මෛත්රීපාල රට ඉන්දැද්දි
මෛත්රීපාල සිරිසේන ජනාධිපතිතුමා විදේශගත වෙලා ඉන්දැද්දි ලංකාවෙ හමුදාව කුමන්ත්රණයක් කල්ල පාර්ලිමේන්තුවට බෝම්බ දාල රටට හමුදා පාලනයක් ගේන්න හැදුවොත්, ජනාධිපතිතුමාට ඒක ආරංචි වෙලා skype වලිං කතා කල්ල මිනිස්සුන්ට පාරට බැහැල විරෝධය පලකරන්න කිව්වොත් උඹල මොකෑ කරන්නෙ ?

Last edited: