මෛත්‍රී_සීයා සොයා ආ පුංචි දනුල්‍යා

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මෛත්‍රී_සීයා සොයා ආ පුංචි දනුල්‍යා

    මෛත්‍රී සීයා සොයා ආ පුංචි දනුල්‍යා

    unnamed.jpg

    කවුඩුල්ල ප්‍රදේශයේ ගම්මානයක අද (සැප්තැම්බර් 10) දින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවතී ධීවර ආම්පන්න හා බෝට්ටු බෙදා දීම උත්සවයක් අතර විශේෂ සිදුවීමක් සිදුව තිබේ‍.
    මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචි
    දනුල්‍යා නම් කුඩා දැරියක් තම දෙමව්පියන් සමග මෙම උත්සවයට පැමිණ ඇය ජනාධිපතිතුමා දැකීමෙන් පසු ” මෛත්‍රී සියා “යනුවෙන් පවසමින් ඔහු දෙසට දිවගෙන යාමට සැරසුනත් ජනාධිපති තුමාගේ ආරක්ෂයින් එයට ඉඩ දී නැත.
    මෙම සිද්ධිය දුටු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වහාම ඔහුගේ ආරක්ෂක අංශයට පැවසුවේ ඇයට පැමිණීමට ඉඩ දෙන ලෙසයි. පසුව ජනාධිපතිතුමාගේ තුරුලට පැමිණි ඇය උත්සවය අවසන් වනතුරම ජනාධිපතිතුමා සමග සිටිය බව ආරංචි විය.
    අදාළ ඡායාරූප කිහිපයක් පහතින්


    m001gossiplanka.jpg


    m002gossiplanka.jpg


    m004gossiplanka.jpg


    m005gossiplanka.jpg


    m006gossiplanka.jpg


    m007gossiplanka.jpg


    Source: Gossiplankanews

    Siratath MR ge lede bowela wagee neda sinhalu.....;);)
     
    • Like
    Reactions: AnuradhaRa

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අපි කරා නම් කොහොම තියෙයිද?? අනා මයිත්‍රී සියා :baffled::baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Podi Silva - පොඩි සිල්වා;22211007 said:
    මෙත්පල් නිරිදුන්ට ජයින් ජයිම් වීවා :lol::rofl:
    ලස්සන දැකල පොඩි ළමයිනුත් දුවන් එනවා :D තව ටික කාලෙකින් ගෑනු ළමයිනුත් දුවන් ඒවි
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මහින්ද ළමයින්ව අඩද්දී බලෙන් වඩා ගත්තා. එතකොට පොඩි එවුන් මූන බේරී කරන් මහින්දගේ ඇගේ චු දානවා. එතරමට පොඩි එකාගේ පටන් මහින්දයව එපා වෙලා හිටියේ.

    මේ දුවව මෛත්‍රී බලෙන් වඩා ගත්තේ නැහැ. මෛත්‍රී බොරුවට ළමයින්ව ආච්චිල සියලව බලෙන් ඉබින්න ගියේ නැහැ. මේ දුව කැමැත්තෙන්ම
    මෛත්‍රී ලඟට දුවගෙන ඇවිත්. කුඩා දරුවට පවා තේරෙනවා හොඳ දේ නරක දේ මොකක් ද කියලා.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    LOL
    තමන් ගෙ උන්ටම කියල සිම්පති චන්ද ගන්න ගල් වලින් ගස්ස ගෙන
    ලක්ෂ හැට ගානක හරක් අන්දපු කැ*යට ඔය වගේ වැඩ සිම්පල් මල්ලි

    :lol::lol:
     
    • Like
    Reactions: Arrow11

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,192
    1,795
    113
    Badulla
    මහින්ද ළමයින්ව අඩද්දී බලෙන් වඩා ගත්තා. එතකොට පොඩි එවුන් මූන බේරී කරන් මහින්දගේ ඇගේ චු දානවා. එතරමට පොඩි එකාගේ පටන් මහින්දයව එපා වෙලා හිටියේ.

    මේ දුවව මෛත්‍රී බලෙන් වඩා ගත්තේ නැහැ. මෛත්‍රී බොරුවට ළමයින්ව ආච්චිල සියලව බලෙන් ඉබින්න ගියේ නැහැ. මේ දුව කැමැත්තෙන්ම
    මෛත්‍රී ලඟට දුවගෙන ඇවිත්. කුඩා දරුවට පවා තේරෙනවා හොඳ දේ නරක දේ මොකක් ද කියලා.

    latest
     
    Last edited: