මේ Urine Report එක බලල දියල්ලකො..

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    එකනං දන්නෙ නෑ බන්
    අපේ ගෙවල් ලග තිබ්බ
    මම නං කියන්නෙ හෙට උබ ඩොකෙක්ට පෙන්නපන්​
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    එනව බං..
    ප්‍රෝටීන් වැඩි සීන් එකක් මොකද්ද තියනව මතක නෑ..
    පොඩි කප් එකකට චූ කරාම නම් නිකන් ලාවට් කුඩු කුඩු වගෙත් තියනව බං..
    ගල තියන කන් කැක්කුමක් එන්නෙ නැහැ..
    නහර වලින් පහලට ඇවිත් කපාගෙන අහවල් එකෙන් එලියට එන්න එපෑ චූ කරනකොට..

    මලා නම් හොදයි කියල හිතෙනව බං..
    කරුමයක් ඒක නම්

    මට එක්ස්පිරියන්ස් තියෙනවා හොඳට :dull:
    මට එක පාරක් ගලක් ඇවිල්ල හිර උනා චූ කරද්දී. අම්මට හුඩු චූ යන්නේ නෑ බ්ලොක් උනා. පට්ට අමාරුවක් ආව ෆෙන්ට් වෙන්න ගානට. පස්සේ ලොක්ක තමා හොස්පිටල් ගිහින් දැම්මේ.

    එකේ හිටපු රුමත් දොස්තරවරිය ඇවිල්ල... ආහ්හ් ඒ කෑල්ල ඕනේ නෑහ්හ් :lol:
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    හිටපු ගමන් ඇඬෙන්න රිදෙනව බං..
    කඳුළු පනිනවා..
    :(

    ඔය ටික කරන්න කීයක් විතර යයිද බං.. සල්ලිත් නෑ ඕයි..:(

    පිටින් සල්ලි යන හින්දා තමයි උඹට කරාපිටිය අාණ්ඩුවේ හොස්පිටල් එකට යන්න කිව්වේ :dull:

    එච්චර බය වෙන්න දෙයක් නෑ. පේන් එක නං ආතල් ඕකට.
    ඔපරේෂන් කරන්න වෙන්නේ නැහැ ගොඩක් දුරට.
    ඔය ගල් පාස් කරන්න පුළුවන් වතුර බීල.
    Urimax 0.2 වගේ drug එකක් දෙනව. (හැබැයි බිව්වහම සේක්ෂුවල් ෆිලින්ස් ටික නැතුව යනවා :lol: )

    urine test වල ප්‍රශ්නයක් එන්නේ නැහැ නේද මුත්‍ර ගල් වලට?

    මුල් කාල‍ේ එන්නේ නෑ. නමුත් පසුකාලීනව epithelial cells, red cells, casts තියෙන්න පුලුවනි. :nerd:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    තෑන්ක්ස් මචං.. මං මේ කියවන ගමන්..
    ABS ව්‍යායාම කලාම මෙහෙම වෙන්න පුළුවන්ද බ්‍රෝ..?

    ව්‍යායාම කලානම් බන් එක දිගට පේන් එක තියෙනවා මිසක් එනවා යනවා කියල එකක් නෑනේ.
    උබට හිටි ගමන් ඔටෝ චූන් වෙනවනේ.
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    අපෙ අයියා කෙනෙක්ට කිඩ්නි වල ගල් තිබිලා ගොඩක් අමාරු වුනා බන් පස්සෙ සින්හල බෙහෙත් කරලා ඒක හොයගන්නවත් බැරි වුනා දැන් නම් හොඳයි.
    රිපොර්ට් ගැන නම් දන්නෙ නෑ බන්
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මට එක්ස්පිරියන්ස් තියෙනවා හොඳට :dull:
    මට එක පාරක් ගලක් ඇවිල්ල හිර උනා චූ කරද්දී. අම්මට හුඩු චූ යන්නේ නෑ බ්ලොක් උනා. පට්ට අමාරුවක් ආව ෆෙන්ට් වෙන්න ගානට. පස්සේ ලොක්ක තමා හොස්පිටල් ගිහින් දැම්මේ.

    එකේ හිටපු රුමත් දොස්තරවරිය ඇවිල්ල... ආහ්හ් ඒ කෑල්ල ඕනේ නෑහ්හ් :lol:

    පලවෙනි සැරේ රාගම ලීසන්ස් එකේ ගිහින් නැවැත්තුවෙ..
    ඒකෙ ඉන්න කෙල්ලො බං අම්මේ සුරංගනාවීයො වගේ බං..
    නර්ස් ල කොටට ඇදන්..
    දැක්කාම ලෙඩ අමතක වෙනව..

    මම ඇදේ තැපල ඉන්නව..
    ඩොකා ආව රෑ..
    මගේ කඩුව ගත්ත එලියට..
    මෙන්න නර්ස් ල පහක් විතර වට උනා බං..
    ඩොකා වටේ

    මගේ තත්වෙ හිතාගනින් කො..
    මූ කඩුව අල්ලල පස්සට ඇදල පෙන්න පෙන්න හැමිනෙනව..

    හොදම සිද්දිය නැග්ගෙ නැහැ කියපන් කො..
    අමාරුවටද දන්නෙ නෑ අර නර්ස් ල දැකල වත් නැග්ගෙ නෑ ඕයි..
    ඩොකා හොල්ලල හිනා වෙලා අහනව මොකෝ පන නැද්ද කියල..
    නර්ස් ල හිනා වෙනව... ඩොකා ගෙ ඉතින් මට මතක් උනා හොද හොද ඒවා..

    වහ ටිකක් කෑව නම් ඊට වඩා හොදයි..

    ඒ හුට්ටල චූ යන්න කියල බේත් දුන්න..
    අම්මට සුකන යාමක් යන්නෙ නහරත් විශාල වෙනවද මොකද්ද කිව්ව..

    කොහොම හරි ගල් ටිකත් පාස් කරන් ගෙදර ඇවිත් අවුරුද්දක් විතර යනකන් සැරින් සැරේ චූ බර හැදෙනව බං..
    ඉස්සර MTA ගහන උන් නම් දන්නව..
    මම චූ කරන්න කීපාරක් නැගිටලා යනවද කියල..
    අරවයේ side effects බං..

    කැරි මිනිස්සු

    :(
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ව්‍යායාම කලානම් බන් එක දිගට පේන් එක තියෙනවා මිසක් එනවා යනවා කියල එකක් නෑනේ.
    උබට හිටි ගමන් ඔටෝ චූන් වෙනවනේ.
    :(:(
    ඔටෝ චූන් වෙනව කිව්වෙ..?
    හෑන්ඩ් ජොබ් නොකලාම වෙන්නෙත් නැහැ නේද..?
    මං මාසෙකට දෙපාරක් වගේ කරන්නෙ..

    පිටින් සල්ලි යන හින්දා තමයි උඹට කරාපිටිය අාණ්ඩුවේ හොස්පිටල් එකට යන්න කිව්වේ :dull:
    කාටද කියන්නෙ ගිහින්..?

    Urine infection???
    :(:(

    මට එක්ස්පිරියන්ස් තියෙනවා හොඳට :dull:
    මට එක පාරක් ගලක් ඇවිල්ල හිර උනා චූ කරද්දී. අම්මට හුඩු චූ යන්නේ නෑ බ්ලොක් උනා. පට්ට අමාරුවක් ආව ෆෙන්ට් වෙන්න ගානට. පස්සේ ලොක්ක තමා හොස්පිටල් ගිහින් දැම්මේ.

    එකේ හිටපු රුමත් දොස්තරවරිය ඇවිල්ල... ආහ්හ් ඒ කෑල්ල ඕනේ නෑහ්හ් :lol:
    අම්මටසිරි.. කොහොමද අයින් කලේ ඉතිං.? :shocked:

    එකනං දන්නෙ නෑ බන්
    අපේ ගෙවල් ලග තිබ්බ
    මම නං කියන්නෙ හෙට උබ ඩොකෙක්ට පෙන්නපන්​
    මම සාමාන්‍ය ඩොකෙක්ට පෙන්නනවා බං..:(

    මම මේවා බලන්න දන්නෙ නැහැ මචන් ඒත් මේකෙ අවුලක් තියෙන්න එපා කියලා පතනව :sorry::(
    තෑන්ක්ස් බං..
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    මට එක්ස්පිරියන්ස් තියෙනවා හොඳට :dull:
    මට එක පාරක් ගලක් ඇවිල්ල හිර උනා චූ කරද්දී. අම්මට හුඩු චූ යන්නේ නෑ බ්ලොක් උනා. පට්ට අමාරුවක් ආව ෆෙන්ට් වෙන්න ගානට. පස්සේ ලොක්ක තමා හොස්පිටල් ගිහින් දැම්මේ.

    එකේ හිටපු රුමත් දොස්තරවරිය ඇවිල්ල... ආහ්හ් ඒ කෑල්ල ඕනේ නෑහ්හ් :lol:

    ම‍ට දැන් තේරෙනවා අැයි උඹේ ලෙඩේ හොද වෙන්නැත්තෙ කියලා :oo::shocked::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තොගෙ හුජ්ජ රිපෝට් බලන්ඩද අපිට කියන්නෙ ? :angry:
    :growl:

    අපෙ අයියා කෙනෙක්ට කිඩ්නි වල ගල් තිබිලා ගොඩක් අමාරු වුනා බන් පස්සෙ සින්හල බෙහෙත් කරලා ඒක හොයගන්නවත් බැරි වුනා දැන් නම් හොඳයි.
    රිපොර්ට් ගැන නම් දන්නෙ නෑ බන්
    ගල් දියවෙන්නද බෙහෙත් දුන්නෙ..?

    පලවෙනි සැරේ රාගම ලීසන්ස් එකේ ගිහින් නැවැත්තුවෙ..
    ඒකෙ ඉන්න කෙල්ලො බං අම්මේ සුරංගනාවීයො වගේ බං..
    නර්ස් ල කොටට ඇදන්..
    දැක්කාම ලෙඩ අමතක වෙනව..

    මම ඇදේ තැපල ඉන්නව..
    ඩොකා ආව රෑ..
    මගේ කඩුව ගත්ත එලියට..
    මෙන්න නර්ස් ල පහක් විතර වට උනා බං..
    ඩොකා වටේ

    මගේ තත්වෙ හිතාගනින් කො..
    මූ කඩුව අල්ලල පස්සට ඇදල පෙන්න පෙන්න හැමිනෙනව..

    හොදම සිද්දිය නැග්ගෙ නැහැ කියපන් කො..
    අමාරුවටද දන්නෙ නෑ අර නර්ස් ල දැකල වත් නැග්ගෙ නෑ ඕයි..
    ඩොකා හොල්ලල හිනා වෙලා අහනව මොකෝ පන නැද්ද කියල..
    නර්ස් ල හිනා වෙනව... ඩොකා ගෙ ඉතින් මට මතක් උනා හොද හොද ඒවා..

    වහ ටිකක් කෑව නම් ඊට වඩා හොදයි..

    ඒ හුට්ටල චූ යන්න කියල බේත් දුන්න..
    අම්මට සුකන යාමක් යන්නෙ නහරත් විශාල වෙනවද මොකද්ද කිව්ව..

    කොහොම හරි ගල් ටිකත් පාස් කරන් ගෙදර ඇවිත් අවුරුද්දක් විතර යනකන් සැරින් සැරේ චූ බර හැදෙනව බං.. ඉස්සර MTA ගහන උන් නම් දන්නව..
    මම චූ කරන්න කීපාරක් නැගිටලා යනවද කියල..
    අරවයේ side effects බං..
    :lol:
    ඉතිං ඇයි බං බඩේ තියෙන ගල් වලට චූ එක එලියට අරන් බැලුවෙ..?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දැං අපි හැමෝම අපේ හුජ්ජ රිපෝට් මෙතන දාමු...
    එතකොට අපිට බලාගන්ඩ පුලුවන් අවලමේ ගිහිල්ල ලෙඩ හදාගත්ත එවුං..
    දාහන්කො බං.. රුපියල් දෙසිය පනහයි යන්නෙ..:)
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    කාටද කියන්නෙ ගිහින්..?

    1. OPD එකට ගිහින් number එකක් අරන් එකේ දොස්තරට විස්තරේ කියපං හරියට පිලිවෙලට මුල ඉදල :frown: ඉන්න බෑ හරි අමාරුයි පෙරලි පෙරලි කියපං :growl:
    2. එ‍තකොට ඩොකා උඹව වහාම surgery ward එකකට admit කරනවා :nerd:
    3. එතන surgeon ඊට පස්සේ urologist කෙනෙක්ගේ opinion එක ඇතුව අදාල test කරල treatment එක දේවි. :)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    :lol:
    ඉතිං ඇයි බං බඩේ තියෙන ගල් වලට චූ එක එලියට අරන් බැලුවෙ..?

    යකෝ.. නහර දිගේ ගල එනව නෙ බං පහලට.. ඇවිත් හිරවෙනව අහවල් එකේ බටේ..
    චූ කරකොට බිලින් ගෙඩිය වගේ වෙනව වෙලා බින්දු දෙක තුනක් යනව..
    බටේට ඇවිත් හිර උනාම නම් එච්චර අවුලක් නෑ..
    උඩ ඉදං පහලට නහර දිගේ එනකොට තමයි බං කැක්කුම..
    බටේ හිර උනාම නම් එච්චර ගානක් නෑ...
    ගල ලොකු වෙන්න වෙන්න අමාරුයි බං..

    අම්මල අපිව හම්බෙන්න කොච්චර දුකක් විදින්න ඇද්ද කියල හිතෙන්නෙ..
    ඔය කැක්කුම ආපු එකෙක් ම තමයි බං..

    2.gif
     
    AnuradhaRa

    Well-known member
  • මට වෙච්ච වැඩක් කියන්ඩද...
    ඔන්න මාත් ගියා රිපෝට් එකක් ගන්ඩ චූ සාම්පලයක් දෙන්ඩ..
    ලැබොරටරියෙ ඉන්නෙ කෙල්ලෙක්, කෙල්ල දුන්න පොඩි බෝතලයක් වගේ එකක්
    මම ඉතිං ඒක අරං ගිහිං ඒකට මුත්‍රා කරල අරං එනව දැං...
    බොලාට කියන්ඩ මගේ ගොංකම කියන්නෙ, මම ඒ දික් කරගෙන කෙල්ල ගාවට ගියානෙ ආ මෙන්න කියල... කෙල්ල කිව්ව අතනින් තියන්ඩ කියල..
    හපෝ..යි වස ලැජ්ජාවෙ බෑ.. මම මෙච්චර මෝඩද..
    මට ඉස්සෙල්ලම අහන්ඩ තිබුණෙ මේක කොතනින්ද තියන්ඩ ඕන කියල..
    ඇත්තනෙ, ඕව ගිහින් අතට දෙන්ඩ පුලුවනෑ.... :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යකෝ.. නහර දිගේ ගල එනව නෙ බං පහලට.. ඇවිත් හිරවෙනව අහවල් එකේ බටේ..
    චූ කරකොට බිලින් ගෙඩිය වගේ වෙනව වෙලා බින්දු දෙක තුනක් යනව..
    බටේට ඇවිත් හිර උනාම නම් එච්චර අවුලක් නෑ..
    උඩ ඉදං පහලට නහර දිගේ එනකොට තමයි බං කැක්කුම..
    බටේ හිර උනාම නම් එච්චර ගානක් නෑ...
    ගල ලොකු වෙන්න වෙන්න අමාරුයි බං..

    අම්මල අපිව හම්බෙන්න කොච්චර දුකක් විදින්න ඇද්ද කියල හිතෙන්නෙ..
    ඔය කැක්කුම ආපු එකෙක් ම තමයි බං..

    2.gif
    අම්මටසිරි.. මගේ ප#ය මක්කද උනා තෝ එහෙම කියද්දි..
    එපා වෙනව බං..:(

    1. OPD එකට ගිහින් number එකක් අරන් එකේ දොස්තරට විස්තරේ කියපං හරියට පිලිවෙලට මුල ඉදල :frown: ඉන්න බෑ හරි අමාරුයි පෙරලි පෙරලි කියපං :growl:
    2. එ‍තකොට ඩොකා උඹව වහාම surgery ward එකකට admit කරනවා :nerd:
    3. එතන surgeon ඊට පස්සේ urologist කෙනෙක්ගේ opinion එක ඇතුව අදාල test කරල treatment එක දේවි. :)
    එදාම එන්න දෙනවද..? :baffled:

    මේහ් මට ගෑස්ට්‍රයිටීස් තියෙනවා සැරටම.. වතාවක් බඩේ තුවාලත් දැම්මා.. උගුරෙන් කැමරාවකුත් බැස්සුවා.. ඒකයි මේකයි සම්බන්ධයක් නැතිව ඇති නේද..? :dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මට වෙච්ච වැඩක් කියන්ඩද...
    ඔන්න මාත් ගියා රිපෝට් එකක් ගන්ඩ චූ සාම්පලයක් දෙන්ඩ..
    ලැබොරටරියෙ ඉන්නෙ කෙල්ලෙක්, කෙල්ල දුන්න පොඩි බෝතලයක් වගේ එකක්
    මම ඉතිං ඒක අරං ගිහිං ඒකට මුත්‍රා කරල අරං එනව දැං...
    බොලාට කියන්ඩ මගේ ගොංකම කියන්නෙ, මම ඒ දික් කරගෙන කෙල්ල ගාවට ගියානෙ ආ මෙන්න කියල... කෙල්ල කිව්ව අතනින් තියන්ඩ කියල..
    හපෝ..යි වස ලැජ්ජාවෙ බෑ.. මම මෙච්චර මෝඩද..
    මට ඉස්සෙල්ලම අහන්ඩ තිබුණෙ මේක කොතනින්ද තියන්ඩ ඕන කියල..
    ඇත්තනෙ, ඕව ගිහින් අතට දෙන්ඩ පුලුවනෑ.... :yes:
    :lol::lol::lol:
    මට අද ඒ අක්කා කෙනෙක් කිව්වා.. චුට්ටක් චූ කරලා ඉන්න.. මුල්ම ටික දාන්න එපා කියලා.. මං හාඃ කිව්වා.. එයා හිනා උනා.. මාත් හිතා උනා..:dull:

    ඒකෙ උන්ට මාව නෝට්.. ඇයි බං මාසෙකට තුන් හතර වතාවක්ම යනවා බ්ලඩ් රිපෝට් ගන්න..:rofl:
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    එදාම එන්න දෙනවද..? :baffled:

    මේහ් මට ගෑස්ට්‍රයිටීස් තියෙනවා සැරටම.. වතාවක් බඩේ තුවාලත් දැම්මා.. උගුරෙන් කැමරාවකුත් බැස්සුවා.. ඒකයි මේකයි සම්බන්ධයක් නැතිව ඇති නේද..? :dull:

    1. එදාම එන්න බැරිවෙයි. දවස් 2-3ක් ඉන්න වෙයි රෝග ලක්ෂණ අඩු වෙන විදිය අනුව. :nerd:
    2. උගුරෙන් කැමරාවක් බැස්සීමයි‍ මේකයි අතර සම්බන්ධයක් නෑ. :no: