මෛත්‍රීපාල රට ඉන්දැද්දි

පාරට බහිනවද ?

  • [size=4]බහිනව :yes: :yes:[/size]

    Votes: 37 25.7%
  • [size=4]බහින්නෑ :no: :no:[/size]

    Votes: 107 74.3%

  • Total voters
    144

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මෛත්‍රීපාල රට ඉන්දැද්දි

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විදේශගත වෙලා ඉන්දැද්දි ලංකාවෙ හමුදාව කුමන්ත්‍රණයක් කල්ල පාර්ලිමේන්තුවට බෝම්බ දාල රටට හමුදා පාලනයක් ගේන්න හැදුවොත්, ජනාධිපතිතුමාට ඒක ආරංචි වෙලා skype වලිං කතා කල්ල මිනිස්සුන්ට පාරට බැහැල විරෝධය පලකරන්න කිව්වොත් උඹල මොකෑ කරන්නෙ ?
 
Last edited:

Chaauwa

Member
Apr 11, 2014
920
270
0
ලොවෙත් නැත...නහුතෙටම කෙලවිලා තියන රටට හමුදා පාලනේ ආව කියල වෙන්න දෙයක් නෑ..අඩුගානේ ආපහු කොටි ඔලුව උස්සන්නේ නෑ කියලවත් හිත හදාගන්න බැරිය...මයිත්‍රී කියන්නේ ලංකාවේ මෙතෙක් බිහිවූ විධායක ජනාදිපති වරුන්ගෙන් ජනතාව වැඩිපුරම විශ්වාස කරපු නමුත් ඒ විශ්වාසෙ බොහොම කෙටි කාලෙකින් නැති කරන් අඩුම කාලෙකදී ජනතා අප්‍රසාදයට පත් වුනු ජනාධිපතිවරයා
 
  • Like
Reactions: 3rdEye and djnick

nikashala619

Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    ලොවෙත් නැත...නහුතෙටම කෙලවිලා තියන රටට හමුදා පාලනේ ආව කියල වෙන්න දෙයක් නෑ..අඩුගානේ ආපහු කොටි ඔලුව උස්සන්නේ නෑ කියලවත් හිත හදාගන්න බැරිය...මයිත්‍රී කියන්නේ ලංකාවේ මෙතෙක් බිහිවූ විධායක ජනාදිපති වරුන්ගෙන් ජනතාව වැඩිපුරම විශ්වාස කරපු නමුත් ඒ විශ්වාසෙ බොහොම කෙටි කාලෙකින් නැති කරන් අඩුම කාලෙකදී ජනතා අප්‍රසාදයට පත් වුනු ජනාධිපතිවරයා

    dawasa kathawa
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ලොවෙත් නැත...නහුතෙටම කෙලවිලා තියන රටට හමුදා පාලනේ ආව කියල වෙන්න දෙයක් නෑ..අඩුගානේ ආපහු කොටි ඔලුව උස්සන්නේ නෑ කියලවත් හිත හදාගන්න බැරිය...

    sira kathawa:yes::yes:
     
    polkichcha

    Active member
  • Jul 21, 2015
    280
    88
    28
    මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විදේශගත වෙලා ඉන්දැද්දි ලංකාවෙ හමුදාව කුමන්ත්‍රණයක් කල්ල පාර්ලිමේන්තුවට බෝම්බ දාල රටට හමුදා පාලනයක් ගේන්න හැදුවොත්, ජනාධිපතිතුමාට ඒක ආරංචි වෙලා skype වලිං කතා කල්ල මිනිස්සුන්ට පාරට බැහැල විරෝධය පලකරන්න කිව්වොත් උඹල මොකෑ කරන්නෙ ?

    අපි කොහොමද පාරට බහින්නේ - ඕක එයා දැනගන්නේ පසුවදා පත්තරෙන් - ඊට‍ පස්සෙනේ skype එන්නේ. එතකොට පරක්කු වැඩියි. ජනතාව ඒකරාශී වෙනකොට පොලීසිය අයුතු ජනරාශිය කියල අත් අඩංගුවට ගන්නවානේ - අපිට නම් බැහැ.
     
    • Like
    Reactions: 3rdEye

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මන් නම් හමුදාවට දෙන්න පුළුවන් උදව්වක් එකක් දෙනවා :rofl::rofl:

    සිරා හිටියා කියලා වැඩක් නැනේ මචන්.. :):frown:

    මිනිහට මේ දවස් වල තියෙන ලොකුම ප්‍රශ්නේ මහින්දට වඩා FB like ගන්නේ කෝමද කියලා :(:lol:

    ඔය පන දාගෙන Facebook ads දාන්නේ ඒ නිසා.. :no::dull:

    රටේ කරුමෙට මිනිහගේ ළමා විය සංවර්දයන වෙලා නැහැ :baffled::P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    පාලිමන්ට් එකට බෝම්බ දානව නං ඒ තරං සතුටක් තවත් නෑ
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    සිරට බැන්නම රිදිලා රෙෆ් කපන උන් තාම ඉන්නවා මේකේ :shocked::shocked:

    මුන්ගේ මොලේ තියෙන්නේ පුකේ** :(:dull:
     
    • Like
    Reactions: WhiteWalker
    මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විදේශගත වෙලා ඉන්දැද්දි ලංකාවෙ හමුදාව කුමන්ත්‍රණයක් කල්ල පාර්ලිමේන්තුවට බෝම්බ දාල රටට හමුදා පාලනයක් ගේන්න හැදුවොත්, ජනාධිපතිතුමාට ඒක ආරංචි වෙලා skype වලිං කතා කල්ල මිනිස්සුන්ට පාරට බැහැල විරෝධය පලකරන්න කිව්වොත් උඹල මොකෑ කරන්නෙ ?

    අනේ බන් තෝ වගේ මෝඩ මූසලයෙක්

    යකෝ උබ හිතන් ඉන්නේ ඔහොම බලේ ගත්තම උබට හරි යයි කියල ද

    ඔහොම එකක් වුනොත් මිනිස්සු පාරට බහින එකක් නෑ මයි ත්‍රීට වඩා හමුදාව හොදයි කියලා
    ඒ වුනාට අන්තිමට ඔක්කොටම කෙල වෙනවා
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විදේශගත වෙලා ඉන්දැද්දි ලංකාවෙ හමුදාව කුමන්ත්‍රණයක් කල්ල පාර්ලිමේන්තුවට බෝම්බ දාල රටට හමුදා පාලනයක් ගේන්න හැදුවොත්, ජනාධිපතිතුමාට ඒක ආරංචි වෙලා skype වලිං කතා කල්ල මිනිස්සුන්ට පාරට බැහැල විරෝධය පලකරන්න කිව්වොත් උඹල මොකෑ කරන්නෙ ?

    mamanam parata bahinawa.sathutata adiyak gahanna
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ලොවෙත් නැත...නහුතෙටම කෙලවිලා තියන රටට හමුදා පාලනේ ආව කියල වෙන්න දෙයක් නෑ..අඩුගානේ ආපහු කොටි ඔලුව උස්සන්නේ නෑ කියලවත් හිත හදාගන්න බැරිය...මයිත්‍රී කියන්නේ ලංකාවේ මෙතෙක් බිහිවූ විධායක ජනාදිපති වරුන්ගෙන් ජනතාව වැඩිපුරම විශ්වාස කරපු නමුත් ඒ විශ්වාසෙ බොහොම කෙටි කාලෙකින් නැති කරන් අඩුම කාලෙකදී ජනතා අප්‍රසාදයට පත් වුනු ජනාධිපතිවරයා

    :yes::yes:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    අපි කොහොමද පාරට බහින්නේ - ඕක එයා දැනගන්නේ පසුවදා පත්තරෙන් - ඊට‍ පස්සෙනේ skype එන්නේ. එතකොට පරක්කු වැඩියි. ජනතාව ඒකරාශී වෙනකොට පොලීසිය අයුතු ජනරාශිය කියල අත් අඩංගුවට ගන්නවානේ - අපිට නම් බැහැ.

    :lol::lol::lol::lol:
     
    Feb 20, 2015
    588
    203
    0
    මන් නම් හමුදාවට දෙන්න පුළුවන් උදව්වක් එකක් දෙනවා :rofl::rofl:

    සිරා හිටියා කියලා වැඩක් නැනේ මචන්.. :):frown:

    මිනිහට මේ දවස් වල තියෙන ලොකුම ප්‍රශ්නේ මහින්දට වඩා FB like ගන්නේ කෝමද කියලා :(:lol:

    ඔය පන දාගෙන Facebook ads දාන්නේ ඒ නිසා.. :no::dull:

    රටේ කරුමෙට මිනිහගේ ළමා විය සංවර්දයන වෙලා නැහැ :baffled::P

    සිරා කතාව මචන්...:lol::lol:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ඔය මිනිහ රට නෙවෙයි හමුදා මුලස්ථානෙ හිටියත් හමුදාවට අවශ්‍ය නම් රටේ පාලනය අලලනව ගේමක් නැතිව. මිනිහ හිටං බලන් ඉදිවි. නෙද්දකින් පො...... යකෝ කොන්ද පණ ඇති එකෙක්ට මේ රට සතියකට ලැබුනත් ඇති. අපිට කොහෙන්ද එච්චර වාසනාවක්