sandane inna hondama set ekath pani wage meya ekka nathnam thaniyama gama gahanna amarui set ekama awoth kata uththara nathiwenawa MR ta
UNP/JHU/JVP un kiyan ne godak enawa kiyala anduwen

sandane inna hondama set ekath pani wage meya ekka nathnam thaniyama gama gahanna amarui set ekama awoth kata uththara nathiwenawa MR ta

වැඩක් පටන්ගන්නකොටම කුරු කුරු ගාන එවුන් ඉන්නකන් හරියන්නෙ නැහැMoka pannath maraa dinanawa ban... Uge athe ne ban bale thiyenne... Mona jilmaat ekak daala hari ooka dinaa ganii.. Api sada anaathaii



nimal siripala
eya nam epa aith Health Minister widihata. innakam ministry eke salli yati madi gahala.. 
මට ඉන්දියාව පේන්න බෑමහින්ද රජු සහ ඔහුගේ පරම්පරාව රජ කරන තාක්කල් මා මෙහි ඉපදේවා
![]()


මෛත්‍රී අවසන් රැස්වීම අමතයි ?‘බලය දෙන්නේ සල්ලි හම්බ කරන්නත් නොවේ‘
2014 නොවැම්බර් මස 21 11:48:44 | . , ඩයනා උදයංගනී
‘කාලය බොහෝ දේ වෙනස් කරනු ඇති. ඇතැමි විට මගේ අවසාන රාජ්‍ය උත්සවයද මෙය විය හැකියි අපි කාලයට ඉඩ දී බලා සිටිමු.‘ යනුවෙන් මෛත්‍රීපාල සිරිසේන සෞඛ්‍ය ඇමැතිවරයා බත්තරමුල්ල අපේගමදී මින් මද වේලාවකට පෙර ප්‍රකාශ කළේය.
ඔහු ඒ රැස්වීමට පැමිණියේ පැය එකහමාරක ප්‍රමාදයකින් පසුවය.
ඇමැති මෙසේද කිවේය .
‘ජනතාව බලය දෙන්නේ ජනතාව තලා පෙළන්නට නොවේ සල්ලි හම්බකරන්නත් නොවේ.දුෂණ වංචා කරන්නත් නොවේ.ජනතා සේවයටයි රටට වැඩ කරන්නයි.බලය ලැබුණු විට එය අයුතු විදියට පාවිචිචි නොකළ යුතුයි.ජනතාව යටපත් නොකළ යුතුයි.බලයෙන් මත් නොවිය යුතුයි.ජනතාවගේ (රජයේ )බාරකරු ජනතාව හා ජනතා නියෝජිතයින් යටපත් නොකළ යුතුයි.‘
http://www.lankadeepa.lk
