උඹ එක තේරුම් ගත්තේ නැහැ.
මන් කිව්වේ දෙගොල්ලන්ටම එක සමාන විදියට සලකන්න තරම් සත්තුන්ට ආදරේ කරන මිනිස්සු ඉන්නවා කියලා.
මට හෝ මගේ කාට හරි වුනොත් නම් අතක් පයක් කඩලාම දානවා මචන්,

උඹ එක තේරුම් ගත්තේ නැහැ.
මන් කිව්වේ දෙගොල්ලන්ටම එක සමාන විදියට සලකන්න තරම් සත්තුන්ට ආදරේ කරන මිනිස්සු ඉන්නවා කියලා.
මට හෝ මගේ කාට හරි වුනොත් නම් අතක් පයක් කඩලාම දානවා මචන්,

wesiye podi kale owa dannawada
anith eka ape gedara pus patiya wena gedraka pusek awith hapanakota balagana innada kiyanne ubata kathwa hariyata terila na![]()
උඹ එක තේරුම් ගත්තේ නැහැ.
මන් කිව්වේ දෙගොල්ලන්ටම එක සමාන විදියට සලකන්න තරම් සත්තුන්ට ආදරේ කරන මිනිස්සු ඉන්නවා කියලා.
මට හෝ මගේ කාට හරි වුනොත් නම් අතක් පයක් කඩලාම දානවා මචන්,
ewage pusekwa elawana eka ekak eth marana eka tawa deyak umbalai terum aran natte...

මහින්දගේ කාලේ මේ වාගේ පූසෝ හිටියේ නෑ. මේවා ඔක්කොම මේ ආණ්ඩුවේ වැරදි.![]()

![]()
මේ මාස 7ක් වගේ වෙද්දි මැරෙන්න ටික කාලෙකට කලින් ගත්ත එකක්
ගෙදර ඉන්න මනුස්සයෙක්ට වගේ සැලකුවේ තාමත් මතක් වෙද්දි දුකයි
![]()

අඩේ මේ පූස ගැන නේද ටික කාලයකට කලිං උඹ ත්‍රෙඩ් එකක් දාල තිබුණෙ, පූසව වාහනේකට යට වුණා කියල.. කකුල් ඇද ඇද ආව කියල

මේ ඉන්නේ අපේ ගෙදර හිටපු පූසා
මුගේ නම ටිටෝ
මේ ගෙනාපු දවසේ පොටෝ එකක්
![]()
මේ ගෙනල්ලා දවස් දෙක තුනක් විතර ගියාම
ගෙදර හුරු උනාම එලියට දැම්මා ටිකක්
![]()
මේ මාස 7ක් වගේ වෙද්දි මැරෙන්න ටික කාලෙකට කලින් ගත්ත එකක්
ගෙදර ඉන්න මනුස්සයෙක්ට වගේ සැලකුවේ තාමත් මතක් වෙද්දි දුකයි
![]()

කවුරුත් කිව්වෙ නෑනෙ මේ සීන් එක..
මුං වමනෙ දාන්ඩ යනකොට කොහෙ හිටියත් එන්නෙ ගේ ඇතුලට
ඇඳක් හරි ලොකු පුටුවක් හරි යටට ගිහින් තමා වමනෙ දාන්නෙ..
එලියෙ ඉන්න එකාත් වමනෙ දාන්ඩ තකහනියක් එන්නෙ ගේ ඇතුලට
වමනෙ දාන්ඩ කලිං දිව එලියට දාං ඉන්න සීන් එකකුත් තියෙනව..
ඒ වෙලාවට අපි දඩ බඩ ගාල ක්‍රියාත්මක වෙන්ඩ ඕන.. නැත්තං වමනෙ අදින්ඩ තමා වෙන්නෙ..![]()

![]()
පාට 3 පුසෝ අතිබහුතරයක් ගැහැණු අය කියලා දන්නවද?
එහෙමවෙන්නේ ජානවල සීන් එකක් හින්දලු...
අපේ එකා නාවන්න තමයි අමාරු කෑ ගහනවා යටි ගිරියෙන්. අනික ඌ බත් කන්න එච්චරම ආස නෑ ඌ කන්න කැමති යොගට් අයිස් ක්‍රිම් තමයි

![]()
පාට 3 පුසෝ අතිබහුතරයක් ගැහැණු අය කියලා දන්නවද?
එහෙමවෙන්නේ ජානවල සීන් එකක් හින්දලු...
දෙන්නම පූසො