මොකක්ද බන් මේ ලංකාවෙ ටැක්ස් එක

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,315
    9,488
    113
    Heaven :p
    මම අද වෙනකම් හොයල නෑ ඔය ටින්,ටැක්ස් හුත්තවල් ගැන.

    දැන් නිකමට හෙව්වා.

    උබ හිතපන් මම මාසෙට කෝටි 3ක් ඉන්කම් එකක් ගන්නවා. හැබැයි ඒක ඩිරෙක්ට් ඩුබායි බැංකු එකවුන්ට් එකකට යන්නෙ.

    මම ඩුබායි එකෙන් මාසෙ ගානෙ ලංකාවට ලක්ෂ 100 ගානෙ ට්‍රාන්ස්ෆර් කරනව ඔන්ලයින් බෑන්කින් හරහා.

    එතකොට කොහෙන්ද මගෙ ඉන්කම් එක ටැක්ස් වෙන්නෙ?

    අනිත් එක, රට ඉදන් මාසෙකට ලක්ෂෙට වඩා (එකම ගාණ නොවී අඩු වැඩි වශයෙන් ) සල්ලි එවද්දි ඒකත් ටැක්ස් වෙනවද?

    අනික් කේස් එක, ටැක්ස් එකෙන් බේරෙන්න පුළුවන් ද මොනා හරි කරල?
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,315
    9,488
    113
    Heaven :p
    අනේ මන්ද බං

    Dubai Kosalagen ahamu

    ලංකාවේ බැංකුවකට කෝටි තුනක ඉන්කම් එකක් ආවොත් ඒකෙන් බාගෙට බාගයක් ටැක්ස් ගෙවන්න ඕනනෙ හුත්ත :baffled:
     
    nidarsha91

    Well-known member
  • ලංකාවේ බැංකුවකට කෝටි තුනක ඉන්කම් එකක් ආවොත් ඒකෙන් බාගෙට බාගයක් ටැක්ස් ගෙවන්න ඕනනෙ හුත්ත :baffled:
    මං වැඩ කරපු ඔෆිස් එකක මැනේජර් කෙනෙක් මාරු වුණා. ඊට පස්සෙ ආවෙ දෙගොඩහරි ටයිප් එක්කෙනෙක්. එයා කෙල්ල වෙන හදන අං පිටින් ගොන් ගිලපු ටයිප්. මට එයාව අඳුන්වල දුන්නෙ ඕනම බදු වංගු ගහන වැඩක් එහෙම ත්යෙනව නං එයාට කියන්න ආයෙ නොදැනෙන්න කරගන්න හැටි ක්යල දෙන්නං කියල. මං එතනින්ම ඒ පත්තු කරපු බෝමබෙ එක්ක වැඩිය කතාවට ගියෙ නෑ
     
    • Wow
    Reactions: Erzo

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,723
    8,435
    113
    2025/2026 ඉදන් ලංකාවේ ඉදන් පිටරට මුදල් උපයනවා නම් ඒක ආදායම් බද්දට යටත් වෙනවා. ඒක පෙන්නුවේ නැති උනොත් පස්සෙ ලංකාවට සල්ලි එද්දි කොහොමද ආවේ ඔප්පු කරන්න ඔන ඊට පස්සෙ Freelance අරක මේක බෑ කෙලින්ම මුදල් විශුද්දීකරණය වෙන්නෙ. කොහොම හරි ඔය වගේ ආදායමක් ලැබෙනවා නම් ඒ සල්ලි වෙන රටක තිබ්බත් එක Declare කරන්න ඔන
     
    • Wow
    Reactions: Erzo

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,586
    113
    මාසෙට නෙමෙයි අවුරුද්දෙ ආදායමට ටැක්ස් හදන්නෙ.

    අනික ටැක්ස් වෙනව කියල එකක් නෑ. උඹ තමයි ටැක්ස් ගෙවන්න ඕනෙ.
    උඹ රිටර්න් ෆයිල් කරද්දි IRD එකට කියන්න ඕනෙ මම මෙන්න මෙච්චරක් හම්බ කරා එතකොට නීතියට අනුව මෙන්න මෙච්චරක් මට ටැක්ස් ගෙවන්න තියෙනව කියල. පස්සෙ උඹම ගිහින් ගනන් හදල ඒ ගාන ගෙවන්නත් ඕනෙ. නැතුව IRD එක උඹෙන් ටැක්ස් කපාගන්නව කියල එකක් කරන්නෙ නෑ. උන් උඹට කියන් නෑ මෙච්චරක් ටැක්ස් ගෙවන්න කියල. (නෑ කිවුවට කපාගන්නව :rofl:. ඔය APIT කියන්නෙ එහෙම ඒ වගේ කපාගන්න එකක්. හැබැයි ඒ කරන්නෙ උඹට ගෙවන්න තියෙන ටැක්ස් එකම ගෙවන්න කලින් කපාගැනිල්ලක්. එතකොට උඹ ගෙවද්දි ගෙවන්න ඕනෙ අරක අඩු කරල ඉතුරු ගාන විතරයි. ඒ වගේම උඹෙන් ඒක කැපුනට උඹට ටැක්ස් කැපෙන්න තරම් ආදායමක් නැත්තන් උඹට ඒවා ආපහු ඉල්ලගන්නත් පුලුවන්).
    බැංකුවට කීයක් ගියාද අරකද මේකද අදාල නෑ. උඹ අතේ රෝල ගහල පොල් බිස්නස් එකක් කරත් ආදායම් බදු ගෙවන්න ඕනෙ. හරි ගාන ගනනය කරල ගෙවන එකේ වගකීම උඹේ. උඹ හරියට ගාන බලල ගෙවල තිබ්බෙ නැත්තන් උඹව අල්ලල හිරේ දානව.

    කාටහරි ඕනෙනන් ඉතින් ටැක්ස් නොගෙව ඉන්නත් පුලුවන්. හැබැයි ඉතින් IRD එක එහෙන් මෙහෙන් audit කරන් යද්දි මාට්ටු වෙලා බදු වංචා කියල නඩු දැම්මම තමයි හොම්බෙන් යන්නෙ.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,043
    15,553
    113
    New Zealand
    මම අද වෙනකම් හොයල නෑ ඔය ටින්,ටැක්ස් හුත්තවල් ගැන.

    දැන් නිකමට හෙව්වා.

    උබ හිතපන් මම මාසෙට කෝටි 3ක් ඉන්කම් එකක් ගන්නවා. හැබැයි ඒක ඩිරෙක්ට් ඩුබායි බැංකු එකවුන්ට් එකකට යන්නෙ.

    මම ඩුබායි එකෙන් මාසෙ ගානෙ ලංකාවට ලක්ෂ 100 ගානෙ ට්‍රාන්ස්ෆර් කරනව ඔන්ලයින් බෑන්කින් හරහා.

    එතකොට කොහෙන්ද මගෙ ඉන්කම් එක ටැක්ස් වෙන්නෙ?

    අනිත් එක, රට ඉදන් මාසෙකට ලක්ෂෙට වඩා (එකම ගාණ නොවී අඩු වැඩි වශයෙන් ) සල්ලි එවද්දි ඒකත් ටැක්ස් වෙනවද?

    අනික් කේස් එක, ටැක්ස් එකෙන් බේරෙන්න පුළුවන් ද මොනා හරි කරල?
    කුඩූ බිස්නස්ද කරන්නේ :P
     
    උබ මාසේට යුරෝ 100 ගානෙ සල්ලි එව්වොත් ඒක එන්නෙ බැංකුවට නේ එතකොට එකට එන පොලියක් තියෙනවා ඒවා IRD එකෙ උන් දන්නවා. උබේ. WHT එක වැඩියෙන් වැටිලා කියලා Calculations කරොත් උබෙ සල්ලි කොච්චරක් ද කියලා හොයා ගන්න පුළුවන්.

    2025 ආදායම් බදු පනත වෙනස් උන හින්දා උබ ඔක නොදා ඉදලා මාට්ටු උනොත් IRD එකට පුළුවන් බැංකුව හරහා උබේ අකවුන්ට් වල වාර්තා ගන්න. එහෙම ගත්තාම උබගේ 100 යුරෝ ගානේ ගිය එවා අහු වෙනවා.

    උන් නඩු දැම්මොත් අපි නඩුවෙ සහනයක් ඇර වෙන කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. පාර්ලිමේන්තුවේ සම්මත උන පණතකට අනුව කටයුතු කරන හින්ද 99.9%ක් ම අපි වැරදීකාරයෝ වෙන්නෙ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,131
    1
    58,482
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම අද වෙනකම් හොයල නෑ ඔය ටින්,ටැක්ස් හුත්තවල් ගැන.

    දැන් නිකමට හෙව්වා.

    උබ හිතපන් මම මාසෙට කෝටි 3ක් ඉන්කම් එකක් ගන්නවා. හැබැයි ඒක ඩිරෙක්ට් ඩුබායි බැංකු එකවුන්ට් එකකට යන්නෙ.

    මම ඩුබායි එකෙන් මාසෙ ගානෙ ලංකාවට ලක්ෂ 100 ගානෙ ට්‍රාන්ස්ෆර් කරනව ඔන්ලයින් බෑන්කින් හරහා.

    එතකොට කොහෙන්ද මගෙ ඉන්කම් එක ටැක්ස් වෙන්නෙ?

    අනිත් එක, රට ඉදන් මාසෙකට ලක්ෂෙට වඩා (එකම ගාණ නොවී අඩු වැඩි වශයෙන් ) සල්ලි එවද්දි ඒකත් ටැක්ස් වෙනවද?

    අනික් කේස් එක, ටැක්ස් එකෙන් බේරෙන්න පුළුවන් ද මොනා හරි කරල?
    ඒ වගේ ලොකු ගාණක් හම්බවෙනවා නම් බදු හරි විදිහටම ගෙවන එකේ වාසි තියෙනවා
     
    • Wow
    Reactions: Erzo

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346

    UAE tax free e nisa residence Sri Lanka nm full time normal taxes enawa. Sri Lanka nm 2024/25 foreign income free. 25/26 idan tax wenawa 15%. oka SL bank ekakata transfer karanna yaddi hold wewi ethakota Business documents source of income okkoma aran enna kianawa.
     
    • Wow
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,315
    9,488
    113
    Heaven :p
    මං වැඩ කරපු ඔෆිස් එකක මැනේජර් කෙනෙක් මාරු වුණා. ඊට පස්සෙ ආවෙ දෙගොඩහරි ටයිප් එක්කෙනෙක්. එයා කෙල්ල වෙන හදන අං පිටින් ගොන් ගිලපු ටයිප්. මට එයාව අඳුන්වල දුන්නෙ ඕනම බදු වංගු ගහන වැඩක් එහෙම ත්යෙනව නං එයාට කියන්න ආයෙ නොදැනෙන්න කරගන්න හැටි ක්යල දෙන්නං කියල. මං එතනින්ම ඒ පත්තු කරපු බෝමබෙ එක්ක වැඩිය කතාවට ගියෙ නෑ
    අපරාදෙ උගෙන් අහගන්න තිබ්බෙ බන්
    2025/2026 ඉදන් ලංකාවේ ඉදන් පිටරට මුදල් උපයනවා නම් ඒක ආදායම් බද්දට යටත් වෙනවා. ඒක පෙන්නුවේ නැති උනොත් පස්සෙ ලංකාවට සල්ලි එද්දි කොහොමද ආවේ ඔප්පු කරන්න ඔන ඊට පස්සෙ Freelance අරක මේක බෑ කෙලින්ම මුදල් විශුද්දීකරණය වෙන්නෙ. කොහොම හරි ඔය වගේ ආදායමක් ලැබෙනවා නම් ඒ සල්ලි වෙන රටක තිබ්බත් එක Declare කරන්න ඔන
    ඒක ෆික්ස්ඩ් ද බන් ටැක්ස් එක? ඩොලර් දාහක් ආවත්,ලක්ෂයක් ආවත් ටැක්ස් රේට් එක එකයි ද. නැත්නම් වෙන්ස් වෙනවද?
    Dubai wala hoyana gana adalai :yes: IRD ewunta access nathuwa athi owata... so uba safe
    ඒත් ලංකාවට දානකොට අහු වෙනව නේද
    මාසෙට නෙමෙයි අවුරුද්දෙ ආදායමට ටැක්ස් හදන්නෙ.
    ගූගල් කලාම Local Tax Calculator කියල එකක් ආව.
    ඒකෙන් බැලුවම මාසෙකට කෝටි 3ක් උපයන එකෙක් ඒකෙන් කෝටියකට වඩා ටැක්ස් එකක් දෙන්න ඕන.

    බිස්න්ස් කරන එකෙක්ටත් ඒ ටැක්ස් එක සමානයිද?
    අනික ටැක්ස් වෙනව කියල එකක් නෑ. උඹ තමයි ටැක්ස් ගෙවන්න ඕනෙ.
    උඹ රිටර්න් ෆයිල් කරද්දි IRD එකට කියන්න ඕනෙ මම මෙන්න මෙච්චරක් හම්බ කරා එතකොට නීතියට අනුව මෙන්න මෙච්චරක් මට ටැක්ස් ගෙවන්න තියෙනව කියල. පස්සෙ උඹම ගිහින් ගනන් හදල ඒ ගාන ගෙවන්නත් ඕනෙ. නැතුව IRD එක උඹෙන් ටැක්ස් කපාගන්නව කියල එකක් කරන්නෙ නෑ. උන් උඹට කියන් නෑ මෙච්චරක් ටැක්ස් ගෙවන්න කියල. (නෑ කිවුවට කපාගන්නව :rofl:. ඔය APIT කියන්නෙ එහෙම ඒ වගේ කපාගන්න එකක්. හැබැයි ඒ කරන්නෙ උඹට ගෙවන්න තියෙන ටැක්ස් එකම ගෙවන්න කලින් කපාගැනිල්ලක්. එතකොට උඹ ගෙවද්දි ගෙවන්න ඕනෙ අරක අඩු කරල ඉතුරු ගාන විතරයි. ඒ වගේම උඹෙන් ඒක කැපුනට උඹට ටැක්ස් කැපෙන්න තරම් ආදායමක් නැත්තන් උඹට ඒවා ආපහු ඉල්ලගන්නත් පුලුවන්).
    බැංකුවට කීයක් ගියාද අරකද මේකද අදාල නෑ. උඹ අතේ රෝල ගහල පොල් බිස්නස් එකක් කරත් ආදායම් බදු ගෙවන්න ඕනෙ. හරි ගාන ගනනය කරල ගෙවන එකේ වගකීම උඹේ. උඹ හරියට ගාන බලල ගෙවල තිබ්බෙ නැත්තන් උඹව අල්ලල හිරේ දානව.

    කාටහරි ඕනෙනන් ඉතින් ටැක්ස් නොගෙව ඉන්නත් පුලුවන්. හැබැයි ඉතින් IRD එක එහෙන් මෙහෙන් audit කරන් යද්දි මාට්ටු වෙලා බදු වංචා කියල නඩු දැම්මම තමයි හොම්බෙන් යන්නෙ.
    මට කොහොමද බන් ඔය ටැක්ස් රිලේටඩ් ප්‍රශ්න වලට උත්තර ගන්න පුලුවන්? ඔන්ලයින් මොනාත් සර්විසස් තියෙ ද
    කුඩූ බිස්නස්ද කරන්නේ :P
    :lol:
    උබ මාසේට යුරෝ 100 ගානෙ සල්ලි එව්වොත් ඒක එන්නෙ බැංකුවට නේ එතකොට එකට එන පොලියක් තියෙනවා ඒවා IRD එකෙ උන් දන්නවා. උබේ. WHT එක වැඩියෙන් වැටිලා කියලා Calculations කරොත් උබෙ සල්ලි කොච්චරක් ද කියලා හොයා ගන්න පුළුවන්.

    2025 ආදායම් බදු පනත වෙනස් උන හින්දා උබ ඔක නොදා ඉදලා මාට්ටු උනොත් IRD එකට පුළුවන් බැංකුව හරහා උබේ අකවුන්ට් වල වාර්තා ගන්න. එහෙම ගත්තාම උබගේ 100 යුරෝ ගානේ ගිය එවා අහු වෙනවා.

    උන් නඩු දැම්මොත් අපි නඩුවෙ සහනයක් ඇර වෙන කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. පාර්ලිමේන්තුවේ සම්මත උන පණතකට අනුව කටයුතු කරන හින්ද 99.9%ක් ම අපි වැරදීකාරයෝ වෙන්නෙ.
    ලංකාවෙ සැලරි ගන්න උන් ටැක්ස් ගෙවන්නෙ ලක්ෂ 2න් ද කොහෙද උඩ ගන්න උන් නේද? ( මම දන්නෑ හරියටම)

    ෆොරින් ඉන්කම් උත් එහෙමද නැත්නම් ඩොලර් 100 ලංකාවෙ බැංකුවකට ආවත්‍ ටැක්ස් ගෙවන්න ඕනද :oo:
    ඒ වගේ ලොකු ගාණක් හම්බවෙනවා නම් බදු හරි විදිහටම ගෙවන එකේ වාසි තියෙනවා
    මොනාද බන් වාසි? මාසෙකට කෝටි 3ක් ආවම කෝටියක් උන්ට පුදන එකේ වාසිය මොකක්ද :baffled:
    කුවෙට් කුමාරව සම්භන්ධ කරගන්න වෙනවා
    @Kalegana කෙලගාගෙන එන්න සුද්දෝ
    :P
    UAE tax free e nisa residence Sri Lanka nm full time normal taxes enawa.
    ඒ කිවෙ UAE වල එකවුන්ට් එක්කට සල්ලි ගියත් ටැක්ස් වෙනවද ලංකාවෙ පදිංචි නිසා? :confused:
    Sri Lanka nm 2024/25 foreign income free. 25/26 idan tax wenawa 15%. oka SL bank ekakata transfer karanna yaddi hold wewi ethakota Business documents source of income okkoma aran enna kianawa.
    ලංකාවෙ බැංකුවකට ෆොරින් ඉන්කම් කීයක් ආවත් 15% මද ටැක්ස් එක? වෙනස් වෙන්නෙ නැද්ද
    Try to receive your funds to an NRFC or PFC account there are some benefits
    ඒත් ලංකාවෙ ටැක්ස් වෙනව නේද? ෆොරින් ඉන්කම් නිසා :oo:
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,723
    8,435
    113
    අපරාදෙ උගෙන් අහගන්න තිබ්බෙ බන්

    ඒක ෆික්ස්ඩ් ද බන් ටැක්ස් එක? ඩොලර් දාහක් ආවත්,ලක්ෂයක් ආවත් ටැක්ස් රේට් එක එකයි ද. නැත්නම් වෙන්ස් වෙනවද?

    ඒත් ලංකාවට දානකොට අහු වෙනව නේද

    ගූගල් කලාම Local Tax Calculator කියල එකක් ආව.
    ඒකෙන් බැලුවම මාසෙකට කෝටි 3ක් උපයන එකෙක් ඒකෙන් කෝටියකට වඩා ටැක්ස් එකක් දෙන්න ඕන.

    බිස්න්ස් කරන එකෙක්ටත් ඒ ටැක්ස් එක සමානයිද?

    මට කොහොමද බන් ඔය ටැක්ස් රිලේටඩ් ප්‍රශ්න වලට උත්තර ගන්න පුලුවන්? ඔන්ලයින් මොනාත් සර්විසස් තියෙ ද

    :lol:

    ලංකාවෙ සැලරි ගන්න උන් ටැක්ස් ගෙවන්නෙ ලක්ෂ 2න් ද කොහෙද උඩ ගන්න උන් නේද? ( මම දන්නෑ හරියටම)

    ෆොරින් ඉන්කම් උත් එහෙමද නැත්නම් ඩොලර් 100 ලංකාවෙ බැංකුවකට ආවත්‍ ටැක්ස් ගෙවන්න ඕනද :oo:

    මොනාද බන් වාසි? මාසෙකට කෝටි 3ක් ආවම කෝටියක් උන්ට පුදන එකේ වාසිය මොකක්ද :baffled:

    :P

    ඒ කිවෙ UAE වල එකවුන්ට් එක්කට සල්ලි ගියත් ටැක්ස් වෙනවද ලංකාවෙ පදිංචි නිසා? :confused:

    ලංකාවෙ බැංකුවකට ෆොරින් ඉන්කම් කීයක් ආවත් 15% මද ටැක්ස් එක? වෙනස් වෙන්නෙ නැද්ද

    ඒත් ලංකාවෙ ටැක්ස් වෙනව නේද? ෆොරින් ඉන්කම් නිසා :oo:

    ඔය ඔක්කොම තීරණය කරන්න ඔන උබ ඉල්ල රට අනුව. උබ ලංකාවේ නෙවේ නම් ඉන්නෙ ටැක්ස් නෑ. non residence හින්දා. Wht උනත් අවසාන ටැක්ස් එක
     
    • Love
    Reactions: Erzo

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,022
    10,320
    113
    මේ ටැක්ස් රෙද්ද හරියටම දැනගන්න විදියක් නැද්ද? සම්පූර්ණයෙන්ම, කෑල්ල කෑල්ල නැතුව.
     
    • Sad
    • Like
    Reactions: KrishanL89 and Erzo

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    අරමුදලක් අටවා ගන්න එක තමයි ටැක්ස් එකෙන් බේරෙන්න තියෙන හොඳම ක්‍රමේ :ROFLMAO: 🤌