ඔව් බං පාර්ලිමේන්තු වේ තමයි ඕක වෙන්නේ. මම ලොකුවට විස්තරය දන්නේ නෑ.oke amendments wena process eka gena idea ekak thiyenawada machan? parliment eke debate ekakinda amendment wenne?
ඔව් බං පාර්ලිමේන්තු වේ තමයි ඕක වෙන්නේ. මම ලොකුවට විස්තරය දන්නේ නෑ.oke amendments wena process eka gena idea ekak thiyenawada machan? parliment eke debate ekakinda amendment wenne?
@GTRZ from AliExpress!NOPE !![]()
මොකක්ද ඇප්ලයි කරපු පොශිශන් එක, දැන් වැඩ කරන්නෙ ලෝකල් කම්පැනි එකකදමම බෑ කිව්ව එකකට ඔෆර් එක ආවයින් පස්සෙ, ඒක කන්ට්‍රැක්ට් බේසිස් නිසා සහ මම වැඩ කරන්නෙ වෙන මෑන් පවර් කම්පැනි එකක් තෲ. ඒකට මම කැමති උනේ නෑ. අනිත් එකේදි උන් ගොඩාක් කල් අරන් තමයි ඔෆර් එක දුන්නෙ, ඒ වෙද්දි මම අලුත් ජොබ් එකකට මූව් වෙලා. සැලරි වෙනසක් තිබ්බත් (ලක්ශ 3ක් වගේ) ගොඩක් එස්ටැබ්ලිශ්ඩ් තැනක ඉඳන් අලුත් ඒලියන් එන්වාමන්ට් එකකට යන්න මම පස්ස ගැහුවා. ඒ කාලෙ මෙහෙම ටැක්ස් ප්‍රශ්ණයක් තිබ්බෙ නෑ.
Care to elaborate?NOPE !![]()
සිරාවට.pissuda ban. I have worked in that time zone. that is eraly US or UK time. patta free.
තාම amendments act එක පාර්ලිමේන්තු වේ සම්මත උනේ නෑ. Foreign remittance income එක tax liable කරලා act එක amend උනොත්.![]()
meka baluwada?
Lesi na meka nm..Crossover for Work
ow ow eka mm dannawa bn. mm meka damme FD case eka nisa nemei bn.ඔක්කොම බැලුවේ නෑ. ඔය FD වලට 36% වෙනවා කියලා heading දාලා තියෙන්නේ interest income වලට charge වෙන WHT 5% final tax එකක් නොවෙන නිසා. Taxable income එක calculate කරද්දී interest income එකේ charge උන WHT එක final tax එකක් නොවෙන නිසා interest income එක අඩු කරන්න බැ.
Interest income එක අවුරුද්දට රු 1.2 million වලට වැඩි උනොත් tax slab apply වෙලා income tax charge වෙන්න පුලුවන්. 36% වෙනකම් යන්නේ annual interest income එක රු 2.5 million ට වැඩි උනොත් බං.
ඒ කියන්නේ බං personal foreign currency bank account එකේ එන interest income එකට 5% WHT charge වෙන එක.ow ow eka mm dannawa bn. mm meka damme FD case eka nisa nemei bn.
meya kiyana widiyata foreign currency income walatath tax eka wadinawa kiyala kiyanawa wage mata therune. anna eka gana umba dannawada kiyala ahanna damme bn.
ah eka witharada? mm hithuwe taxable income ekata set wenawa athi kiyala. ela ela machan. Thanksඒ කියන්නේ බං personal foreign currency bank account එකේ එන interest income එකට 5% WHT charge වෙන එක.
Probably the ID that had the shortest life time. Kariya kelinma bannedNOPE !![]()
foreign remit walata tax gahuwoth aye kela wenawa. dan tika tika remitaance wadi wigena ena wele tax ekak dammoth aye kela wila yanawa.තාම amendments act එක පාර්ලිමේන්තු වේ සම්මත උනේ නෑ. Foreign remittance income එක tax liable කරලා act එක amend උනොත්.![]()
යාලුව වැඩ කරන්නෙ හවස 2 විතර ඉඳන් රෑ 10 වෙනකන්
Totally unhealthy Job. He will die soon
ඔව් interest income එක taxable income එකට තමයි add වෙන්නේ. Final tax නෙවේ. USD interest income එක 1.2 million උනොත් income tax.ah eka witharada? mm hithuwe taxable income ekata set wenawa athi kiyala. ela ela machan. Thanks