෙනව වගේ හරි නහරයක් ඇදෙනව වගේ හරි..
චූ කරන්නත් බෑ ඒ වෙලාවට.. නහරයක් ඇදෙනව වගේ කකියනවා..

ගලේ size එක අනුව ස්වභාවිකව පිට වෙන්නත් පුලුවනි. ලොකු නම් තරංග යොදාගෙන කඩන්න පුලුවනි. උඹ දොස්තර කෙනෙක් හම්බ උනා නම් හොදයි කියල මට හිතෙන්නේ. 

]ලයිට් යෙලෝ යකෝ වතුර බිපන් බන් නැත්නම් ජුඩා වතුරේ ඔබලා පොගොලා හරි තියපන් බඩියා හෙක් උබේ නොර්මල් තම බිපුවා වැඩ කරලා නැහැ

bump මචන්.![]()
මටත් ගලක් ආව සුදු ලගදි
ගලක් නං අව්ලක් නෑ
අක්කපාන කොළ තම්බල බීපන් අත්දුටුවයි
අනිත් දවසේ හොදට වතුර බීපන්
පැටියා;19471082 said:අඩෙ උඹට බබෙක් හම්බවෙන්න ඉන්නවා. Congratz බඩියො![]()

තෝ වතුර බොනවා අඩුයි ...

වයස විසි පහයි.. දැන් හැදිලා ටික දවසක් වෙනවා.. මං ගණන් ගත්තෙ නැහැ.. ඉස්සර හැදිච්ච ගමන් සුටුස් ගාලා නැති වෙනවා.. ඒක නිසා ගාණක් උනේ නෑ..
දැන් හැදිලා ටික වෙලාවක් තියෙනවා.. පැත්තක් නෙමේ රිදෙන්නෙ.. යටි බඩට චුට්ටක් උඩින් හරි මැදට වගේ වෙන්න.. තද කරද්දිත් රිදෙනවා ටිකක්.. චූ කරන්න බෑ.. නහරයක් ඇදෙනව වගේ දැනෙනවා.. රිදෙනවා..
ලීටර එකහමාරෙ වතුර බෝතල් තුන හතරක් බොනවා..
අම්මටයි තාත්තටයි එහෙම අවුලක් නෑ..
ලේ ගිහිනුත් නැහැ..
ගාල්ලෙ ඉන්නෙ..

ඔය බද කොර වෙන සින් එක නම් වතුර බොන්නේ නැති උනාම සචිත්ගේ වගේ උබෙත් ගල් හැදෙයි බද ඇතුලේ ගල් එක්ක චු කරනකොට කොහොමද ආතල් එක. සචියව බෙරදගත්තේ ඇට 2 කපලා දාලා බොරු නම් බුවාගෙන් අහපන්

මටත් ගලක් ආව සුදු ලගදි
ගලක් නං අව්ලක් නෑ
අක්කපාන කොළ තම්බල බීපන් අත්දුටුවයි
අනිත් දවසේ හොදට වතුර බීපන්
මචන් උඹෙ රිපොර්ට් එකේ කිසි අවුලක් නෑ. Durdans එකෙන් නේද කරේ. Pus cells occasional කියන්නේ නොර්මල්. Urinary tract infection එකක් නම් අනිවා Organisms + වෙන්න ඔනේ. උඹට සැක නම් Urine culture එකක් කරපන්. Urinary tract infection නම් Urine pass කරද්දි දනවා වගෙ, උන ගතියකුත් එනවා. ගල් තියෙනවා නම් chrystals වල පෙන්නනවා. අනික red cells තියෙන්නත් ඔනා. දිගටම අමාරූව තියෙන්වා නම් ඩොකෙක් හම්බ වෙයන්.
මචන් උඹෙ රිපොර්ට් එකේ කිසි අවුලක් නෑ. Durdans එකෙන් නේද කරේ. Pus cells occasional කියන්නේ නොර්මල්. Urinary tract infection එකක් නම් අනිවා Organisms + වෙන්න ඔනේ. උඹට සැක නම් Urine culture එකක් කරපන්. Urinary tract infection නම් Urine pass කරද්දි දනවා වගෙ, උන ගතියකුත් එනවා. ගල් තියෙනවා නම් chrystals වල පෙන්නනවා. අනික red cells තියෙන්නත් ඔනා. දිගටම අමාරූව තියෙන්වා නම් ඩොකෙක් හම්බ වෙයන්.

Occational pus cells & few epithelial cells තිබුනට අවුලක් නෑ වෙනත් රෝග ලක්ෂණ නැතිනම්.
Organisms few එන එක normal. Urine කියන එක sterile body fluid එකක් නෙවේ.
Urine full report එකේ සැලකිය යුතු වැරුද්දක් නෑ.
මේක නම් මුත්‍රා ගල් වල රෝග ලක්ෂණයක්.
1. වයස කීයද?
2. මේක හැදිල දැන් කොච්චර කල්ද?
3. කැක්කුම යටි බඩේද තියෙන්නේ? කොයි පැත්තේද? කොහෙටවත් විහිදෙනවද? කොන්ද රිදෙනවද?
4. මුත්‍රා එක්ක ලේ ගිහින් තියෙනවද?
5. උඹට / පවුලේ අයට කලින් මුත්‍රා ගල් හැදිලා තියෙනවද?
6. දවසකට කොච්චර වතුර බොනවද?
7. ඉන්නේ කොහෙද?
බය වෙන්න අවශ්‍ය නෑ.ගලේ size එක අනුව ස්වභාවිකව පිට වෙන්නත් පුලුවනි. ලොකු නම් තරංග යොදාගෙන කඩන්න පුලුවනි. උඹ දොස්තර කෙනෙක් හම්බ උනා නම් හොදයි කියල මට හිතෙන්නේ.
වැඩි විස්තර ඕන නම් මැසේජ් එකක් දාපං
[මම final year medical student කෙනෙක්]

එච්චර බය වෙන්න දෙයක් නෑ. පේන් එක නං ආතල් ඕකට.
අඩෝ ඒකද දන්නෙ නැහැ බඩ මක්කද වෙන්න ගත්තෙ චූ කරද්දි..
අඩෝ ඔපරේෂන් කරන්න වෙයිද..?
ඔපරේෂන් කලාම කොච්චර කල් ඉන්න ඕනද..?
ඔපරේෂන් කලාට වැඩ කරන්න පුළුවන් නේද..?
)1. වතුර බීපං liter 3ක් විතර දවසට.
2. දොස්තර කෙනෙක් හම්බ වෙයන්. (Urologist කෙනෙක්)
3. එයා උඹට X Ray KUB එකක් හා Ultra Sound Scan (Abdomen) එකක් හරි කරල
-ගල් ගණන
-ගල් තියෙන තැන
-ගල් වල් size එක
හොයාගන්න ඕන.
4. ගල පොඩි නං චූ කරද්දි යන්න බේත් දෙයි.
5. ලොකු නං හරි ගල් ගොඩක් නං කඩන්න වෙයි.
ඉන්නේ ගාල්ලෙ නිසා කරාපිටිය හොස්පිටල් එකට යන්න. කැමති නම් පුද්ගලික තැනකට යන්න.![]()
රිදීල.. දැන් පස්සෙන් එනව
අක්කපාන බොන්න එපා යකෝ..
වකුගඩු වලට හොදම නැහැ..
ඔව් බං මූට ඇති ගලක් නෑ..
තිබ්බ නම් මූ එළකිරි එකට වෙලා ඇමනි ඇමනි ඉදී..
බිම රෝල් වෙන්න කැක්කුම එන්නෙ..
ඔව් බං මූට ඇති ගලක් නෑ..
තිබ්බ නම් මූ එළකිරි එකට වෙලා ඇමනි ඇමනි ඉදී..
බිම රෝල් වෙන්න කැක්කුම එන්නෙ..

1. වතුර බීපං liter 3ක් විතර දවසට.
2. දොස්තර කෙනෙක් හම්බ වෙයන්. (Urologist කෙනෙක්)
3. එයා උඹට X Ray KUB එකක් හා Ultra Sound Scan (Abdomen) එකක් හරි කරල
-ගල් ගණන
-ගල් තියෙන තැන
-ගල් වල් size එක
හොයාගන්න ඕන.
4. ගල පොඩි නං චූ කරද්දි යන්න බේත් දෙයි.
5. ලොකු නං හරි ගල් ගොඩක් නං කඩන්න වෙයි.
ඉන්නේ ගාල්ලෙ නිසා කරාපිටිය හොස්පිටල් එකට යන්න. කැමති නම් පුද්ගලික තැනකට යන්න.![]()

අඩෝ එහෙමද බන්? මාත් අහලා තියෙනවා ඒක තියෙන වේදනා වලින් අමාරුම එකක් කියලා. උඹට දැන් හොඳයි නේද?
හිටපු ගමන් ඇඬෙන්න රිදෙනව බං..
කඳුළු පනිනවා..
ඔය ටික කරන්න කීයක් විතර යයිද බං.. සල්ලිත් නෑ ඕයි..
urine test වල ප්‍රශ්නයක් එන්නේ නැහැ නේද මුත්‍ර ගල් වලට?
අඩෝ එහෙමද බන්? මාත් අහලා තියෙනවා ඒක තියෙන වේදනා වලින් අමාරුම එකක් කියලා. උඹට දැන් හොඳයි නේද?
Ultra sound scan ekata 700~ වගේ යන්නේ. PM චෙච්ක් කරපන් සැපොට් එකක් දෙන්නම්.