මෛත්‍රී පාලනයක් එනව....

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    :lol:
    itin ban mahinda muslim ewun hambenne nadda? :P mahinda sinhala ayage janadipathi vithrada?
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මොන හේතුවකට හරි මහින්ද අව්රුදු දෙකකට පෙර ජනාධිපතිවරණය ගත්තේ නැත්නම් ආණ්ඩුවේ හිටිය කුමන්ත්‍රන කාරයෝ ඇතුලේ ඉඳන්ම අල කරනවා.
    මයිත්‍රී ඩෙංගු - වකුගඩු - දොස්තර වින්නඹු - නර්ස්ල ගේ වගේ කිසිම තීරණාත්මක ප්‍රශ්නයක් විසඳුවේ නැහැ. හැමදාම ප්‍රශ්න ඇදන් ගියා අල වෙන්න.
    රටේ හාල් මිල ඕනේ විදිහට පාලනය කරන්න අවශ්‍ය links ටික හැදුව.
    රාජිත ලංකාවේ මාළු EU වලට export කරන එක නැවැත්තුව. හෙළ උරුමේ එක්ක වලියක් ඇද ගත්ත මුලින්ම.
    චම්පික ගැන වුනත් උදය ආවට පස්සේ කිසිම පැහැදීමක් නැහැ.
    මර්වින් පුතා ගුටිකාපු දවසේ ඉඳන් මහින්ද එක්ක අවුල්. කපන්න බැරි අත හපනවා.
    රජිව ල කොහොමටත් ෆෙඩරල් මතවාදය දිගටම ගෙනගියා.
    තව ඇතුලේ කට්ටිය ඉන්නවා.
    ඒවගේම ඒ අවුල් පොරවල් හඳුනා නොගැනීමේ සහ හරි තීන්දු නොගැනීමේ වගකීමෙන් මහින්දට ගැලවෙන්න බැහැ.
    දැන් ඔය හැංගිලා අල වැඩ කරපු සෙට් එක පන්නල අලුත් වැඩක් කරන්න පුළුවන් මිනිස්සු ටිකක් දාල ආණ්ඩුව කරන්න වෙනවා.
    මේ කොළ එළිය එක්ක මහින්දට කහ එළියක් පත්තුවෙනවා. අලුත් වෙනසක් ආයේ කලේ නැත්නම් මහින්දට විතරක් නෙමෙයි රටටත් අනාගතයක් නැහැ.
    මොකද විරුද්ධ පක්ෂය කියන්නේ අන්තිම දුර්වල කැඳ හැලියක් කියන එක මේ චන්දෙදි නියමෙට ඔප්පු උනා.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    alla hu akbar :rolleyes:
    muslim un dannawa mahinda lokka muslim unta fit wage pennuwata gota dammala gaanata gema gahan yanawa kiyala
    ekai muslim unta mahinda lokkawa penna beri
    :yes::yes::yes:
    onna okai muuta denna baya chande
    my3 elama kiri politician kenek... eth wate inna un nam balu watinne ne
    champika ela kolla habai
    kohomath me paarath MR thamai janadipathi :love: :love: :love:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    10704060_485967964874446_6208227679529836104_n.jpg

    මෛත්‍රිපාල සිරිසේන දිනුවට පස්සෙ මොකද කරන්නෙ කියල පැහැදිලි වැඩපිළිවෙලක් නැහැ. මෛත්‍රිපාලට සහාය දෙන දේශපාලන බලවේග එක එක අය එක එක කතා කියන්නේ. පැහැදිලිව මොකක්ද කරන්න යන්නෙ දන්නෙ නැතුව මිනිස්සුන්ට ඔහු කෙරෙහි වැඩි විශ්වාසයක් නැහැ. ඒ වගේම විශේෂයෙන් සාම්ප්‍රදායික කොළ පාට ඡන්ද බොහොමයක් ඔහුට නොලැබෙන්න ඉඩ තියෙනවා. මේ නිසා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරණයෙන් පරදිනවා.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උයා මාව විහිළුවකට ගත්තද සහෝ ??? :( :( :(
    Riduna™ :rofl:
    කැලිය :sorry:

    නැහැ බන් තම්බි මියක් කඩන්නෙ අත ලොවින්න නෙමෙ උබෙ කතාව හරි :yes:
     
    Dec 10, 2014
    241
    9
    0
    ඕක තමයි උබලට පුන පුනා කියන්නේ ඔය මල් පොන්සියට චන්දෙ දෙන්න එපා කියල..'
    මොඩිගේ ඇදුම පිටට පෙන්න ඇදන් හිටියට ඇත්තටම ඕක ඇදන් ඉන්නේ රනිල් ගේ කලිසමයි චන්ද්‍රිකාගේ හැට්ටෙයි...
    :lol::lol::lol::lol:
     
    Last edited:

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ඕක තමයි උබලට පුන පුනා කියන්නේ ඔය මල් පොන්සියට චන්දෙ දෙන්න එපා කියල..'
    මොඩිගේ ඇදුම පිටට පෙන්න ඇදන් හිටියට ඇත්තටම ඕක ඇදන් ඉන්නේ රනිල් ගේ කලිසමයි චන්ද්‍රිකාගේ හැට්ටෙයි...
     
    වරදක් කලත් සිතකින් නොවේ

    උබලා ඔක්කොම හදපු එකේ
    මමත් හැදුවා හයිව් දැන් මේක
    හයිව්Kiri.lk

    එහෙනම් පල්ලෙහා ටිකත් කියවපන්කෝ ඔය වගේම

    ඉක්මන් කරන්න අවස්තාව මගනොහරින්න

    ඔන්ලයින් සහය සේවාව
    විසිහතර පැය පුරා ඔබ වෙනුවෙන් අවදියෙන්

    ඔබේ ක්ලික් කිරීම අපේ ඇක්සෙප්ට් කිරීම

    රැවිටිලි කරුවන්ට හසු නොවන්න
    සැණින් එසැණින් හැරෙන තැපෑලෙන් පොරෝ පාර
    යහලුවන් 100 ලබා ගැනීමට නොහැකිව ඔබ කනස්සලෙන්ද
    යුග දිවිය ප්‍රීතිමත් නැතිද
    මෙන්න එකම විසදුම
    ඔබන පරක්කුවට 100ටම නග්ග ගන්න
    අදම දැන්ම ඔබේ මූසිකය තබා තද කරන්න
    පොඩි සිල්වා බලයලත් හයිව් ඇක්සෙප්ට් කරුවෝ
    වරු තුනෙන් 100ට නග්ගමි
    හරි ගිය පසු රෙප් වලින් ආධාර කරන්න

    ඉල්ලීම කල සැණින් ඇක්සෙප්ට් කරමි ගෑණු සමග උකුලු මුකුලු කර සිට ඔබේ කාලය නාස්ති නොකරමි

    මට හයිව් හදා ගන්න උදව් කල උතුවන්කන්දේ සරදියෙල් නොහොත් u.saradiyel උතුමාණන් ගෞරවයෙන් සිහිපත් කරමි

    ආයූබෝවේවා සරදියෙල් උතුමාණෙනි
    චිරං ජයතු ඔබමයි ජනපති

    ##########ඔබන්න පහතින්#############

    https://beta.hive.im/join/fde1

    **හරි ගිය පසු රෙප් දෙන්න දැම්ම ඕන නෑ