මෛත්රී_සීයා සොයා ආ පුංචි දනුල්යා
කවුඩුල්ල ප්රදේශයේ ගම්මානයක අද (සැප්තැම්බර් 10) දින ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් පැවතී ධීවර ආම්පන්න හා බෝට්ටු බෙදා දීම උත්සවයක් අතර විශේෂ සිදුවීමක් සිදුව තිබේ.
මැදිරිගිරිය ප්රදේශයේ පදිංචි
දනුල්යා නම් කුඩා දැරියක් තම දෙමව්පියන් සමග මෙම උත්සවයට පැමිණ ඇය ජනාධිපතිතුමා දැකීමෙන් පසු ” මෛත්රී සියා “යනුවෙන් පවසමින් ඔහු දෙසට දිවගෙන යාමට සැරසුනත් ජනාධිපති තුමාගේ ආරක්ෂයින් එයට ඉඩ දී නැත.
මෙම සිද්ධිය දුටු ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා වහාම ඔහුගේ ආරක්ෂක අංශයට පැවසුවේ ඇයට පැමිණීමට ඉඩ දෙන ලෙසයි. පසුව ජනාධිපතිතුමාගේ තුරුලට පැමිණි ඇය උත්සවය අවසන් වනතුරම ජනාධිපතිතුමා සමග සිටිය බව ආරංචි විය.
අදාළ ඡායාරූප කිහිපයක් පහතින්
Source: Gossiplankanews
Siratath MR ge lede bowela wagee neda sinhalu.....

මෛත්රී සීයා සොයා ආ පුංචි දනුල්යා

දැන් පාට ගහල ඇවිල්ලා තරුණ වෙලා වගේ 