මෛත්‍රී පැරදුන හැටි
ඉස්කෝලේ ගණන් ෆේල් එඋන් දැන් ඔය ශෝක් එකට ගණන් හදන්නේ.
පසුගිය මැතිවරණෙ මෛත්රිගේ චන්ද ටික අරගෙන 10 ක් අඩු කරලා 2න් ගුණ කරලා එකේ වර්ගයේ ඝනය අරගෙන 2ක් අඩු කරලා එකේ කුඩා පොදු ගුණාකරය අරගෙන මහා පොදු සාධනේ හොයලා අනුකලනය කරලා ශ්‍රිතයේ වර්ගඵලය අරගෙන එකේ 2න් වැඩි කරලා එන උත්තරේන්
අන්තිමට මහින්දගේ චන්ද ටික එකෙන් අඩු කරලා අපිට පෙන්නවා මෛත්‍රී දින්නේ උතුරේ චන්ද වලින් කියලා