විවස්තාවේ ජනාදිපතිට බලතල දීලා තියනව මචන් හමුදාවට අණ දෙන්න, නමුත් රටක් හො පාර්ශවයක් සමග යුද වැදීමට හො යුද්දය නැවතීමට ජනාදිපතිට ඒකාදිකාරි බලයක් නැ. පාර්ලිමේන්තුවෙ අනුමැතිය මත තමයි ඒක කරන්න ඔනා. හැබැයි පවතින යුද්දයකට මෙහෙයවීම් කරන්න අවසරය තියනවා. ඒ කිව්වේ හමුදාපතින් පත් කරන්න. අස් කරන්න. නිලයන් උස් පහත් කරන්න වගේ දේවලට කාගෙවත් අනුමැතිය ඔනා නැ. නමුත් යුද්දයක් ආරම්බ කරන්න පාර්ලිමේන්තු අනුමැතිය ඔනා. නැත්තම් බජට් එකෙන් ප්රතිපාදන නැනේ..ස්තුතියි මචං.කලින් දැනගෙන හිටියේ නෑ ඒ ගැන.


UNP eka anatha una. JVP ekata mahindaya ekka mona mala unat yudde wena widiyata un hitiya. 2008n passe Mahindata Jeppo ona une na ona taram power eka tibba parliement eke