මොකක්ද බං මේ කියන්නෙ ?

AnuradhaRa

Well-known member
  • මොකක්ද බං මේ කියන්නෙ ?

    විදේශ සංචිතය ඇත්තේ මාස හතරකටයි.. මුදල් අච්චු ගැසීම නොනැවතේ..

    අද වන විට මෙරට විදේශ ප‍්‍රමාණවත් වන්නේ මාස හතරක කාලයකට පමණක් යයි ප‍්‍රවීණ ආර්ථික විශ්ලේෂක දුෂාන්ති වීරකෝන් මහත්මිය පවසන්නීය.

    දැනට ඇති විදේශ සංචිත ප‍්‍රමාණයද ප‍්‍රධාන වශයෙන් විදේශීය ණය වලින් සමන්විත වන බවද පවසන ඇය ඒ වෙනුවෙන් රජය පොලී ගෙවිය යුතු බවද පෙන්වා දෙයි.

    මෙම තත්වය මත නොකඩවා මුදල් අච්චු ගැසීමෙන් පවතින තත්වය තවදුරටත් අයහපත් විය හැකි යයිද ඇය කියා සිටී.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,816
    1
    58,075
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    විදේශ සංචිතය ඇත්තේ මාස හතරකටයි.. මුදල් අච්චු ගැසීම නොනැවතේ..

    අද වන විට මෙරට විදේශ ප‍්‍රමාණවත් වන්නේ මාස හතරක කාලයකට පමණක් යයි ප‍්‍රවීණ ආර්ථික විශ්ලේෂක දුෂාන්ති වීරකෝන් මහත්මිය පවසන්නීය.

    දැනට ඇති විදේශ සංචිත ප‍්‍රමාණයද ප‍්‍රධාන වශයෙන් විදේශීය ණය වලින් සමන්විත වන බවද පවසන ඇය ඒ වෙනුවෙන් රජය පොලී ගෙවිය යුතු බවද පෙන්වා දෙයි.

    මෙම තත්වය මත නොකඩවා මුදල් අච්චු ගැසීමෙන් පවතින තත්වය තවදුරටත් අයහපත් විය හැකි යයිද ඇය කියා සිටී.

    ඕනම වෙලාවක බැලුවොත් අපේ රටේ විදේශ සංචිත ප්‍රමාණවත් වෙන්නෙ මාස දෙක තුනක ආනයන වියදම් වලට. ආර්තික විසේසක්නියො ඕනෙ නෑ ඕක කියන්න. සල්ලි අච්චු ගහන එකයි විදේශ සංචිතයි අතරෙ පැහැදිලි සම්බන්ධයක් නෑ.

    මේක උදාහරණයකින් කියනව නම් මගේ එකවුන්ට් එකේ තියෙන්නෙ මාසයක් ජීවත් වෙන්න ප්‍රමාණවත් මුදලක්:sorry:. ආර්තික විසේසක්නිය දැක්කනම් බයවෙනව. ඒත් හැම මාසෙම අන්තිමට මට පඩි ලැබෙනව, ඒ නිසා තාම බඩගින්නෙ මැරිල නෑ;)
     
    AnuradhaRa

    Well-known member

  • ඕනම වෙලාවක බැලුවොත් අපේ රටේ විදේශ සංචිත ප්‍රමාණවත් වෙන්නෙ මාස දෙක තුනක ආනයන වියදම් වලට. ආර්තික විසේසක්නියො ඕනෙ නෑ ඕක කියන්න. සල්ලි අච්චු ගහන එකයි විදේශ සංචිතයි අතරෙ පැහැදිලි සම්බන්ධයක් නෑ.

    මේක උදාහරණයකින් කියනව නම් මගේ එකවුන්ට් එකේ තියෙන්නෙ මාසයක් ජීවත් වෙන්න ප්‍රමාණවත් මුදලක්:sorry:. ආර්තික විසේසක්නිය දැක්කනම් බයවෙනව. ඒත් හැම මාසෙම අන්තිමට මට පඩි ලැබෙනව, ඒ නිසා තාම බඩගින්නෙ මැරිල නෑ;)

    ඔව් නේ බං.. බොරුවට මිනිස්සු බය කරනව
    ආර්ථිකයක් ප්‍රසාරණය වෙනකොට කොහොමත් සල්ලි අච්චු ගහන්ඩ වෙනව.. ඒක එදාකාලෙ ඉඳල එමෙයි..