මෛතී‍්‍ර අසාර්ථක ඇයි ?

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය


    2) machan umba tusanmi ekai bomba pipirimai samana karannada hadanne...salawedi damage eka une podi pradeshayak...eth tsunamiya lankawa watetama awa..itin ewata gewal hadala denna kalayak yanawa...:lol::lol::lol::lol::lol:
    මෙහෙමයි ඒ සිදුවීම් කිසි ලෙස කින්වත් එක සමාන නෑ..මට කියන්න ඕනි උනේ ඔය කියන තරම් ඉක්මනින් මහින්දගේ කාලේ ඕවා උනාද කියලා..තව මහින්දගේ කාලේ නාය ගියා ගංවතුර ගැලුවා එත් ඔච්චර ඉක්මනට ඕවා උනේ නෑ...
    3) meka gana kata karnna deyak na..eye MY3 lokkata tada wela kagahuwe dakke nadda...:lol::lol::lol::lol::lol:
    මට කියන්න තියෙන්නේ මෙච්චරයි රනිල්ට දුරකාලය සම්පුර්ණ කරන්නේ නැතිව මේ පාරත් ගෙදර යන්න වෙනවා
    4) umba monawada ban ECTA gana danne..oka sign kaloth wena dewat dannawada...anika ranil giwisim gahanne parliment ekata kiyala newei..ekadipati wage wada karanne...ECTA eka gana kata karanna malik samarawikkrama path kala IT professionalat ekka..a nikan boruwata penna..ranil pitarata gihin kiyanawa ECTA sign karanawa kiyala..MAlik kiyanawa tama mukut na kiyala...:lol::lol::lol::lol::lol::lol::lol:
    මම නම් මේ ගැන වැඩිය දන්නේ නෑ තාම කෙටුම්පතක් නැති හින්ද උබ දන්නා දේවල් සාක්ෂි ඇතුව පෙන්නපන්...ඒ මොනවා උනත් ඉන්දියාව සහ චිනේ වෙළදපල කොහොමටත් අපිව ආක්‍රමණය කරලා ඉවරයි...

    2) samana nathnam ai tsunamiya metanata gawa gatte..poddak salawa pathe ganwaturen yatawecha pati wala balapan mokada wela tiyenne kiyala..maha lokuwata 50000k denawa kiuwa ..tama gewala na..

    3) ow..ranil tamat hadila na..my3 nisa yantan anduwak pihiteuwata me para karanneth 2001-2004 model eke wada..eka nisa tawa 1-2 year yankota minissunta epama wela yawi...maha banku case eken oppu una minha Mr clean newei kiyala..a wagemai ekadipatiyek..

    4) ow..umbalata hama deyakma wenakam inna oni eke winashe dakinna..ekane ketumapata illanne....ECTA gana kata karanna kiyala mali samarawikrama path kala...IT anith field wala kattiya gihn kata kalama mokada kiuwe...MAlik kiyana dewal newei ranil kiyanne..ranil kiyana dewal newei malik kiyanne...ECTA eka gana hodata hoyala balapan..mokada sign kaloth wenne kiyala...eka ganna danneth naha..kiyawanawa dannawa wage ..:angry::angry::angry::angry:
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ඉන්දීයාව “එට්කා” ගිවිසුමට එලබ ඇත්තේ ලංකාවට ඇති ආදරයට නොව කෑදර කමට බව ඕනම සමාන්‍ය බුද්ධියක් ඇති කෙනෙකුට වුව පැහැදිලිවේ මෙතුවක් කල් අපි අසැල්වැසි ඉන්දියාව අභිමුව සෑහෙන පමණ ස්වෛරීභාවයක් පවත්වාගෙන යන්නට සමත් වුනෙමු. එය තවදුරත් එසේමද යන්න වර්තමානයේ අපි ඉදිරියේ ඇති ප්‍රස්නාර්ථයකි. එට්කා ගිවිසුම් ප්‍රකාර වගන්ති හා ඉන්දීයාව සීකිම් රටේය සමඟ එලබුන ගිවිසුමේ ඇති සමානතා තුලනය කොට මනා නිරික්ෂණයකට එලබීම ශ්‍රී ලාංකික විද්වතුන්, ප්‍රතිපත්ති සම්පාදකයින් හා දේශපාලකයින් තවදුරත් ප්‍රමාද විය යුතු නැති බව මගේ දැඩි විශ්වාසයයි, යන්න ඇමරිකාවේ ප්‍රධාන සoඝනායක, අග්ගමහා පණ්ඩිත ආචාර්ය වල්පොල ප්‍රියනන්ද හිමි විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

    උන්වහන්සේ එම නිවේදනය මගින් තවදුරත් පවසා සිටින්නේ “1972- 76 දක්වා කල්කටා විශ්වවිද්‍යාලයේ ව්ද්‍යාර්ථියෙකු ලෙස පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු කල සමයේ ඉන්දීය මහාබෝධි සමාගමේ ප්‍රධාන ලේකම් වූ අතිගරු නෙලුවේ ජිනරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පුද්ගලික ලේකම් හිමි ලෙස කටයුතු කලෙමි. එවකට මහාබෝධි සමාගමේ සභාපති වශයෙන් කටයුතු කලේ අසල්වැසි කුඩා රාජ්‍යයක් වූ සිකිම් රාජ්‍ය පාලනය කල PALEN THOND NAMGGA රජතුමාය. එතුමා පොදු ජනතාව විසින් CHOGYAL යන නමින් හඳුන්වනු ලැබු අතර එකල එහි වාසය ජනතාව අතරින් 95% ගේ ආගම වූයේ බුද්ධාගමයි.

    එම වකවානුවේ ඉන්දීය අගමැතිනිය වූ ඉන්දිරා ගාන්ධි මැතිනිය සිකිම් රටට උදව් උපකාර කිරීමට දැඩි හින්දු භක්තියිකයින් වූ වෛද්‍යවරු , ඉoජිනේරුවරු ,ගුරුවරු ආදි ඉහළ වෘත්තීකයින් පිටත් කරනු ලැබිය, එසේ ගිය එම පිරිස තත් කාර්යයට අමතරව හින්දු ආගම ප්‍රචලිත කිරීමේහිද නිරත වුයේ ඔහුන් තුල ස්වෙච්ඡාවෙන්ම ඇතිවු අදහස මත බව සිතීම උගහටය. මේ තත්ත්වය හේතුවෙන් බුද්ධාගම හා හින්දු ආගම් අතර අරගලයක් කෙමෙන් උද්ගත වූ අතර1974 අග භාගය වන විට ඉන්දීය හමුදාව යැවීමට තරම් ප්‍රචණ්ඩ තත්ත්වයට පත්වුණි. ඉන්දීය හමුදාව විසින් අරගල මැඩ පවත්වා එහි රජතුමා ද අත් අඩංගුවට ගත් අතර අවසානයේ සිදුවුයේ එම සාමකාමී කුඩා බුද්ධාගම රාජ්‍යය ඉන්දීයාවේ ප්‍රාන්තයක් බවට පත්විමයි. සාමකාමී සීකිම් රජතුමා සිය රාජකාරි කටයුතු සඳහා මහාබෝධියට පැමිණියේ හිරකරුවෙක් වශයෙනනි. ඒ දුටු මා හට ඇති වූයේ මහත් කණගාටුවකි”.

    උන්වහන්සේ එම ලිපිය මගින් තවදුරත් පවසා ඇත්තේ “අප හැමවිටම තිබ්බතය [ ටිබැටය] චීනය විසින් අල්ලා ගැනිම හෙලා දැකීමට නොපැකිලුනෙමු. එහෙත් සීකිම් රාජ්‍යය ඉන්දීයවා විසින් අල්ලා ගැනිම ගැන වචනයකුදු කථා නොකරනුයේ ඉන්දීයවා අපේ අසල්වැසි රට නිසාද නැතහොත් වෙනත් හේතුවක් නිසාදැයි විමසා බැලිය යුතුය යන්නයි.
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ‘එට්‌කා ගිවිසුම’ කඩිමුඩියේ අත්සන් කරනු ලැබුවහොත් ‘හෙජින් ගිවිසුමෙන්’ රටට වූ පාඩුව මෙන් පාඩුවක්‌ ඉන් සිදුවිය හැකි යෑයි ශ්‍රී ලංකා තොරතුරු තාක්‌ෂණ වෘත්තිකයින්ගේ සංගමය ඊයේ (11 වැනිදා) අවධාරණය කර සිටියේය.

    හෙජින් ගිවිසුම සඳහා තෙල් සංස්‌ථාව සහ විදෙස්‌ බැංකුවක්‌ ගිවිසුම්ගත වූ බවත් එහිදී ශ්‍රී ලංකාවට අවාසි සහගත ලෙස ගිවිසුම් ගතවීම නිසා ගිවිසුමෙන් ඉවත්වීමේදී විදෙස්‌ බැංකුවට විශාල මුදලක්‌ ගෙවීමට තෙල් සංස්‌ථාවට සිදුවූ බවත් එම සංගමයේ සභාපති ඉන්දික ගමගේ මහතා ඊයේ ජාතික පුස්‌තකාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමින් පැවසීය.
    හෙජින් මෙන්ම එට්‌කා ද ජාත්‍යන්තර ගිවිසුමක්‌ වන බවත් යම් හෙයකින් කඩිමුඩියේ එට්‌කා අත්සන් කර අපේ රටට අවාසි සහගත අයුරින් එය සිදුවුවහොත් ජාත්‍යන්තර අධිකරණයට ගියද එහි අවාසිය අපේ රටට අත්වන බවත් ඔහු කීය. මෙහිදී හෙජින් ගිවිසුම මෙන් නොව එට්‌කා ගිවිසුමෙන් අපේ වෘත්තීන්ටද බලපෑම් ඇතිවිය හැකි නිසා එය වඩාත් රටට අයහපත් වනු ඇතැයිද ඔහු කීය.
    ඉන්දියාව සමග ශ්‍රී ලංකාව අත්සන් කිරීමට නියමිතව තිබූ ‘සීපා’ ගිවිසුමේ කොටස්‌ කිහිපයක්‌ සංශෝධනය කරමින් ‘එට්‌කා’ නමින් නව ගිවිසුම අත්සන් කිරීමට සැලසුම් කර ඇතැයි ගමගේ මහතා වැඩිදුරටත් පැවසීය.
    එම සංගමයේ සාමාජිකයින් වන එන්. ඩබ්ලිව්. කේ. පී. අබේසිංහ, නඳුන් සිල්වා, අසංක ද සිල්වා යන මහත්වරුන්ද මෙම මාධ්‍ය හමුවට එක්‌ව සිටියහ.
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    [FONT=&quot]වරද්දගත්තද මංදා....[/FONT]

    [FONT=&quot]මෛතී‍්‍රගේ ජ්‍යේෂ්ඨත්වය පිළිබඳව තර්ක කරන එකවත්[/FONT], [FONT=&quot]ඔහුට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ හිමි විය යුතු තැනවත් මේ ලිපියේ විග‍්‍රහ කරන්න හිතල නෑ... අනික මේ ලිපිය දේශපාලනය ගැන නොදන්න එකෙක්ගේ රචනාවක් ලෙස සැලකීමට උත්තර දෙන්න ගියහොත් මට මං ගැන ආත්මවර්ණනාවක් කර ගන්න සිද්දවෙනවා.... ඒ හින්ද කියන්න තියෙන්නේ [/FONT]”[FONT=&quot]දන්නෝ දනිති - නොදන්නෝ නොදනිති[/FONT]” [FONT=&quot]කියන එක විතරයි.... [/FONT]

    [FONT=&quot]දේශපාලන පක්ෂයක් මිනිස්සු පෝළිමක් කියල හිතුවොත් ඒ පෝළිමේ දේශපාලන පක්ෂයේ නියෝජිතයින් හිටගෙන ඉන්නවා... පෝළිමේ පිටිපස්සෙන් අලූතෙන් අය එකතු වෙන එකත් ඉස්සරහින් එක එකා හැලිල යන එකත් සාමාන්‍ය දෙයක්.... ඉතිං පෝළිමේ නිදි කිර කිරා හිටියත් පක්ෂ නියෝජිතයා ඉස්සරහට තල්ලූවෙනවා.... ඒ පිටිපස්සේ එකාට ඉස්සරහට යන්න තියෙන පෙරේතකමට කඩිමුඩියට දෙන තල්ලූව නිසයි... ලංකාවේ දේශපාලන පක්ෂවල කෙරුවාව හා සදාතනික සත්‍ය ඒකයි... සුදුස්සාට සුදුසු තැන කියන දේට තියෙන්නේ අඩු ලංසුවක්....
    [FONT=&quot][FONT=&quot]එහෙම වෙන්නේ නෑ මචන් මහින්ද ජනාදිපති වෙලා ඉද්දිත් ඊට වඩා ජෙෂ්ට නායකයො[FONT=&quot] හිටියා දැනුත් my3 ට වඩා ජෙෂ්ටයෝ ඉන්නවා පරණම එක්කෙනා කියලා පක්ෂේ නායකයෝ වෙන්න බෑ [/FONT][/FONT][/FONT]
    [/FONT]

    [FONT=&quot]මෛතී‍්‍ර කියන්නෙත්[/FONT], [FONT=&quot]රනිල් කියන්නේත් ඒ වගේ ඉස්සරහට කාලය විසින් තල්ලූ කරගෙන ආ චරිත.... ඔවුන්ගේ දේශපාලන ඉතිහාසයෙන් රටට ස්වර්ණමය අවස්ථාවන් ලබා දුන් අවස්ථා විරලය...
    [FONT=&quot]නැත රනිල් කියන්නේ කෙලින්ම නායකත්වයට මුල ඉදන්ම [FONT=&quot]අබිශේක [/FONT] කරපු චරිතයක් ඒ[FONT=&quot]ක කලේ jr..දැන් නාමල් සජිත් වගේ[FONT=&quot]... my3 කියන්නේ පොඩිම තැනින් උඩට ආපු චරිතයක් මොකද සාමාන්‍ය පව්ලක කෙනෙක් අනිත් එක දේශපාලන සම්බන්දතා නැති පව්ලක කෙනෙක්

    [/FONT][/FONT]
    [/FONT][/FONT]

    [FONT=&quot]මෛතී‍්‍ර ජනාධිපතිවරණයට මුහුණ දෙන්නේ ම අස්ථාවර අඩියක සිටය... එම අස්ථාවර භාවය තාවකාලිකව වහගන්න ජනතාවට කළ නොහැකි පොරොන්දු ගොඩක් දුන්නේය... ඒ මදිවාට රටේ ස්වෛරීත්වයට හානි වන පොරොන්දු ගණනාවකුත් දුන්නේය... මිනිස්සු ඒ වෙනසට ආසක්ත වූවා මිසක් මෛතී‍්‍රගේ පැටිකිරිය හෝ ශී‍්‍රලනිපේ ජ්‍යේෂ්ඨත්වය සොයා බලන්නට උත්සුක වූයේ නැත... එජාප පාක්ෂිකයන්ට ඕන වුනේ කොහොම හරි මහින්දව එලවන්නටය... වෙලාවේ හැටියට පඹයෙකු වුවද ප‍්‍රමෝට් කරන්න ඔවුන් පෙළ ගැසී සිටියහ.... මන්ද රනිල් එක්ක බැලුවහම පඹයෙකු ප‍්‍රමෝට් කරන එක ලේසි වැඩක් නිසාය...
    [FONT=&quot]unp එකට සහ රනිල් ට උවමනා උනේ මොකෙක් හරි දාලා දිනන්න සහ උන්ප් එකේ නායකත්වය ආරක්ෂා කර ගන්න තමයි[FONT=&quot]... ඇත්තටම ඒ වෙලාවේ අස්ථාවර උනේ මහින්දගේ campain එක[FONT=&quot]..එක සම්පුර්නෙන්ම දෙදරලා ගියා කියලා බැලුව ඕනිම කෙනෙකුට පේනවා [/FONT][/FONT][/FONT]

    [FONT=&quot][/FONT]
    එදත් අදත් අතිශය බහුතර ශී‍්‍රලනිපය සිටින්නේ මහින්ද වටාය... මෛතී‍්‍ර බලයට එන්නේ දෙමළ[/FONT], [FONT=&quot]මුස්ලිම් චන්ද ගෙඩි පිටින් ඔඩොක්කුවට හලාගෙනය... අද වන විට මහින්ද පාර්ලිමේන්තු මන්තී‍්‍රය... මෛතී‍්‍ර විධායක ජනාධිපතිය... මෛතී‍්‍ර ශී‍්‍රලනිප කෙරුම්කාරයෙක් නම් බහුතරය සිටිය යුත්තේ මෛතී‍්‍ර වටාය... නැත... මෛතී‍්‍ර ජ්‍යේෂ්ඨයෙකු වූයේ පෝලිමේ නිදි කිර කිරා පස්සෙන් ආ තල්ලූවෙනි....
    [FONT=&quot]my3 [FONT=&quot]ගේ[FONT=&quot] ශ්‍රී ලංකා එකේ නායකත්වයට මිනිස්සු කැමති නැති එක ඇත්ත[FONT=&quot]..[FONT=&quot]මහින්දට තාම මිනිස්සු කැමති එකත් ඇත්ත[FONT=&quot]...එත් චන්දෙ දෙන්නේ පක්ෂෙට මහින්ද අලුත් පක්ෂයක් හැදුවොත් ඔය ඉන්න ටිකෙනුත් ටික දෙනෙක් හේත්තු වෙනවා බලා ගන්න පුළුවන්[FONT=&quot].. විජය කුමාරණතුංග ඒ කාලේ මහින්දටත් වඩා පොරක් ශ්‍රී ලංකා එකේ බොහෝ දෙනෙකුත් විජය ට තමා [FONT=&quot]support කලේ එත් දිනුවද[FONT=&quot]... [FONT=&quot]77 මහමතිවරනේදී ශ්‍රී ලංකා එක ආසන 8[FONT=&quot] බහිනවා[FONT=&quot] මහින්ද ඇතුළු ජනප්‍රිය නායකයෝ කැරැල්ලක් ගහනවා මතිනි ගේ නායකත්වයට විරුද්දව එත් නායකත්වය නැති උනාද[FONT=&quot]... unp එකෙන් ලලිත් ගාමිණි යන ජනප්‍රියම නායකයෝ කඩා [FONT=&quot]ගෙන ගිහින් අලුත් පක්ෂයක් හැදුවා කෝ ඒ පක්ෂේ තියනවද පක්ෂ කඩාගෙන ඇවිත් දිනපු නායකයෝ ඉන්නේ 2යි මේ රටේ එක්කෙනෙක් බණ්ඩාරනායක මහත්තයා සහ my3[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    hqdefault.jpg

    [FONT=&quot]ඒ හින්ද මෛතී‍්‍ර යහපාලන ගොහොරුවේ තනියෙන් එරුණු අසරණයෙකි.... මා ලිපියෙන් කියන්නේ උත්සහා කරන්නේ මෛතී‍්‍ර ජනාධිපතිවරයෙක් ලෙස අසාර්ථක වී ඇත්තේ ඇයි කියන කරුණ මිසක ඔහුගේ දේශපාලන ජීවිතයේ දින ගණන් කිරීමක් නොවන බව සැලකුව මනාය....

    [/FONT]
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe


    නෑ ඕක මෙහෙමයි උනේ sb ඉල්ලන්නේ නෑ කියලා ඉදලා චන්දෙ දවසේ ඉල්ලනවා my3 ට වඩා එක චන්දෙකින් sb මහලේකම් වෙනවා චන්ද්‍රිකාටත් ඕන වෙලා තිබ්බේ my3 මහා ලේකම් කරන්න...අනුර බණ්ඩාරනායක යි මහින්දයි හොදම යාලුවෝ ඒ කාලේ ඉදන්ම නමුත් ජනාදිපති වරනේදී අනුරත් ඉල්ලන්න හදනවා එත් පක්ෂෙන් කැමැත්තක් හම්බ වෙන්නේ නෑ..ඊට පස්සේ කදිරගාමර් ට දෙන්න හැදුවත් මිනිහා දෙමල හින්ද පක්ෂෙන් කැමැත්තක් ලැබෙන්නේ නෑ ඊට පස්සේ තමයි my3ට දෙන්න හදන්නේ ඒ වෙලාවේ තමා my3 කියන්නේ මහින්දට දෙන්න කියලා...


    අයියො නොදන්නෙ රෙදවල් කියවඩ එපා, දන්නෙ නැත්තන කට වගගෙන හිටපන්. ස්බ් කියන්නෙ ඒකාලෙ චන්දිකාගෙ දකුනු අත වගේ ඊට පස්සෙ විරසක උනාට.චන්දිකා තමන්ගෙ ස්බ් ට ලේකම් කම නොදි මහින්දලගෙ පැත්තෙ සිරිසේනට දෙන්නෙ නැ කරුනාකරල නොදන්න බොරු වපුරන්ඩ එපා.කදිරගාමර්ගෙ ප්‍රශ්නෙ එන්නෙ 2005 නෙමේ චන්දෙ කාලෙ එද්දි කදිරගාමර්ව කොටි මරල, නිකන් නොදන්න දේවල් ගැන කියවඩ එපා මනුස්සයො ලැජ්ජාවක් නැද්ද???:confused::confused::confused::confused:

    2005 වෙද්දි සිරිසේනල පක්ශය තුල චරිත නෙමේ ඊට වඩා ජේශ්ටයො හිටිය.චන්දිකාගෙ දාන්ඩ හැදුවෙ අනුර බන්ඩාරනයකව , ඒත් එතකොටත් අගමැති කම දරන මහින්දයි තේරුනේ. 2005 වෙද්දි සිරිසේනල පක්ශය තුල චරිත නෙමේ ඊට වඩා ජේශ්ටයො හිටිය, නොදන්න දේවලට බොරු කියන්ඩ එපා ලැජ්ජාවක් නැද්ද බන් බොරු ගොතන්ඩ.:confused:

    හි හි උබට කොමා එකක්වත් හැදිලා හිටියද...උබට අමතක උනාට අපිට නම් මහින්දගේ කාලේ මතකයි tsunami ආපු වෙලේ එහෙම අවුරුදු ගණන් ගියේ ඇයි දන්නේ නෑ...
    සුනාමියෙන් ගෙවල් දොරවල පාරවල් ඔක්කොම ලක්ශ ගානක් කඩන් ගියානෙ මිනිස්සු 30000 කට වඩා මැරුනනෙ ඉතින් ටික කාලයක් යනව තමා, අනික නොහැකි චන්දිකා එක්ක වැඩ කරන්ඩත් ඔනෙ මොකද සුනාමි එද්දි චන්දිකායි ජනාධිපති නික්න ගොන් ටොක් දෙන්ඩ එපා.

    වැරැද්ද නම් කවුරු කරත් වරද්ද.... එකට රනිල් ඩ my3 ඩ මහින්දද හාමුදුරු කෙනෙක්ද අදාළ නෑ... මහා බැංකුවේ case එකනම් පත්තු වෙනව එකනම් sure
    මොකක්ද මහා වැරැද්ද පන්සලක අලියෙක් හදන එකද ලොල් තමා ඔක අනාදිමත් කාලෙක ඉදන් වෙන දෙයක් , අක් මුල් නොදන්න පරයො රජ උනාම උන්ට ඔව තේරෙන් නැ. වෙන එකක් තියා කතරගම දේවාලෙ අලියත් ඉස්සුව . මම නම් දන්නෙ නැ මිනිස්සුනම් නම් කියන්නෙ කතරගමේ දේවාලෙට අත තියල යහතින් ඉන්ඩ වෙන්නෙ නැ කියල තම්යි.අපොයි ඔව් පත්තු වෙයි මේ ආණ්ඩුව වැටුන දවසට එදාට මහ එකාගෙ ඉදන් කුරු ගනිද්දි උබල බුදු අම්මො මෙන්නෙ හොරු අල්ලනවො කියල තෙර්ඩ් එහෙම දාන්ඩ එපා.:):)
    මෙහමයි වෙළද ගිවිසුම් තියන එක ගොඩක් වටිනා දෙයක් එකෙන් රටට වාසියක් ගන්න පුලුවන්නම්...එත් එක එහෙම වෙන්නේ නෑ වගේ තමා පෙන්න තියෙන්නේ ගිවිසුම බලලා තමා එකට එකග ඩ නැද්ද තීරණේ කරන්න පුළුවන්
    වද &න්නය 2002 කොටි එක්ක සාම ගිවිසුම ගැහුව උබට පෙන්නලද??? පාර්ලිමේන්තුවට පෙන්නලද?? අනේ නැ ඌට ඔනෙ විදිහට. මේ පාර එට්කත් එහෙම ගහන එක නවත්තන්ඩයි අපි නම් හදන්නෙ, උබ උඩ බලාගෙන හිටපන් උබට ගෙදරටම ඇවිත් පෙන්නයි.

    මහිදත් එක්ක කිසිම පුද්ගලික තරහක් කාට තිබ්බත් මට නම් නෑ...මහින්දගේ 1 වෙනි දුරකාලය අඩු පාඩු වැරදි තිබ්බත් හොදට වැඩ කළා...2 වැනි දුර කාලයේදී වැඩි බලයක් ලැබුනත් එක්ක බලයෙන් මත් උනා හොද නරක දැක්කේ නෑ...උබ මහා මෝඩ කතාවක් බන් කියන්නේ විදෙස් කුමන්ත්‍රණ මොනවා තිබ්බත් චන්ද දුන්නේ මේ රටේ මිනිස්සු විතරයි පිට රටින් චන්දෙ දුන්නේ නැනේ
    ලොල් තමයි මහින්ද දෙවනි දූරකාලෙයෙ කරපු සවර්ධනයෙන් දශමයක් බලේට පත් උන මීහරක් දෙන්න කරාද??? රටක් දියුනු වෙන්ඩයි චන්දෙ දෙන්ඩ ඔනෙ නැතුව වලට දාන්ඩ බලන් ඉන්න කාලකන්නින්ට නෙමේ.විදෙස් කුමන්ත්‍රන වලට රැවටිලා මෙහෙ හිටපු අම්බරුවො ටික චන්දෙ දුන්න වෙනස උදාකරගන්ඩ, අන්තිමට උනේ මොකද කියල දන්නව. රාජ්ය සේවකයගෙ විශ්‍රාම වැටුප නැතිකරා, 50 000 බයික් එකට කෙලිය. රණවිරුව කුඩුවට දානව කොටි නිදහස් කරනව. උගස් කරපු රත්තනරන් බඩු වල පොලිය එහෙම කැපුවද??? නිකන් වයිෆයි හම්බුනාද??? අර දෙනව කියපි වොක්ස්වැගන් එක එහෙම කො??? රැකියා ලක්ශ 10 හම්බුනාද?? මොගා පොලිස් එහෙම හදල ඉවර ඇති නේද???.

    විදෙක් කුමන්ත්‍රන වල හොදම හරිය මම දැක්ක ගියෙ සතිය ස්විඩන් පාර්ලිමේන්තුව කතානයක ගෑනි මෙහෙ ඇවිත් ඒකි යනව අපේ විවස්තාව හදන්ඩ , නොදකින් ඔව තමා බන් නිවටකම් පාවාදීම් ජාතයන්තර කුමන්ත්‍රනවල ඉත්තො මුන්.
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    උඹ දැන් මට කිව්වා නොදැන කතා කරනවා කියලා... බලපුවහම උඹනේ දන්නේ නැති දේවල් කතා කරන්න යන්නේ.... lol :shocked:
    කෙටුම්පතක් නැතුව මොනවද තියෙන්නේ කියලා හරියටම කියන්න බෑ එක එක්කෙනා කියන කතා අහලා එහෙම තියනවනම් පෙන්නපන්


    2) samana nathnam ai tsunamiya metanata gawa gatte..poddak salawa pathe ganwaturen yatawecha pati wala balapan mokada wela tiyenne kiyala..maha lokuwata 50000k denawa kiuwa ..tama gewala na..
    එකේ අඩුපාඩු තියනවා මචන් එහෙම කියලා මහින්ද හිටියනම් කතරගම දෙයියෝ වගේ කියූ සැනින් ඕවා හැදෙන්නේ නෑ

    3) ow..ranil tamat hadila na..my3 nisa yantan anduwak pihiteuwata me para karanneth 2001-2004 model eke wada..eka nisa tawa 1-2 year yankota minissunta epama wela yawi...maha banku case eken oppu una minha Mr clean newei kiyala..a wagemai ekadipatiyek..
    ඔකේ ඇත්තටම අළු යට ගිනි තියෙන්නේ...unp එකේ කරල්ලකුත් එක්ක my3 තමන්ගේ කට්ටිය ආණ්ඩුවෙන් ගන්නවා...

    4) ow..umbalata hama deyakma wenakam inna oni eke winashe dakinna..ekane ketumapata illanne....ECTA gana kata karanna kiyala mali samarawikrama path kala...IT anith field wala kattiya gihn kata kalama mokada kiuwe...MAlik kiyana dewal newei ranil kiyanne..ranil kiyana dewal newei malik kiyanne...ECTA eka gana hodata hoyala balapan..mokada sign kaloth wenne kiyala...eka ganna danneth naha..kiyawanawa dannawa wage ..:angry::angry::angry::angry:
    එක තමයි බන් කියන්නේ කෙටුම්පත දකින්නේ නැතුව හරියටම කියන්න බෑ කියලා


    satan wirama giwisuma gahuweth parliment ekatwat nokiya...umba ECTA eka gana ipadunata passe uppanna hadapanko ehenam:lol::lol::lol::lol::lol:

    ඔව් රනිල් කිසිම නමයශීලි නායකයෙක් නෙමෙයි ඔය තත්වෙන් වත් ඉන්නේ ඊට උද තව කෙනෙක් ඉන්න හින්ද
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මුලින්ම මම කියන්නේ මම මහින්ද වාදියෙක්වත්, මෛතී‍්‍ර වාදියෙක්වත් නෙවෙයි... ඒ වගේම රනිල් විරුද්ධවාදියෙක්වත් නෙවෙයි... මම චන්ද පොළට යන්න කලින් දවස වෙනකං අවබෝධයෙන් ඉදල තමයි මම කාටද චන්දෙ දාන්න ඕන කියල තීරණය කරන්නේ... මම හෙට ‘මහින්ද කොයිබටද?’ කියල නූලක් අදින්න පුලූවන්... මම හැම වෙලාවකම කැමති රට පැත්තෙන් හිතන්න.... සිංහලයා පැත්තේ හිටගන්න.... ඒක කෙනෙකුට කියන්න පුලූවන් ජාතිවාදි කියලා... ඒක එහෙම නෑ කියන්නත් හේතුවක් තියෙනවා... මම සිංහලයා දිහා හැම වෙලාවකම බලන්නේ ලෝකෙට සාපේක්ෂව... එහෙම බලපුවහම සිංහලයා කියන්නේ වඳවෙන සුඵතර ජාතියක්.... ඒ හින්ද ඒ වඳවෙන ජාතියේ පුරුකක් විදියට පුලූවන් හැම වෙලාවකම ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා.... (මම මෙහෙම කිව්වේ මම කතා කරන්නේ මොන පදනමක ඉදල ද කියල ගැටලූවක් ඇති වෙන නිසයි....)

    ශී‍්‍රලනිප ප‍්‍රධාන අපේක්ෂකයා ජනාධිපතිවරණයට තරග කරන කොට තමයි මෛතී‍්‍ර පස්ස දොරෙන් එළිබැහැලා එජාපයයි හවුල් පෙරමුණයි එක්ක එකතුවෙලා චන්දෙ ඉල්ලන්නේ... ඒ කියන්නේ පක්ෂේ පාවා දීලා තියෙන්නේ මෛතී‍්‍ර... අද මෛතී‍්‍ර සුලූතරයක් එක්ක තනිවෙලා ඉන්නේ ඒ පාවාදීම උඩයි.... දැන් බොරුවට කිඹුල් කදුලූ හෙලනවා මහින්ද පක්ෂය බේද කරනවා කියලා... ඒ තර්ක භාර ගන්න ශී‍්‍රලනිප බහුතරය කැමති නෑ... ඔවුන් ගංජ කොළෙන් හරි මෛතී‍්‍රට එරෙහිව ඉල්ලනවා කියන්නේ ඒකයි.... මෛතී‍්‍රට වෙලා තියෙන්නේ මම කලින් ලිපියක කිව්වා වගේ (නන්දිකඩාල් පොතේ තිත්ත ඇත්ත) බළලා බැබිල ගහේ පැහැරුවා වගේ වැඩක්.... ආතල් එකට පැහැරුවාට දැන් එතනින් අයින් වෙන්න බෑ... මොකද ගහ කෙළින් වෙලා හතර අතේ අසූචි විසිරිලා ගඳ ගැස්සෙනවා.... ශී‍්‍රලනිප නායකත්වය පිළිබදව ගැටලූවක් තියෙනවා නම් සහ මෛතී‍්‍ර පක්ෂයට ආදරේ කරනවා නම් එදා කරන්න තිබ්බේ තනතුරු නම්බු නාම අතහැරල ගෙදර යන එකයි.... ඊට පස්සේ වෙනමම බලවේගයක් විදියට ඉදිරියට එන එකයි.... මෛතී‍්‍ර එහෙම කළේ නැත්තේ එජාප ප‍්‍රමුඛ නඩය පෙන්වපු සිහින ලෝකේ අතරමං වීමයි... මෛතී‍්‍රට තව පුංචි අවස්ථාවක් තියෙනවා... මෛතී‍්‍ර දැන් කළ යුත්තේ නිර්පාක්ෂික ජනාධිපතිවරයෙක් ලෙස කටයුතු කරමින් ශී‍්‍රලනිපයෙන් මුඵමනින්ම ඉවත්වීමයි.... ලංකාවේ සම්මුතිවාදි ආණ්ඩුවකට ඉඩක් නැත්තේ ව්‍යවස්ථාවත්, සම්ප‍්‍රදායත්, ජන විඥානයත් ඒකට හැඩ ගැහිල නැති නිසයි.... මේ දේවල්වලින් වෙන්නේ රට දවසින් දවස අස්ථාවර වෙන එකයි....

    මෛතී‍්‍ර ඊයේ පොඩි සද්දයක් දාන්නේ එජාපයට තරවටු කරන්න නෙවෙයි.... ශී‍්‍රලනිප බහුතරය තමන්ගේ ඈත්වීම වළක්වන්න කරන පුංචි උප්පරවැට්ටියක් හැටියට.... ගිලෙන්න යන මිනිහ පිදුරු ගහෙත් එල්ලෙනවා වගේ විටින් විට කොහේ හරි නැට්ටක් අල්ලගෙන පොඩි සද්දයක් දාල ආයෙත් වකුටු වෙන එක මෛතී‍්‍රගේ පුරුද්දක්.... ඒකෙන් වෙන්නේ මෛතී‍්‍ර වැඩ බැරි ටාසන් කෙනෙක් කියල තව තවත් ඔප්පුවෙන එක විතරයි.... :yes::yes::yes:

     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    untitled.jpg



    මම නම් හිතන්නේ නෑ මේක ඇතුලට ඇවිල්ල අදහස් ප‍්‍රකාශ කරන එකෙක් මේ වගේ පොන්න වැඩක් කරයි කියලා.... කශේරුකාව පණ නැති පොන්නයින් තමයි මේ වගේ හැංගි හොරා පාට් දාන්නේ... අනික මුං හිතන් ඉන්නේ රෙප් කපපුවම අපේ බැංකු පොත්වලින් සල්ලි කැපෙනව වගේ අපිට දුක හිතෙයි කියලා.... :lol::lol::lol:
     
    • Like
    Reactions: prisly

    Mister TT

    Active member
  • Dec 4, 2014
    583
    229
    43
    41
    Kalutara
    මේ යන විදියට මෛත්‍රී ඉතුරු අවුරුදු 3 ත් ගියොත් බලය නැති උනාට පස්සේ අන්ත දුක්කිත තත්වෙකට පත් වෙන එක කාටවත් නවත්තන්න බෑ.ඒ වගේම මහින්ද නිදහස් පක්ෂය අතැරලා අලුත් පක්ෂයක් හැදුවොත් පාර්ලි‌‌මේන්තුව ඔලු ගෙඩි ගාන 113 ක් ගන්න මාරාන්තික ගේමක් ගහන්න වෙනවා.දැන් දැන් පාරම්පරික එක්සත් ජාතික පාක්ෂිකයොත් රනිල්ගේ නොහැකියාව නිසා ආයේ මුලුගැන්වෙන ගතියක් පෙන්න තියෙනවා.
    මට නම් හිතෙන්නේ මහින්ද අලුත් පක්ෂයක් හැදුවත් හදන්නේ ආයේ නිදහස් පක්ෂයේ බලය ගන්නකන් විතරයි.ඒ පක්ෂය දිගින් දිගටම යන ස්ථිර පක්ෂයක්වෙන එකක් නෑ. බොහෝ විට පළාත් පාලන චන්දයෙන් පස්සේ අලුතෙන් හදන පක්ෂය ජයග්‍රහණ යම් ප්‍රමාණයක් ගනී.මෛත්‍රීගේ නිදහස් පක්ෂය හේදිලාම යයි.ඒ චන්දෙන් පස්සේ නිදහස් පක්ෂයේ බලය ගන්න එක මහින්දට එච්චර අමාරු වෙන එකක් නෑ.
    කොහොම වෙතත් බණ්ඩාරනායකගෙන් පස්සේ අලුත් පක්ෂයක් හදලා ඒ පක්ෂය දිනවන්න පුළුවන් එකම මිනිහා තමයි මහින්ද.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ යන විදියට මෛත්‍රී ඉතුරු අවුරුදු 3 ත් ගියොත් බලය නැති උනාට පස්සේ අන්ත දුක්කිත තත්වෙකට පත් වෙන එක කාටවත් නවත්තන්න බෑ.ඒ වගේම මහින්ද නිදහස් පක්ෂය අතැරලා අලුත් පක්ෂයක් හැදුවොත් පාර්ලි‌‌මේන්තුව ඔලු ගෙඩි ගාන 113 ක් ගන්න මාරාන්තික ගේමක් ගහන්න වෙනවා.දැන් දැන් පාරම්පරික එක්සත් ජාතික පාක්ෂිකයොත් රනිල්ගේ නොහැකියාව නිසා ආයේ මුලුගැන්වෙන ගතියක් පෙන්න තියෙනවා.
    මට නම් හිතෙන්නේ මහින්ද අලුත් පක්ෂයක් හැදුවත් හදන්නේ ආයේ නිදහස් පක්ෂයේ බලය ගන්නකන් විතරයි.ඒ පක්ෂය දිගින් දිගටම යන ස්ථිර පක්ෂයක්වෙන එකක් නෑ. බොහෝ විට පළාත් පාලන චන්දයෙන් පස්සේ අලුතෙන් හදන පක්ෂය ජයග්‍රහණ යම් ප්‍රමාණයක් ගනී.මෛත්‍රීගේ නිදහස් පක්ෂය හේදිලාම යයි.ඒ චන්දෙන් පස්සේ නිදහස් පක්ෂයේ බලය ගන්න එක මහින්දට එච්චර අමාරු වෙන එකක් නෑ.
    කොහොම වෙතත් බණ්ඩාරනායකගෙන් පස්සේ අලුත් පක්ෂයක් හදලා ඒ පක්ෂය දිනවන්න පුළුවන් එකම මිනිහා තමයි මහින්ද.
    :yes::yes:
     

    Mister TT

    Active member
  • Dec 4, 2014
    583
    229
    43
    41
    Kalutara


    satan wirama giwisuma gahuweth parliment ekatwat nokiya..

    :yes::yes: මමත් දන්න විදියට යුද්දය හා සාමය ප්‍රකාශ කිරීමේ බලය ව්‍යවස්ථාවෙන්ම තියෙන්නේ ජානාධිපතිට.ව්‍යවස්ථාවත් උල්ලංඝනය කරලා තමයි ඔය මිනිහා ත්‍රස්තවාදීන් එක්ක ගිවිසුම ගැහුවේ.ලංකා ඉතිහාසයේ දරුණුම පාවා දීම් කරපු මිනිහෙක් වෙන රනිල්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොකරන්නේ මිනිහා වලව් කාරයෙක් නිසාද දන්නේ නෑ.
    තුන් වේලටම අසූචි බුදින රනිල්ගේ වලව්වේ වහලෙක් රෙප් කපලා.:lol::lol:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :yes::yes: මමත් දන්න විදියට යුද්දය හා සාමය ප්‍රකාශ කිරීමේ බලය ව්‍යවස්ථාවෙන්ම තියෙන්නේ ජානාධිපතිට.ව්‍යවස්ථාවත් උල්ලංඝනය කරලා තමයි ඔය මිනිහා ත්‍රස්තවාදීන් එක්ක ගිවිසුම ගැහුවේ.ලංකා ඉතිහාසයේ දරුණුම පාවා දීම් කරපු මිනිහෙක් වෙන රනිල්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොකරන්නේ මිනිහා වලව් කාරයෙක් නිසාද දන්නේ නෑ.
    තුන් වේලටම අසූචි බුදින රනිල්ගේ වලව්වේ වහලෙක් රෙප් කපලා.:lol::lol:
    මේ සීන් එක වැරදියි මචන්. ලන්කාවේ විවස්තාව අනුව සේනාදිනායකයා ජනාදිපති නමුත් යුද්දය හො සාමය පිලිබද තීරන ගත හැක්කේ පාර්ලිමේන්තුවට.


     

    Mister TT

    Active member
  • Dec 4, 2014
    583
    229
    43
    41
    Kalutara
    මේ සීන් එක වැරදියි මචන්. ලන්කාවේ විවස්තාව අනුව සේනාදිනායකයා ජනාදිපති නමුත් යුද්දය හො සාමය පිලිබද තීරන ගත හැක්කේ පාර්ලිමේන්තුවට.



    :yes::yes::yes: ස්තුතියි මචං.කලින් දැනගෙන හිටියේ නෑ ඒ ගැන.
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    ළමයා ඊළඟට, "මහින්ද සාර්ථක ඇයි?" යන මැයෙන් රචනාවක් ලියන් එන්න
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ සීන් එක වැරදියි මචන්. ලන්කාවේ විවස්තාව අනුව සේනාදිනායකයා ජනාදිපති නමුත් යුද්දය හො සාමය පිලිබද තීරන ගත හැක්කේ පාර්ලිමේන්තුවට.
    මොක මොන විවස්තාවෙද ඔහොම තියෙන්නෙ???? අලුතින් ගේන්ඩ හදන එකේද . රටේ විධායක ජනාධිපති තමයි සේනාධිනායක වෙන්නෙ, ත්‍රිවිද හමුදාවෙන අණ දෙන්නෙත් ජනාධිපති,පාර්ලිමේන්තුවෙන් අහන්ඩ දෙයක් නැ යුද්දය හො සාමය පිලිබද තීරන ගන්ඩ.උබ දැන දැන් බොරු කියන්ඩ එපා මෙහෙම.:no::no:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    දෙවියෙක්ට වගේ මහින්දට සලකපු මිනිස්සුනට වෙනස් වෙන්න හේතු කිහිපයක් තිබ්බ
    1. වටේ හිටපු මීහරක් රැළගේ ක්‍රියා කලාපය (අමුතුවෙන් නම් කියන්න ඕනේ නැනේ නාමල්, විමල්, බැසිල්, etc )
    2. පරණ නිදහස් පක්ෂේ අයට තිබ්බ තැන නැති කලා (ඒ කාලේ නාමල්ටත් සර් කියන්න ඕනේ)
    3. ව්‍යවස්ථාව වෙනස් කිරීම (විදායක බලය වැඩි කර ගැනීම )
    4. දුෂණ චෝදනා
    ඕව නිසා තමයි මිනිස්සු මහින්දගෙන් ඈත් උනේ.. පාවා දීම පිළිගන්න බෑ. මොකද දේශපාලනේ සදාකාලික මිතුරොත් නෑ හතුරොත් නෑ.. එකයි තියරිය.. මේවා කව්රු හරි නෑ කියනවනම් ඌ ගැන කතා කරලා වැඩක් නෑ.. මොකද කොන්දක් නෑ වැරැද්ද දකින්න..

    සිරිසේන ගැන කියනවනම් රූකඩයක් කියන්න ඕනේ.. මේ රුකඩේ හසුරුවන්නේ රනිල්, චන්ද්‍රිකා. එහෙනම් රුකඩේ දින්නේ කොහොමද? හරියටම කියනවනම් මහින්ද තමා එකටත් පාර කැපුවේ.. දැන් ආණ්ඩුවේ පාලනේ ගැන කතා කරන්නම දෙයක් නැනේ.. මහින්ද ගාව හිටපු හොරු සිරිසේනවත් ගෙදර යවල නවතින්නේ..

    ඇත්තටම දුකයි මහින්දට වෙච්ච දේ ගැන.. රට හදන්න පුළුවන් මනුස්සයෙක්ට හිටියේ ඒ මනුස්සය විතරයි.. එත් තාමත් කාලකන්නි රැලකගේ උගුලට අහු වෙලා ඉන්නේ.. මෛත්රිත් ඒ සෙතේමයි කාගේ කාගේත් ඕනෑ එපාකම් ඉටු කරන්න බිල්ලට දුන්න අවාසනාවන්ත චරිතයක් බව නොකියාම බැරිය..
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මොක මොන විවස්තාවෙද ඔහොම තියෙන්නෙ???? අලුතින් ගේන්ඩ හදන එකේද . රටේ විධායක ජනාධිපති තමයි සේනාධිනායක වෙන්නෙ, ත්‍රිවිද හමුදාවෙන අණ දෙන්නෙත් ජනාධිපති,පාර්ලිමේන්තුවෙන් අහන්ඩ දෙයක් නැ යුද්දය හො සාමය පිලිබද තීරන ගන්ඩ.උබ දැන දැන් බොරු කියන්ඩ එපා මෙහෙම.:no::no:
    කලබල වෙන්නේ නැතුව ආපහු පොස්ට් එක කියවන්න රත්තරනේ.. සේනාධිනායකයා හමුදාවට අණදෙන්නේ යුද්දය හො සාමය පවත්වාගෙන යාමට පමනයි. ඒක කරන්න. පාර්ලිමේන්තුවේ අනුමැතිය ඔනා. ඒක එසේ නොවෙනවානම්,

    මෙන්න තර්ක දෙක.
    අන්ක එක.
    රනිල් ගහපු සාම ගිවිසුම හැකිලීමට බලය එදා තිබ්බද චන්ද්‍රිකාට ජනාදිපති වෙලා.

    අන්ක දෙක,
    2004 මහින්ද ආනුව වැටෙන්න යනකොට මොන ඉලව්වටද එහෙනම් ජේවීපීය සපොට් එක ඉල්ලුවේ යුද්දේට යන්න යුඇන්පීයේ උනුත් අරගෙන මාවිලාරු සොරොව්ව ඇරියම. පාර්ලිමේන්තුවෙන් අනුමැතිය තොරව ජනාදිපතිට යුද්දය හො හමුදාව ආපසු කැදවීම කල නොහැකියි.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    paw ban my3 gana dukath hithenawa ,,

    :(සිරාවටම බන් මාත් මහින්දට වගේම ගරු කරන කෙනෙක් මෛත්‍රී.. පව් බන් දැන් අනාත වෙලා ඉවරයි... රනිල්ගේ මාස්ටර් ප්ලෑන් එකට දෙන්නම අහු උනා