එකට ගොඩ යමු ( Unofficial ) ! ලංකාවෙ ඉඳන්ම ටැක්ස් වලින් ගැළවෙන්න විදිහක්

BumbleB

Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    Crossover kara ban salary hodai okun ayin karankota yanna wenawa loweth na anathai :lol:
    අඩේ! දාමුකො ක්‍රොස් ඕවර් අත්දැකීම ගැන හොඳ විස්තරයක්! යන්න ටිකක් අමාරුයි නේද? වැඩ කරද්දි කොහොමද? සැලරි, කල්චර් එක. ෆුල් අත්දැකීම කොහොමද?
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    අඩේ! දාමුකො ක්‍රොස් ඕවර් අත්දැකීම ගැන හොඳ විස්තරයක්! යන්න ටිකක් අමාරුයි නේද? වැඩ කරද්දි කොහොමද? සැලරි, කල්චර් එක. ෆුල් අත්දැකීම කොහොමද?
    indian ewun ban setwune. cam eken screenshot wadinawa time eken time ekata eke inna ona nath nam case 20 mins walata parak wageda koheda wadune 2-3k wage miss wunoth awulak na nath nam time aduwenawa wadiyen inna ona
    dan kohomada danne na
    poddak indian ewun ekka wada karanakota amaru wuna shape ekek innawa nam podak plug wela information gattama hari
    cross culture platform ekak nisa advantage disadvantage 2kama thiyenawa

    මොකද්ද බන් ක්‍රොස් ඔවර් කියන්නෙ
    net eke search parak daala balapan. latest updates nam danne na. thama athi
    kalin rotta pitin ayin kara indian ewun hoara seen karala
    ------ Post added on Oct 21, 2022 at 11:38 PM
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    net eke search parak daala balapan. latest updates nam danne na. thama athi
    kalin rotta pitin ayin kara indian ewun hoara seen karala
    ------ Post added on Oct 21, 2022 at 11:38 PM
    අහා උබ කිවුවෙ පැල්ට්ෆෝම් එකද? ඒක ස්ට්‍රික් වැඩි නැද්ද බන්. උන් මාර විදියට මොනිට කරනවනෙ.