මොකක්ද බං මේ කියන්නෙ ?
විදේශ සංචිතය ඇත්තේ මාස හතරකටයි.. මුදල් අච්චු ගැසීම නොනැවතේ..
අද වන විට මෙරට විදේශ ප‍්‍රමාණවත් වන්නේ මාස හතරක කාලයකට පමණක් යයි ප‍්‍රවීණ ආර්ථික විශ්ලේෂක දුෂාන්ති වීරකෝන් මහත්මිය පවසන්නීය.
දැනට ඇති විදේශ සංචිත ප‍්‍රමාණයද ප‍්‍රධාන වශයෙන් විදේශීය ණය වලින් සමන්විත වන බවද පවසන ඇය ඒ වෙනුවෙන් රජය පොලී ගෙවිය යුතු බවද පෙන්වා දෙයි.
මෙම තත්වය මත නොකඩවා මුදල් අච්චු ගැසීමෙන් පවතින තත්වය තවදුරටත් අයහපත් විය හැකි යයිද ඇය කියා සිටී.

. ආර්තික විසේසක්නිය දැක්කනම් බයවෙනව. ඒත් හැම මාසෙම අන්තිමට මට පඩි ලැබෙනව, ඒ නිසා තාම බඩගින්නෙ මැරිල නෑ