එකට ගොඩ යමු ( Unofficial ) ! ලංකාවෙ ඉඳන්ම ටැක්ස් වලින් ගැළවෙන්න විදිහක්

naveenr

Well-known member
  • Apr 17, 2017
    1,466
    1,552
    113
    ටයිට්ල් එකක් ටිකක් ක්ලික්බේටි, මේක අදාල වෙන්නෙ ගොඩක්ම IT අයට (But not limited to). ඩිරෙක්ට් ෆොරීන් කරන්සි වලින් පේ කරන ජොබ්ස් වලට පේයි ටැක්ස් වදින්නෙ නැති නිසා අපිට සෑහෙන්න වාසියක් ගන්න පුලුවන් ඩිරෙක්ට්ම පිටරට කම්පැනියකට වර්ක් කරන්න හදා ගන්න පුලුවන් නම්. මෙහෙම කම්පැනියකට සෙට් වෙන එකේ පොඩි කන්සර්න්ස් වගයක තියෙනවා, මට මතක් වෙන දේවල් ටිකක් මම දාන්නම්, අපි මේ ත්‍රෙඩ් එකේ කතා කරමු වඩාත් ආර්ථික අතින් සහ කරියර් එකට වාසි විදිහට වැඩේ කරන හැටි, හොඳ ජොබ් එකක් හොයා ගන්න හැටි, හොඳ රටවල්, දන්න හොඳ කම්පනි වගේ දේවල්.


    වාසි:
    • සත පහක් ටැක්ස් වදින්නෙ නෑ සැලරි එකට.
    • ලංකාවෙ ඇවරේජ් සැලරි ස්කේල්ස් වලට වඩා වැඩි සැලරි එකකට යන්න පුලුවන්. ( මගෙ යාලුවෙක් WeWorkRemotely එක තෲ ජොබ් එකක් සෙට් කරගත්තා, 4000USD Per Month සැලරි එක (මාසෙට ලක්ශ 14කට වැඩියි ) විත් ඔන්ලි 3 years of එක්ස්පීරියන්ස් )
    • කවද හරි මයිග්‍රේට් වෙන්න බලන් ඉන්නව නම් වාසියක් වෙන්න පුලුවන්.

    අවාසි:
    • HR Dep එකක් , IT එකක්නෑ , ඩොකුමන්ටේශන් and infrastructure (Devices, maintenance) වැඩ ටිකක් කරදර වෙන්න පුලුවන්. (රට ඇතුළෙ බැන්කුවකින් ලෝන් ගන්න වගේ දේවල් වලදි )
    • ලංකාවෙ තියෙන අටෝරාසියක් නිවාඩු නොලැබෙන්න පුලුවන්. ( මගෙ යාලුවට USA වල නිවාඩු විතරයි ලැබෙන්නෙ )
    • වැඩ කරන්න වෙන ටයිම්සෝන් එක නෝමල් ටයිම්සෝන් එක නොවෙන්න පුලුවන්. ( යාලුව වැඩ කරන්නෙ හවස 2 විතර ඉඳන් රෑ 10 වෙනකන් )
    • ජොබ් සෙකියුරිටි ප්‍රශ්ණ තියෙන්න පුලුවන් සහ ෆුලි රිමෝට් වැඩ කරන්න වීමේ තියෙන සියලු අවාසි තියෙනවා.


    මොකක්ද අපිට ඕනෙ?
    පිටරට ටිකක් හරි එස්ටැබ්ලිශ්ඩ් කම්පැනි එකක්, එයාල අපිට ඩිරෙක්ට් සැලරි ගෙවන්න කැමති වෙන්න ඕනෙ, ඒ සැලරි එක ඒ රටේම සැලරි රේන්ජ් එකේ නොවුනත් ලංකාවෙ රේට් එකට වඩා වැඩි වෙන්න ඕනෙ සැළකියයුතු ගාණකින්. ෆුල් අප්සට් ටයිම්සෝන් නොවෙන්න ඕනෙ.

    කොහොමද මෙහෙම එකක් හොයා ගන්නෙ?

    දන්න අය හැමෝම අදහස් දෙන්න තමන්ගෙ පර්සනල් එක්ස්පීරියන්ස් එකෙන්, නෙට් එකේ තියෙන රිමෝට් ජොබ් සයිට් ලිස්ට්ස් මෙතන දාල ලොකු වැඩක් නෑ, මොකද ගොඩක් ජොබ්ස් රිමෝට් ඔන්ලි වෙන්නෙ USA වලට, යුරෝප් වලට විතරයි, ලංකාවෙ ඉඳන් කරන්න බෑ. අනිත් එක සමහර කම්පනීස් ලංකාවෙන් හයර් කරන්නෙම හිඟන පඩියට උන්ගෙ වැඩ කරගන්න, අපිට එහෙම ඒව වැඩකුත් නෑ.

    මම පෞද්ගලිකව අඳුරන අය ජොබ්ස් හොයා ගත්ත ප්ලැට්ෆෝම්ස් මේ. We need more information, insights and personal experiences.

    1. LinkedIn ( Duh! )
    2. WeWorkRemotely
    3. Crossover for Work
    4. Glassdoor (Do not know anyone personally, but there are a number of jobs advertised as fully remote)
    5. Monster ( Via Sinagpore Site I have received 2 fully remote job offers with around 5000SGD Salary )
    direct foreign currency walin pay karanne. habai bank account eka LKR. ethakota tax wadinawada?
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,180
    1
    3,064
    113
    ඔව් interest income එක taxable income එකට තමයි add වෙන්නේ. Final tax නෙවේ. USD interest income එක 1.2 million උනොත් income tax. 😁😁

    Local interest income එක වගේම treat කරන්නේ.
    Ow ow machan. Mm mulin hithan hitiye interest eka gana nemei😂😂. Mm hithuwe remittance eka 1.2 mil walata wadi unoth tax set wenawa kiyala. Umbe kalin comment eken seen eka therum gaththa.😀😀
    Interest eka nan tax kalata kamak na. Remittance tax kaloth nan ape un banks through salli ewana ekak na.
     
    • Like
    Reactions: U-tag

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    7,480
    12,996
    113
    KrishanL89
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,971
    29,157
    113
    Homagama
    pissuda ban. I have worked in that time zone. that is eraly US or UK time. patta free.


    meka godak welawata SL IND wage ratawal walin gannakota ara typical Indian mind set eken balanne. e nisa work load eka wadi wenna puluwan. e nisa stress wenawa. Thats the biggest disadvantage of being a southasian. But still depends on the Company.
    ------ Post added on Oct 17, 2022 at 1:29 PM
    me too 10PM idan eliwenakan 2 Years wada kala

    ඉතාමත් වැදගත් ත්‍රෙඩ් එකක්. මේක ක්ලික් බෙට් මගුලක් නෙමේ බන් වැදගත් දෙයක්. මගේ ත්‍රෙඩ් එකට ලින්ක් එක දානවා මචන් මේකේ. :love: :love: :love: :love:
    ------ Post added on Oct 18, 2022 at 3:55 AM
     
    • Love
    Reactions: BumbleB

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    10,982
    28,565
    113
    quality of life nane bn e unata :baffled: onna apahu tel nalu
    ඒ මොනවා උනත් යන්න පුලුවන් උනත් ලංකාව දාල යන්න බැරි හේතු තියන උන් ඉන්නවනෙ බං වයසක අසනීප අම්මලා තාත්තලා දාල යන්න බැරි උන් එහෙම
     
    • Like
    Reactions: BumbleB and 33000v

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,505
    3,080
    113
    ඒ මොනවා උනත් යන්න පුලුවන් උනත් ලංකාව දාල යන්න බැරි හේතු තියන උන් ඉන්නවනෙ බං වයසක අසනීප අම්මලා තාත්තලා දාල යන්න බැරි උන් එහෙම
    ow bn eka aththa :(
     

    uia9030

    Junior member
  • Sep 6, 2016
    38
    61
    18
    ලංකාවේ සමහර IT companies foreign currency වලින් salary එක ගෙවන්නේ. එහෙම උනාමත් tax එක ගෙවන්න ඕනේ නැද්ද?
     

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    930
    1,012
    93
    අපේ ගෙදර !
    BDW
    ලංකාවේ සමහර IT companies foreign currency වලින් salary එක ගෙවන්නේ. එහෙම උනාමත් tax එක ගෙවන්න ඕනේ නැද්ද?
    ඒක පට්ට බොරුවක්. කිසිම කම්පැනි එකකට ෆොරින් කරන්සි වලින් සැලරි ගෙවන්න බෑ. එහෙම ගෙවනව නම් එයා ලන්කාවෙ පේ රෝල් එකෙන් අයින් වෙන්න ඕනි. ලන්කාවෙ පේ රෝල් එකෙන් අයින් වෙලා ෆොරින් කම්පැන් එකක එම්ප්ලොයි කෙනෙක් වෙන්න ඕනි.
    ලන්කාවෙ පේ රෝල් එකේ ඉන්නව නම් රුපියල් වලින් ගෙවන්න ඕනි. ඒක නීතියක්. මොකද EPF ETF calculate කරන්න රුපියල් වලින් තමයි සැලරි එක දෙන්න ඕනි. ගොඩක් කම්පැනි ෆොරින් කරන්සි වලින් ගෙවනව කියල කරන්නෙ සැලරි එක ෆික්ස් ඩොලර් ගානක් කියල ඒ ගාන ඒ මාසෙ මුල සෙන්ට්‍රල් බෑන්ක් එකේ ඩොලර් එකේ වටිනාකමට අදාලව රුපියල් වලින් සැලරි එක දෙන එක.

    අන්තිමට. මොකක් හරි කම්පැනි එකක් ඔයාට ෆොරින් කරන්සි වලින්ම සැලරි එක දෙන්න හදනව නම් එයාලගෙන් අහන්න ඔයා තවදුරටත් ලන්කාවෙ පේ රෝල් එකට දාලද දෙන්නෙ කියල. මොකද ලන්කාවෙ පේ රෝල් එකේ නැති උනාම ඔයාලට අවාසි කීපයක් වෙනව.
    1. EPF ETF ලැබෙන්නෙ නෑ.
    2. කිසිම ලෝන් එකක් ගන්න බෑ. මොකද බැන්කුවකින් උබලට ලෝන් එකක් දෙන්නෙ මූන නෙමෙයි. උබේ EPF and ETF එක තමයි උන් ඇපයක් විදියට හිතාගන්නෙ. ඒක නෑ කියන්නෙ ලෝන් දෙන්නෙ නෑ.

    දැන් ෆොරින් කරන්සි වලින් දෙන්නම් කිවුවොත් එපා කියනවද?
    එහෙම කියන්න එපා. අහන්න පේ රෝල් එකේ ඉන්නවද නැද්ද කියල. ඊලගට බලන්න ඇග්‍රිමන්ට් එක අදාල වෙන්නෙ ලන්කාවෙ කම්පැනි එක්කද නැත්නම් එයාලගෙ පිටරට කම්පැනි එකත් එක්කද කියල.
    මොකද පිට රට එක නම් ඔයාට අද හවස අස් වෙලා යන්න කිවුවොත් කරන්න දෙයක් නෑ. උබට නඩු දාන්න නම් ඒ රටට යන්න වෙනව.

    හැබැයි බය වෙන්න එපා. මම මේ කියපු රිස්ක් ගැන හිතල අන්න ඒකට සරිලන වැටුපක් ඉල්ලපන්.
    සරලවම මෙහේ තියෙන දෙකයි පනහේ ගනන් වලට යන්න එපා. කෙල උනත් මාස කීපයක් ඉන්න පුලුවන් සහ උබ ගන්න, අර කියපු රිස්ක් වලට ඇති කියල හිතෙන ගානක් ඉල්ලපන්.
     
    • Like
    Reactions: ITGuy25 and uia9030

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    10,982
    28,565
    113
    මේ remote SE job වල laptop එක company එකෙන් එවනවද? නැත්තං අපිට මෙහෙන් ගන්න කියලා සල්ලි එවනවද? නැත්තං අපේ personal laptop එකෙන්ද වැඩ කරන්න ඕන? salary එක ලංකාවෙ අපේ normal Bank account එකටම දානවද උන්? Ex:- HNB normal savings account
     

    uia9030

    Junior member
  • Sep 6, 2016
    38
    61
    18
    BDW

    ඒක පට්ට බොරුවක්. කිසිම කම්පැනි එකකට ෆොරින් කරන්සි වලින් සැලරි ගෙවන්න බෑ. එහෙම ගෙවනව නම් එයා ලන්කාවෙ පේ රෝල් එකෙන් අයින් වෙන්න ඕනි. ලන්කාවෙ පේ රෝල් එකෙන් අයින් වෙලා ෆොරින් කම්පැන් එකක එම්ප්ලොයි කෙනෙක් වෙන්න ඕනි.
    ලන්කාවෙ පේ රෝල් එකේ ඉන්නව නම් රුපියල් වලින් ගෙවන්න ඕනි. ඒක නීතියක්. මොකද EPF ETF calculate කරන්න රුපියල් වලින් තමයි සැලරි එක දෙන්න ඕනි. ගොඩක් කම්පැනි ෆොරින් කරන්සි වලින් ගෙවනව කියල කරන්නෙ සැලරි එක ෆික්ස් ඩොලර් ගානක් කියල ඒ ගාන ඒ මාසෙ මුල සෙන්ට්‍රල් බෑන්ක් එකේ ඩොලර් එකේ වටිනාකමට අදාලව රුපියල් වලින් සැලරි එක දෙන එක.

    අන්තිමට. මොකක් හරි කම්පැනි එකක් ඔයාට ෆොරින් කරන්සි වලින්ම සැලරි එක දෙන්න හදනව නම් එයාලගෙන් අහන්න ඔයා තවදුරටත් ලන්කාවෙ පේ රෝල් එකට දාලද දෙන්නෙ කියල. මොකද ලන්කාවෙ පේ රෝල් එකේ නැති උනාම ඔයාලට අවාසි කීපයක් වෙනව.
    1. EPF ETF ලැබෙන්නෙ නෑ.
    2. කිසිම ලෝන් එකක් ගන්න බෑ. මොකද බැන්කුවකින් උබලට ලෝන් එකක් දෙන්නෙ මූන නෙමෙයි. උබේ EPF and ETF එක තමයි උන් ඇපයක් විදියට හිතාගන්නෙ. ඒක නෑ කියන්නෙ ලෝන් දෙන්නෙ නෑ.

    දැන් ෆොරින් කරන්සි වලින් දෙන්නම් කිවුවොත් එපා කියනවද?
    එහෙම කියන්න එපා. අහන්න පේ රෝල් එකේ ඉන්නවද නැද්ද කියල. ඊලගට බලන්න ඇග්‍රිමන්ට් එක අදාල වෙන්නෙ ලන්කාවෙ කම්පැනි එක්කද නැත්නම් එයාලගෙ පිටරට කම්පැනි එකත් එක්කද කියල.
    මොකද පිට රට එක නම් ඔයාට අද හවස අස් වෙලා යන්න කිවුවොත් කරන්න දෙයක් නෑ. උබට නඩු දාන්න නම් ඒ රටට යන්න වෙනව.

    හැබැයි බය වෙන්න එපා. මම මේ කියපු රිස්ක් ගැන හිතල අන්න ඒකට සරිලන වැටුපක් ඉල්ලපන්.
    සරලවම මෙහේ තියෙන දෙකයි පනහේ ගනන් වලට යන්න එපා. කෙල උනත් මාස කීපයක් ඉන්න පුලුවන් සහ උබ ගන්න, අර කියපු රිස්ක් වලට ඇති කියල හිතෙන ගානක් ඉල්ලපන්.
    :love: :love::love:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,730
    1
    25,668
    113
    කැළෑ පොජ්ජේ
    යාලුව වැඩ කරන්නෙ හවස 2 විතර ඉඳන් රෑ 10 වෙනකන්

    Totally unhealthy Job. He will die soon

    time is relative ne..

    ehema baluwama US staff ekath wada karanne oya time ekatama ne :baffled: ethakota unuth marenna one :lol:


    anyway, lankawe apith ude 10 idala pandara 1,2 wenakan wada karanne :lol: at least e yaka 2ta start karala 10ta nawattthanawa athi..lankawe koheda work life balance :rofl:
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,008
    1
    6,910
    113
    TrapHouse
    මේ remote SE job වල laptop එක company එකෙන් එවනවද? නැත්තං අපිට මෙහෙන් ගන්න කියලා සල්ලි එවනවද? නැත්තං අපේ personal laptop එකෙන්ද වැඩ කරන්න ඕන?
    mama dekka godak vacancy wala kiyala thibuna high performance PC/laptop and reliable internet connection ona kiyala..
     
    • Sad
    Reactions: Mr UNKNOWN

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    10,982
    28,565
    113
    mama dekka godak vacancy wala kiyala thibuna high performance PC/laptop and reliable internet connection ona kiyala..
    Affata ehemada personal lap eke loku performance ekak ne neh bn 🥲 dell i5 7th gen, 8 GB RAM + SSD 🥲 ඒ ටික මදිවෙයි නෙහ් ?
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,008
    1
    6,910
    113
    TrapHouse
    Affata ehemada personal lap eke loku performance ekak ne neh bn 🥲 dell i5 7th gen, 8 GB RAM + SSD 🥲 ඒ ටික මදිවෙයි නෙහ් ?
    apo athiwei ban..
    man dekapu ewai illala thibune i5, 8gb ram wage specs..
    net conn ekath 30mbps wage illala thibuna habai samahara ewai :baffled:
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    3,986
    683
    113
    ටයිට්ල් එකක් ටිකක් ක්ලික්බේටි, මේක අදාල වෙන්නෙ ගොඩක්ම IT අයට (But not limited to). ඩිරෙක්ට් ෆොරීන් කරන්සි වලින් පේ කරන ජොබ්ස් වලට පේයි ටැක්ස් වදින්නෙ නැති නිසා අපිට සෑහෙන්න වාසියක් ගන්න පුලුවන් ඩිරෙක්ට්ම පිටරට කම්පැනියකට වර්ක් කරන්න හදා ගන්න පුලුවන් නම්. මෙහෙම කම්පැනියකට සෙට් වෙන එකේ පොඩි කන්සර්න්ස් වගයක තියෙනවා, මට මතක් වෙන දේවල් ටිකක් මම දාන්නම්, අපි මේ ත්‍රෙඩ් එකේ කතා කරමු වඩාත් ආර්ථික අතින් සහ කරියර් එකට වාසි විදිහට වැඩේ කරන හැටි, හොඳ ජොබ් එකක් හොයා ගන්න හැටි, හොඳ රටවල්, දන්න හොඳ කම්පනි වගේ දේවල්.


    වාසි:
    • සත පහක් ටැක්ස් වදින්නෙ නෑ සැලරි එකට.
    • ලංකාවෙ ඇවරේජ් සැලරි ස්කේල්ස් වලට වඩා වැඩි සැලරි එකකට යන්න පුලුවන්. ( මගෙ යාලුවෙක් WeWorkRemotely එක තෲ ජොබ් එකක් සෙට් කරගත්තා, 4000USD Per Month සැලරි එක (මාසෙට ලක්ශ 14කට වැඩියි ) විත් ඔන්ලි 3 years of එක්ස්පීරියන්ස් )
    • කවද හරි මයිග්‍රේට් වෙන්න බලන් ඉන්නව නම් වාසියක් වෙන්න පුලුවන්.

    අවාසි:
    • HR Dep එකක් , IT එකක්නෑ , ඩොකුමන්ටේශන් and infrastructure (Devices, maintenance) වැඩ ටිකක් කරදර වෙන්න පුලුවන්. (රට ඇතුළෙ බැන්කුවකින් ලෝන් ගන්න වගේ දේවල් වලදි )
    • ලංකාවෙ තියෙන අටෝරාසියක් නිවාඩු නොලැබෙන්න පුලුවන්. ( මගෙ යාලුවට USA වල නිවාඩු විතරයි ලැබෙන්නෙ )
    • වැඩ කරන්න වෙන ටයිම්සෝන් එක නෝමල් ටයිම්සෝන් එක නොවෙන්න පුලුවන්. ( යාලුව වැඩ කරන්නෙ හවස 2 විතර ඉඳන් රෑ 10 වෙනකන් )
    • ජොබ් සෙකියුරිටි ප්‍රශ්ණ තියෙන්න පුලුවන් සහ ෆුලි රිමෝට් වැඩ කරන්න වීමේ තියෙන සියලු අවාසි තියෙනවා.


    මොකක්ද අපිට ඕනෙ?
    පිටරට ටිකක් හරි එස්ටැබ්ලිශ්ඩ් කම්පැනි එකක්, එයාල අපිට ඩිරෙක්ට් සැලරි ගෙවන්න කැමති වෙන්න ඕනෙ, ඒ සැලරි එක ඒ රටේම සැලරි රේන්ජ් එකේ නොවුනත් ලංකාවෙ රේට් එකට වඩා වැඩි වෙන්න ඕනෙ සැළකියයුතු ගාණකින්. ෆුල් අප්සට් ටයිම්සෝන් නොවෙන්න ඕනෙ.

    කොහොමද මෙහෙම එකක් හොයා ගන්නෙ?

    දන්න අය හැමෝම අදහස් දෙන්න තමන්ගෙ පර්සනල් එක්ස්පීරියන්ස් එකෙන්, නෙට් එකේ තියෙන රිමෝට් ජොබ් සයිට් ලිස්ට්ස් මෙතන දාල ලොකු වැඩක් නෑ, මොකද ගොඩක් ජොබ්ස් රිමෝට් ඔන්ලි වෙන්නෙ USA වලට, යුරෝප් වලට විතරයි, ලංකාවෙ ඉඳන් කරන්න බෑ. අනිත් එක සමහර කම්පනීස් ලංකාවෙන් හයර් කරන්නෙම හිඟන පඩියට උන්ගෙ වැඩ කරගන්න, අපිට එහෙම ඒව වැඩකුත් නෑ.

    මම පෞද්ගලිකව අඳුරන අය ජොබ්ස් හොයා ගත්ත ප්ලැට්ෆෝම්ස් මේ. We need more information, insights and personal experiences.

    1. LinkedIn ( Duh! )
    2. WeWorkRemotely
    3. Crossover for Work
    4. Glassdoor (Do not know anyone personally, but there are a number of jobs advertised as fully remote)
    5. Monster ( Via Sinagpore Site I have received 2 fully remote job offers with around 5000SGD Salary )
    Crossover kara ban salary hodai okun ayin karankota yanna wenawa loweth na anathai :lol:
     
    • Love
    Reactions: BumbleB