මොකක්ද දෙයියනේ මේ උනේ?

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    Naha load wenawa, Issarata wada dan meka light weight.
    ටිකක් slow වගේ මගේ 8kb/s වලට slow වෙලා තියෙන්නේ dialog එක හැබැයි පරණ එකට වඩා time ගිය load වෙන්න. වෙන මොනවත් load වෙන්න දල තිබ්බෙත් නැ පොඩ්ඩක් බලන්න. කොහොම වුනත් මහන්සි වෙලා අලුත් එකක් හදපු එක ගැන ඇත්තටම සතුටුයි.. තාම පරණ theme එකට තමයි ආස.:(:(:(:(:(
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    ඒ මේ යාලු .........., හොඳ වැඩේ .........., දැක්ක ගමන් හිතුනේ අම්මට හික්කඩුවෙ යන්න වෙයි කියල, අවුලක් නෑ මරු, ටික දවසක් යනකොට හුරු වෙයි.
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    පිස්සු කතාකරන්න එපා අවුරුදු ගානක් පෙරුම් පුරාගෙන බලා හිටිය මේ දවස එනකන් :yes:


    :yes::yes::yes:
    Wiplawayakin thora jayagrahanayak nomatha!
     

    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    sinhala unicode, english mokaka wath gahanna font size hadanna epa. normal type karala submit karanna.
    hondama font size auto select karala thiyenne.
    Colours wenas karannath epa, mokada dark, light etc.. eka eka skin eka anuwa font colours auto wenas wenawa.

    ෆුල් ගයිඩ් එකක් දාන්න තියෙන්නේ ඉක්මණටම
     
    • Like
    Reactions: ACHIK

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    ටිකක් slow වගේ මගේ 8kb/s වලට slow වෙලා තියෙන්නේ dialog එක හැබැයි පරණ එකට වඩා time ගිය load වෙන්න. වෙන මොනවත් load වෙන්න දල තිබ්බෙත් නැ පොඩ්ඩක් බලන්න. කොහොම වුනත් මහන්සි වෙලා අලුත් එකක් හදපු එක ගැන ඇත්තටම සතුටුයි.. තාම පරණ theme එකට තමයි ආස.:(:(:(:(:(
    e thama aluth nisa bn.browser eke cache unama oka hariyayi thawa kipasarayak awama
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    :(

    අනේ බන් මේක තේරුම් ගන්න ආයෙත් මුල ඉඳන් බලන්න වෙනවා. ඇයි බන් මෙහෙම කලේ අපිට? කොරෝනා වලින් අසරණ වෙලා ඉන්න වෙලාවේ කිරියත් අපිව විහිළුවකට අරගෙන:(:(.(ටෞකණ්ඩ ෆොන්ට් සයිසුත් කලින් වගේ නෙමෙයි.:growl::growl:)
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    මේක හොඳයි.මේකේ රෙප් සිස්ටම් එක නෑ.අනිත් එක අපි රතු වෙලා පෙන්නේ නෑ:cool:
    👍