TASIRI LIKE UTH THIYE,අනේ බන් මේක තේරුම් ගන්න ආයෙත් මුල ඉඳන් බලන්න වෙනවා. ඇයි බන් මෙහෙම කලේ අපිට? කොරෝනා වලින් අසරණ වෙලා ඉන්න වෙලාවේ කිරියත් අපිව විහිළුවකට අරගෙන.(ටෞකණ්ඩ ෆොන්ට් සයිසුත් කලින් වගේ නෙමෙයි.
)
පිස්සු කතාකරන්න එපා අවුරුදු ගානක් පෙරුම් පුරාගෙන බලා හිටිය මේ දවස එනකන්![]()

සයිට් එක අලුත් වෙනකොට අපිත් අලුත් වෙන්න එපැයිhm! Ekane Pintureth wenas karagena
palweni reply eka ubata![]()

dark mode eka kohomada enable karannesinhala unicode, english mokaka wath gahanna font size hadanna epa. normal type karala submit karanna.
hondama font size auto select karala thiyenne.
Colours wenas karannath epa, mokada dark, light etc.. eka eka skin eka anuwa font colours auto wenas wenawa.
