මේ washing machine දෙකෙන් මොකද්ද හොද ?

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,373
    113
    Bandarawela
    මගේ රෙදි ඩිංග හෝදගන්න හොද මැෂිමක් ඕන මචන්ලා. drying ඕන නැ . ලොකු ලොකු ඒවාට වියදම් කරන්න සල්ලිත් නැ . Innovex මේ දෙකේන් මිල වැඩි එකේ වාසිය මොකද්ද? automatic ඕන නැ. Size ප්‍රශ්නයක් නැ . December මිට වඩා හොද offer දෙයිද.

    https://takas.lk/innovex-washing-machine-6-5kg-dsan-65.html
    https://takas.lk/innovex-fully-automatic-washing-machine-7-kg-ifa70s.html
     
    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    man auto eka giya sathiye gaththa, card payment walata damro ekenma. 50500k unaa. site wala thiyenawa ewwa nam kohomada danne naha. Damro brand ekee ekakuth thibba eekata 10% off thibba, eeth white color witharai thihbbe. eeka nisa innovex eka gaththa.

    https://damro.lk/product/fully-automatic-2/

    Oya Nelson ekee thiyenne man hithanne, duty free eken gaththa ewwa. ee kiyanne wena ekkenekge namata thamaa thiyenne. samaharawita warranty period eken sahena kotasak iwara wela wennath puluwan. habai nadu nam not used wenna athi. mokada 1st cross street ekee godak aplliences kada ooka thama karanne.
     
    Last edited:
    • Like
    Reactions: san2d3

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ගනන් වැඩි එක automatic එකක්. රෙදි වේලීලා ගන්න පුළුවන්. ඒක ගොඩක් හොඳයි කලබල දවස් හා වහින දවස් වලට. අනික මහ වදයක්. ගන්න එකේ දීර්ඝකාලයක පාවිච්ච් කරන්න automatic එක ගන්න

    කොටුවේ Nelson එකේ ඕක ඔයිට වඩා අඩුවට දෙනව. දෙහිවල උන්ගේ Branch එකක් තිබේ.
     
    gamaGT

    Well-known member
  • Oct 22, 2017
    355
    402
    63
    ගනන් වැඩි එක automatic එකක්. රෙදි වේලීලා ගන්න පුළුවන්. ඒක ගොඩක් හොඳයි කලබල දවස් හා වහින දවස් වලට. අනික මහ වදයක්. ගන්න එකේ දීර්ඝකාලයක පාවිච්ච් කරන්න automatic එක ගන්න

    කොටුවේ Nelson එකේ ඕක ඔයිට වඩා අඩුවට දෙනව. දෙහිවල උන්ගේ Branch එකක් තිබේ.
    Top loading Automatic machine වල spin dry වෙන්නේ. Dry කරන්න නම් වෙනම dryer එකක් ගන්න ඕන.
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,373
    113
    Bandarawela
    • Like
    Reactions: rumesh.fbi

    Dolittle

    Active member
  • Jan 3, 2012
    234
    48
    28
    මගේම හිතේ
    1. Online buying ගැන නම් දන්නෙ නැත.

    2. දන්නා තරමින් දම්රෝ වගකීම හා සේවාව හොඳ යයි අසා ඇත. අත්දැකීම් ඇත්තේ සිංගර් සමගය. ඒකත් අවුලක් නැත.

    3. Semiauto- මේකෙ සෙමි ඔටෝ වෙන්නේ ටයිමරේ ඉවර වුණාම off වෙන එක විතරය. වතුර පිරවීම, පුරවා වැසීම සේදීම ඇරඹීම නැවත සේදුම්වලට නැවත මේ ටිකම, රෙදි වියලන පැත්තට මාරැ කීරීම සියල්ල අතින් කළ යුතුය.
    අවධානය ඇතොත් වියදම අඩුය. ලයිට් හා වතුර ඉතිරි වේ. හැබැයි අමතක වී වතුර නොවසා තිබුණොත් ගංවතුර ගලන තුරු වතුර නාස්ති වී පොකැට්ටුව හෝදාපාලුවට ලක්වේ.

    Fullyauto- වතුර පිරෙන එක නවතින එක කැරකෙන එක , මිරිකෙන එක සියල්ල auto වෙන නිසා මැෂිමට වැඩේ බාරදී වැඩක් බලාගත හැකිය. රෙදි අරකෙන් මේකට මාරුවක් නැත. සමහර සේදුම් modesවලදී වතුර හා විදුලිය වැඩියෙන් නාස්තිවන නමුත් වැරදීමකින් වතුර වහන්නට බැරිවුණ semiauto එකකට වඩා busy life එකකදී වාසිය.

    දෙකේම සේදීම හා වේලීම ආසන්නව සමානය. වේලෙනවා කීවාට මිරිකෙනවා විතරය. වැලේ වනාගෙන වේලන්නට සිදුවේ. Side loading ඒවා එහෙම නැති බව gamaGT සහෝදරයා කියා ඇත.

    4. මම පුංචි පවුල කාලේ semiauto එකක් පාවිච්චි කර පවුල ලොකුවී බිසි වුණු පසු fully auto top loading එකකට මාරු වුණෙමි. ඒ පිළිවෙල හොඳය. රෙදි ටික සෝදන්නට මැසිමටම බාරදී වයිෆ්ට වුණත් අපි වෙනුවෙන් කැප වෙන්නට වෙලාව ලැබෙනවාය😉

    5. කොයි නිෂ්පාදකයාගෙත් අවුරුදු හතර පහ පරණ model ටිකක් අඩුවට online සයිට්වලට එනවාය. ඒවා ගත්තොත් වගකීම තිබුණත් parts හොයන්න රට යන්න වෙනවාය. කොහෙන් ගත්තත්, original company showroom එකකට කතාකර අහවල් මොඩල් එක අලුත්ද පරණද හොයා බලා දෙතුන්දාහක පාඩුව තියාගෙන වුණත් අලුත් එකක් ගත් විට අවුරුදු පහ හයකට බය නැතුව නිදාගන්නට පුළුවන්ය.
     
    Thanks broo!!
     
    • Like
    Reactions: Dolittle

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    INNOVEX Fully Automatic Washing Machine 7Kg IFA70S

    oka thama oya deken num hoda.

    Othana sahenna ganun wedi. oka 34500 5 Years Damro Warranty aekka dala tibba.
    Nelson Treading aeka

    me photo eke tiyena eka wagemai ape gedara tiyena singer ekath. color ekai sticker ekai witarai wenas. man hitanne ekama manufacturergen aran rebrand karanawa
     
    • Like
    Reactions: san2d3

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,373
    113
    Bandarawela
    me photo eke tiyena eka wagemai ape gedara tiyena singer ekath. color ekai sticker ekai witarai wenas. man hitanne ekama manufacturergen aran rebrand karanawa
    Happa. ehemada bn. Habai Damro unge service eka nam hodai. Warrenty nathath uwamanawen ikmanata hadala enawa.
     
    Dolittle

    Active member
  • Jan 3, 2012
    234
    48
    28
    මගේම හිතේ
    me photo eke tiyena eka wagemai ape gedara tiyena singer ekath. color ekai sticker ekai witarai wenas. man hitanne ekama manufacturergen aran rebrand karanawa
    මටත් දැක්ක ගමන් එහෙම හිතුණා. ඒත් හොඳට බලපන් මේකම නෙමෙයි නේද ඩිසයින් එක?
    කොහොම වුණත් ඕව වැඩිහරියක්ම outsource කරල හදවල rebadge කරපුව තමයි. එහෙම ගනිද්දි brand name එක රැකගැනීම සඳහා ඒ ගොල්ලො බලන quality requirements කොච්චර ඉහළද කියන එක මත තමයි නිෂ්පාදනය හොඳ වෙන්නෙ. ඒකයි reputed brand එකක් ගැනීමෙ වැදගත්කම.
     
    • Like
    Reactions: san2d3

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,018
    8,858
    113
    Cenon
    cenon.com
    මගේ රෙදි ඩිංග හෝදගන්න හොද මැෂිමක් ඕන මචන්ලා. drying ඕන නැ . ලොකු ලොකු ඒවාට වියදම් කරන්න සල්ලිත් නැ . Innovex මේ දෙකේන් මිල වැඩි එකේ වාසිය මොකද්ද? automatic ඕන නැ. Size ප්‍රශ්නයක් නැ . December මිට වඩා හොද offer දෙයිද.

    https://takas.lk/innovex-washing-machine-6-5kg-dsan-65.html
    https://takas.lk/innovex-fully-automatic-washing-machine-7-kg-ifa70s.html

    බේසමක් සෙට් නැද්ද? :D :D
     
    • Haha
    • Like
    Reactions: san2d3 and Dolittle