මේ_සතාට_පිහිට_වෙන්න II

nishshankapieris

Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    Dan whityge thathwe kohomada bn?

    any update?

    ඊයේ අසේල අප්ඩේට් එකක් දුන්න මචං. රිපොර්ට්ස් නම් ඇවිල්ලලු. කලින් දවසක මමයි වයිෆුයි රෝයල් වෙට් කෙයාර් එකේ ඩොක්ටර් ව හම්බ උනාම එයා කිව්වේ කැන්සර් එකක වර්ග දෙකක් තියෙනවා කියල. එකක්, ඒ තියෙන තැන විතරක් තියෙන ටයිප් එකක්. ඒ වගේ එකක් එතනින් කපල අයින් කරන්න පුළුවන් ලු. අනිත් ටයිප් එක තියෙන තැන විතරක් නෙමෙයි හැම තැනම ඇටැක් කරනවලු. ඒ වගේ එකක් එක තැනකින් කපල අයින් කලත් වෙන තැනකින් ආයේ මතු වෙනවලු.
    අවාසනාවට, රිපොර්ට්ස් වල විදිහට වයිටි ට තියෙන්නේ දෙවෙනි ටයිප් එකේ කැන්සර් එකක්. ඒ කියන්නේ ඒක එතනින් කපල අයින් කලාට වැඩක් නෑ. ආයේ වෙන තැනකින් මතු වෙනවා.ඉතින් කොහොමත් කලින් හිතන් හිටපු විදිහට අපි රිපොර්ට්ස් අරන් වෙන ඩොක්ටර් කෙනෙක් ගෙනුත් අහල බලනවා.
    බෙස්ට් කෙයාර් එකෙන් අසේල ට වගේම එම්බාර්ක් එකටත් අප්ඩේට් එක දීල. එත් එයාල තාම මොකද කරන්නේ කියන එක කියල නෑ. එකම හොඳ දේ තමයි වයිටි හොදට කාල බීල ඉන්නවා කියන එක. ඒ නිසා ඊයේ අසේල ත් කියපු විදිහට අපිට පුළුවන් නම් වයිටි ට ගෙදරක් හොයල දෙන්න, එක තමයි කරන්න පුළුවන් හොඳම දේ මම හිතන්නේ. එහෙම කෙනෙක් හිටියොත් වයිටිගේ තත්වේ මොනිටර් කරන්නත් පුළුවන් නේ. එහෙම කෙනෙක් ඉන්නවා නම් අපි එකතු කරපු සල්ලි වලින් කුඩුවක් හදල දීල කෑම බීම වියදම විදිහටත් සල්ලි දෙන්න පුළුවන්නේ.
    තාම බෙස්ට් කෙයාර් එකේ බිල් එක කීයද කියල දන්නෙත් නෑ. හැමෝගෙම අදහස් කියන්න වයිටි ගැන ඉස්සරහට කරන්න පුළුවන් හොඳම දේ ගැන.
     
    • Like
    Reactions: meedeniyats

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    මම අනිවා හොයලා බලන්නම් මචන්.
    මගේ ගාව බල්ලෝ 6 ඉන්න නිසා මට තව එකෙක්ව ගන්න බෑ.
    පුලුවන්කමක් තිබ්බා නම් ගන්නවා.

    rosharavinda

    Well-known member
  • Dec 28, 2007
    1,588
    166
    63
    Bellanwila
    Capture.JPG

    Bohoma pin apiwath ekathu karagaththata. Siyalu denama prarthana karamu ikmanata a sathata suwa wenna kiyala.
     
    Last edited:
    • Like
    Reactions: 50KG

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ඊයේ අසේල අප්ඩේට් එකක් දුන්න මචං. රිපොර්ට්ස් නම් ඇවිල්ලලු. කලින් දවසක මමයි වයිෆුයි රෝයල් වෙට් කෙයාර් එකේ ඩොක්ටර් ව හම්බ උනාම එයා කිව්වේ කැන්සර් එකක වර්ග දෙකක් තියෙනවා කියල. එකක්, ඒ තියෙන තැන විතරක් තියෙන ටයිප් එකක්. ඒ වගේ එකක් එතනින් කපල අයින් කරන්න පුළුවන් ලු. අනිත් ටයිප් එක තියෙන තැන විතරක් නෙමෙයි හැම තැනම ඇටැක් කරනවලු. ඒ වගේ එකක් එක තැනකින් කපල අයින් කලත් වෙන තැනකින් ආයේ මතු වෙනවලු.
    අවාසනාවට, රිපොර්ට්ස් වල විදිහට වයිටි ට තියෙන්නේ දෙවෙනි ටයිප් එකේ කැන්සර් එකක්. ඒ කියන්නේ ඒක එතනින් කපල අයින් කලාට වැඩක් නෑ. ආයේ වෙන තැනකින් මතු වෙනවා.ඉතින් කොහොමත් කලින් හිතන් හිටපු විදිහට අපි රිපොර්ට්ස් අරන් වෙන ඩොක්ටර් කෙනෙක් ගෙනුත් අහල බලනවා.
    බෙස්ට් කෙයාර් එකෙන් අසේල ට වගේම එම්බාර්ක් එකටත් අප්ඩේට් එක දීල. එත් එයාල තාම මොකද කරන්නේ කියන එක කියල නෑ. එකම හොඳ දේ තමයි වයිටි හොදට කාල බීල ඉන්නවා කියන එක. ඒ නිසා ඊයේ අසේල ත් කියපු විදිහට අපිට පුළුවන් නම් වයිටි ට ගෙදරක් හොයල දෙන්න, එක තමයි කරන්න පුළුවන් හොඳම දේ මම හිතන්නේ. එහෙම කෙනෙක් හිටියොත් වයිටිගේ තත්වේ මොනිටර් කරන්නත් පුළුවන් නේ. එහෙම කෙනෙක් ඉන්නවා නම් අපි එකතු කරපු සල්ලි වලින් කුඩුවක් හදල දීල කෑම බීම වියදම විදිහටත් සල්ලි දෙන්න පුළුවන්නේ.
    තාම බෙස්ට් කෙයාර් එකේ බිල් එක කීයද කියල දන්නෙත් නෑ. හැමෝගෙම අදහස් කියන්න වයිටි ගැන ඉස්සරහට කරන්න පුළුවන් හොඳම දේ ගැන.

    :(:(
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ

    :sorry::sorry::(:( අප්පෝ එහෙමද? ඒ කියන්නේ ඕක ඇග පුරාම යනවද?:(:(:(:sorry::sorry::sorry:
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    Me tread eka dakkmai mtk une. Ape gewal patet innwa. Ballek. A ballage as dekama penne na. Paw a balla. Dakkma hitat marama upset. Me wage bllnwa bala ganna tanak danne ndda? A balla kanne bonne kohmda . Me wage dewal matak wenakota hitatta godak upset machanla. Meta mama mokda krnna ooni. Me bala bala inna mata ba. Mata yamak karannaa puluwnda mchanla. Please help
     
    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    Me tread eka dakkmai mtk une. Ape gewal patet innwa. Ballek. A ballage as dekama penne na. Paw a balla. Dakkma hitat marama upset. Me wage bllnwa bala ganna tanak danne ndda? A balla kanne bonne kohmda . Me wage dewal matak wenakota hitatta godak upset machanla. Meta mama mokda krnna ooni. Me bala bala inna mata ba. Mata yamak karannaa puluwnda mchanla. Please help

    Photos monahari thiyenawada?
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඊයේ අසේල අප්ඩේට් එකක් දුන්න මචං. රිපොර්ට්ස් නම් ඇවිල්ලලු. කලින් දවසක මමයි වයිෆුයි රෝයල් වෙට් කෙයාර් එකේ ඩොක්ටර් ව හම්බ උනාම එයා කිව්වේ කැන්සර් එකක වර්ග දෙකක් තියෙනවා කියල. එකක්, ඒ තියෙන තැන විතරක් තියෙන ටයිප් එකක්. ඒ වගේ එකක් එතනින් කපල අයින් කරන්න පුළුවන් ලු. අනිත් ටයිප් එක තියෙන තැන විතරක් නෙමෙයි හැම තැනම ඇටැක් කරනවලු. ඒ වගේ එකක් එක තැනකින් කපල අයින් කලත් වෙන තැනකින් ආයේ මතු වෙනවලු.
    අවාසනාවට, රිපොර්ට්ස් වල විදිහට වයිටි ට තියෙන්නේ දෙවෙනි ටයිප් එකේ කැන්සර් එකක්. ඒ කියන්නේ ඒක එතනින් කපල අයින් කලාට වැඩක් නෑ. ආයේ වෙන තැනකින් මතු වෙනවා.ඉතින් කොහොමත් කලින් හිතන් හිටපු විදිහට අපි රිපොර්ට්ස් අරන් වෙන ඩොක්ටර් කෙනෙක් ගෙනුත් අහල බලනවා.
    බෙස්ට් කෙයාර් එකෙන් අසේල ට වගේම එම්බාර්ක් එකටත් අප්ඩේට් එක දීල. එත් එයාල තාම මොකද කරන්නේ කියන එක කියල නෑ. එකම හොඳ දේ තමයි වයිටි හොදට කාල බීල ඉන්නවා කියන එක. ඒ නිසා ඊයේ අසේල ත් කියපු විදිහට අපිට පුළුවන් නම් වයිටි ට ගෙදරක් හොයල දෙන්න, එක තමයි කරන්න පුළුවන් හොඳම දේ මම හිතන්නේ. එහෙම කෙනෙක් හිටියොත් වයිටිගේ තත්වේ මොනිටර් කරන්නත් පුළුවන් නේ. එහෙම කෙනෙක් ඉන්නවා නම් අපි එකතු කරපු සල්ලි වලින් කුඩුවක් හදල දීල කෑම බීම වියදම විදිහටත් සල්ලි දෙන්න පුළුවන්නේ.
    තාම බෙස්ට් කෙයාර් එකේ බිල් එක කීයද කියල දන්නෙත් නෑ. හැමෝගෙම අදහස් කියන්න වයිටි ගැන ඉස්සරහට කරන්න පුළුවන් හොඳම දේ ගැන.

    :(:(
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ගෙදරකට නැතුව වයිටිව මෙි වගෙ ලොකු තැනකට බාර දෙන්න බැරිද?
    එයාලා වයටිව හොදට බලාගනි නේද ?
    පොඩිඩක් මෙි ගැනත් සොයලා බලන්න.සහෝ.
    British Vet Doc ට කියලා බලන්න වයිටි ගැන.

    Dogs Care Center In Sri lanka

    https://www.youtube.com/results?search_query=dogs+care+center+in+sri+lank

    Contacts

    Animal SOS Sri Lanka

    http://www.animalsos-sl.com/contact.html

    https://www.facebook.com/pages/Anima...65576613502654

    British Vet Doc- Dr. Janey Lowes

    https://www.facebook.com/janey.lowes

    http://wecareworldwide.org.uk/contact/
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,120
    2,517
    113
    Redhat lab - Aukland
    මගේ එකවුන්ට් එකේ රුපියල් 90 තිබ්බේ
    මම එක දැම්ම

    Fund Transfer to Unregistered Accounts - Transaction submitted to the bank successfully Bank Reference Number:WT04079482 Sender DetailsSender Account:
    Transfer Amount:90.00 LKR Bank Charges:0.00 LKR Details of Payment:Medical Expenses Sender's Account Narration:elakiriTransfer Type:Transfer within Commercial BankBeneficiary DetailsBeneficiary Name:Nishanka Mahesh Pieris Account Number:8180062288 LKRBeneficiary’s Account Narration:Funds from REDHAT Bank Name:COMMERCIAL BANK Branch Name:MAHARAGAMA Other DetailsTransaction Date/Time:15/02/2017 09:02:33Status:Ready to Post
    Note: Transfers submitted after 8.30 pm will be processed on the following day.