ඔයාලාද ගෙනාවේ මෙයාව? පූසෙක් වාගේම තමයි...අපි ඉදල ඉදල බලල් පැටියෙක් ගෙනාවොත් ඒකව පොලිසියෙනුත් අල්ලන් යනව,![]()

පොලිසියෙන් අල්ලන් ගියා කියපන්කො හදුන් දිවියෙක්ලු ,ඔයාලාද ගෙනාවේ මෙයාව? පූසෙක් වාගේම තමයි...![]()


ඉස්සර හිටියා ගජූ කියලා පට්ට ඩයල් එකක් උ තමා එ දවස්වල ගමෙම චන්ඩියා ගෙදර එන හැමෝවම වගෙ කෑවා උ ඉස්සර මට මතකයි කොල්ලො එහෙම අපෙ ගෙදර එන්නෙ පුසා කොහෙද කියලා අහලා
මිනිහා සෑහෙන කාලයක් හිටියා අන්තිමට වහලෙන් වැටිලා තමයි මැරුනෙ
උගෙන් පස්සෙ ගමෙ චන්ඩියා උනෙ එවෙරෙඩි කියලා තනි කලු පුසෙක් උ නම් මහ කාලකන්නියෙක්.
අපෙ පූසා මලාට පස්සෙ මම ගෙනාවා පැටියෙක් අර එවරෙඩියා ආවා අපෙ ගෙදර මම හිතුවා පුස් පැටියත් එක්ක යාලුවෙයි කියලා මෙ කාලකන්නියා ඇල්ලවා බන් බඩ මැදින්ම පුස් පැටියා එතනම මැරුනා මම එවෙරෙඩියාව ගත්ත නැට්ටෙන් උස්සලා ගැහුවා මිදුලෙ තියන තැබිලි ගහෙනැක පාරක් ගහනකොට මට නැට්ට අතැරුනා මු මර ලතොනි තියාගන දිව්වා මම පොල්ලක් අරන් ගම වටෙම පැන්නුවා ඔකව මරන්න කරුමෙට අහු උනෙ නැ. කොහොමහරි ටික කාලෙකින් උත් මැරුනා.
අර පැටියා ගැන නම් තාමත් දුකයි

අපි ඉදල ඉදල බලල් පැටියෙක් ගෙනාවොත් ඒකව පොලිසියෙනුත් අල්ලන් යනව,
![]()

huththi paw wada kerenna epa ban..ai aruwa umba natten allala gahe gahala maranna haduwe??? balallu kamati na thawa balalek uge area ekata enawata..ara poos patiyath pirimisathekda???e nisa thana un unge jathiye pusanwa maranne..umba pooso haduwata ekawath danne na..![]()
sathtunwa hadanawanam unge jiwitha ganath,unge lifestyle eka ganath danagena hadahan..nikan aparade saththunge jiwitha nati kerenna epa.api asa ekawa api hadala anith ewunwa maranna ona nane..unge system eka api terum gattata unta manussayaa gana terenne na..e unge hati..unta wada api diwunu ekane..
හඳුන් දිවි පැටියෙක්නේ
එහෙම තමයි බන්.ඒ වෙලාවට හිතට එන තරහට ඕව මතක් වෙන්නේ නැ.
අරුට අනුකම්පා කරන්න හිතෙන්නෙත් නැ.
අපෙත් ඔහොම බළලෙක් හිටියා ගමේ ගෙදර.
ඒ ලග පාත හිටියා තඩි කැලෑ බළලෙක් වගේ තඩි එකෙක්.ඌ රැට හැමදාම අපේ ගෙවල් ලගට ඇවිල්ල ගෙදර ඉන්න එකාව මරන්න හදනවා.
එක දවසක් මූ අපේ ගේ ඇතුලට පැනලා.අරුව බිම දා ගෙන හපනවා.
තාත්තට මල පැනලා මුට්ටියකින් දමලා ගැහුවා.
ඒ බලලාට දොර ඇරලා උළුවස්සෙන් එලියට යන්න හම්බුන් නැ.ගැහි ගැහි වැටුනා.පැයකින් විතර මැරුණා.
මක් කරන්නද.උගෙත් වෙලාව .
sathtunwa hadanawanam unge jiwitha ganath,unge lifestyle eka ganath danagena hadahan..nikan aparade saththunge jiwitha nati kerenna epa.api asa ekawa api hadala anith ewunwa maranna ona nane..unge system eka api terum gattata unta manussayaa gana terenne na..e unge hati..unta wada api diwunu ekane..
ඔව් උඹ හරි.
ඔය කාරණාව හින්දම අපේ ගෙදර සත්තු හදන්නේ නැහැ.
අතරමන් වෙලා පාරේ වැටිලා හිටපු එවුන් දෙතුන් දෙනෙක් දැන් හදන්නේ.
සාමාන්යෙන් අපේ ගෙදර නම් සතෙක් හදද්දී ඌ තනිකර පවුලේම සාමාජිකයෙක් කියලා හිතලයි උට සලකන්නේ.
ඉතින් උට කරදරයක් වෙන්න ඉඩ තියන්නේ නැ දැනුවත්ව.
හිතපන් උඹේ ළමයෙක් ඉන්නවා කියහන් පොඩි එකෙක්.ඌ ඉස්කෝලේ වලියක් දාගෙන හදිස්සියේ ලොකු කොල්ලෙක් උඹලගේ ගෙදරටම ඇවිත් පොඩි එකාට බිම දාගෙන ගහනවා.
උඹ එවෙලෙටත් මේ ළමයිනේ බොරුවට රණ්ඩු වෙනවා කියලා නිකන් ඉන්නවද????
මිනිස්සු සහ සත්තු කියන්නේ දෙගොල්ලක්.
ඒත් සමහර මිනිස්සු ඉන්නවා සතා,ගෙදර කෙනා කියලා නැ.දෙගොල්ලටම ආදරෙන් සලකන අය.




anika ban uuwa api maranna yanne nane ban..elawanawa misak...moda katha ahanna epa ban..wesiye podi kale owa dannawadahuththi paw wada kerenna epa ban..ai aruwa umba natten allala gahe gahala maranna haduwe??? balallu kamati na thawa balalek uge area ekata enawata..ara poos patiyath pirimisathekda???e nisa thana un unge jathiye pusanwa maranne..umba pooso haduwata ekawath danne na..![]()



mage lamaya man pet kenek widihata nemaine hadanne ban...anika ban uuwa api maranna yanne nane ban..elawanawa misak...moda katha ahanna epa ban..
