මෛත්‍රී යුගයක් අරඹමු

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    Moka pannath maraa dinanawa ban... Uge athe ne ban bale thiyenne... Mona jilmaat ekak daala hari ooka dinaa ganii.. Api sada anaathaii
    වැඩක් පටන්ගන්නකොටම කුරු කුරු ගාන එවුන් ඉන්නකන් හරියන්නෙ නැහැ:growl::growl::growl:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මෛත්‍රී අවසන් රැස්වීම අමතයි ?
    ‘බලය දෙන්නේ සල්ලි හම්බ කරන්නත් නොවේ‘
    2014 නොවැම්බර් මස 21 11:48:44 | . , ඩයනා උදයංගනී

    ‘කාලය බොහෝ දේ වෙනස් කරනු ඇති. ඇතැමි විට මගේ අවසාන රාජ්‍ය උත්සවයද මෙය විය හැකියි අපි කාලයට ඉඩ දී බලා සිටිමු.‘ යනුවෙන් මෛත්‍රීපාල සිරිසේන සෞඛ්‍ය ඇමැතිවරයා බත්තරමුල්ල අපේගමදී මින් මද වේලාවකට පෙර ප්‍රකාශ කළේය.
    ඔහු ඒ රැස්වීමට පැමිණියේ පැය එකහමාරක ප්‍රමාදයකින් පසුවය.
    ඇමැති මෙසේද කිවේය .
    ‘ජනතාව බලය දෙන්නේ ජනතාව තලා පෙළන්නට නොවේ සල්ලි හම්බකරන්නත් නොවේ.දුෂණ වංචා කරන්නත් නොවේ.ජනතා සේවයටයි රටට වැඩ කරන්නයි.බලය ලැබුණු විට එය අයුතු විදියට පාවිචිචි නොකළ යුතුයි.ජනතාව යටපත් නොකළ යුතුයි.බලයෙන් මත් නොවිය යුතුයි.ජනතාවගේ (රජයේ )බාරකරු ජනතාව හා ජනතා නියෝජිතයින් යටපත් නොකළ යුතුයි.‘

    http://www.lankadeepa.lk
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    mithri wadak athi ekek da ban? mu neda health minister hitiye? health service eka winasa wenna ariya neda? beheth wath genne nathuwa?
     
    waligamaya

    Well-known member
  • මෛත්‍රී අවසන් රැස්වීම අමතයි ?
    ‘බලය දෙන්නේ සල්ලි හම්බ කරන්නත් නොවේ‘
    2014 නොවැම්බර් මස 21 11:48:44 | . , ඩයනා උදයංගනී

    ‘කාලය බොහෝ දේ වෙනස් කරනු ඇති. ඇතැමි විට මගේ අවසාන රාජ්‍ය උත්සවයද මෙය විය හැකියි අපි කාලයට ඉඩ දී බලා සිටිමු.‘ යනුවෙන් මෛත්‍රීපාල සිරිසේන සෞඛ්‍ය ඇමැතිවරයා බත්තරමුල්ල අපේගමදී මින් මද වේලාවකට පෙර ප්‍රකාශ කළේය.
    ඔහු ඒ රැස්වීමට පැමිණියේ පැය එකහමාරක ප්‍රමාදයකින් පසුවය.
    ඇමැති මෙසේද කිවේය .
    ‘ජනතාව බලය දෙන්නේ ජනතාව තලා පෙළන්නට නොවේ සල්ලි හම්බකරන්නත් නොවේ.දුෂණ වංචා කරන්නත් නොවේ.ජනතා සේවයටයි රටට වැඩ කරන්නයි.බලය ලැබුණු විට එය අයුතු විදියට පාවිචිචි නොකළ යුතුයි.ජනතාව යටපත් නොකළ යුතුයි.බලයෙන් මත් නොවිය යුතුයි.ජනතාවගේ (රජයේ )බාරකරු ජනතාව හා ජනතා නියෝජිතයින් යටපත් නොකළ යුතුයි.‘

    http://www.lankadeepa.lk
    :cool:
     
    Elakiri Pora

    Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා විසින් පොලොන්නරුවට හෙළිකොප්ටරයක් අගමැතිකම බාරගන්නා ලෙස ඇමති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටියද ඒ මහතා එය මහින්ද රාජපක්‍ෂට පරිත්‍යග කල උතුම් පුද්ගලයෙක් බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
    ඒ මහතා මේ බව පැවසුවේ මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ දේශපාලන දිවියට වසර 47ක් සහ පාර්ලිමේන්තු නියෝජනයට වසර 25ක් සපිරීම නිමිත්තෙන් මැදිරිගිරියේ පැවති උත්සවයක් අමතමිනි.
    රාජිත සේනාරත්න මහතා එහිදී වැඩිදුරටත් මෙසේද ප‍්‍රකාශ කළේය.
    ‘චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය එදා පොළොන්නරුවට හෙලිකොප්ටරයක් එවලා මෛතී‍්‍රපාලට සිරිසේනට කිව්වා තමුන්නාන්සේ හෙට ඇවිල්ලා අගමැති තනතුරේ දිවුරුම් දෙන්න ලෑස්ති වෙන්න කියලා.
    මේ මනුස්සයාගේ තියන නිහතමානීකම නිසා ඔහු කිව්වා ‘නෑ,මේක මට අයිති දෙයක් නෙමෙයි.මේ තනතුර දිය යුත්තේ මහින්ද රාජපක්ෂ මහත්මාටයි’ කියලා. ඒවා තමයි පරිත්‍යාග කියන්නේ.
    මම අහනවා කී දෙනෙකුට පුළුවන්ද මේ පරිත්‍යාග කරන්න,කී දෙනෙකුට පුළුවන්ද හිත හදා ගන්න,
    අද ඉන්න දේශපාලඥයන්ගෙන් කවුරු හරි ඇවිල්ලා අගමැතිකමක් දෙනවා කිව්වම කවුද ඒක එපා අර මනුස්සයාට දෙන්න කියලා කියන්නේ?ඒක තමයි දේශපාලනය කියන්නේ, දේශපාලනය කියන්නේ පරිත්‍යාගයයි’

    san5vhtcbkktssppnf97rtffi7_d4kio5d.jpg
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    රජයෙන් විපක්ෂයට අද 20ක් :තව 40ක් පස්සේ
    2014 නොවැම්බර් මස 21 14:06:45 | . , ආරියරත්න රණබාහු

    රජයෙන් මන්ත්‍රීන් 60 දෙනකු විපක්ෂයට එක්වන බවට ලකුණු ඇතැයිද ඉන් 20 දෙනකු අද රජයෙන් ඉවත් වන බවට තොරතුරු ඇතැයිද එජාප මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අය වැය විවාදයේදී මින් මද වේලාවකට පෙර ප්‍රකාශ කළේය.
    http://www.lankadeepa.lk