oya kiyanne modify karapu code eka uta aithi kiyana eka wenna one. NDA eka nisa aluth code eka disclose karanna ba,
නෑ . NDA එක එවන්ඩ අහන්නේ Requirement Document එකට. Code එක කොහොමත් උන්ට ඕනෙලු develop කෙරුවොත්oya kiyanne modify karapu code eka uta aithi kiyana eka wenna one. NDA eka nisa aluth code eka disclose karanna ba,
NDA eke requirenments danne na ne? mam ahariyata danne naනෑ . NDA එක එවන්ඩ අහන්නේ Requirement Document එකට. Code එක කොහොමත් උන්ට ඕනෙලු develop කෙරුවොත්
na ban.. NDA ekak ewanda ahanne unge requirement document eka pitata nodenda agree wenda.NDA eke requirenments danne na ne? mam ahariyata danne na
Mama sign karala tiyena hema ekakama wage tibbe project eke, code eke dewal disclose karanna epa kiyana unge rules anan manan set ekak
මම ඩිවලොප් කරන software එකක් github එකේ දැකල ඇමරිකන් එකෙක් මට මේල් එක්ක් දැම්ම ඒ සොෆ්ට්වෙයා එක උඩ ඌට ඕන වෙනස්කම් ටිකක් කරගන්න මාව හයර් කරන්න.
ඔය බං පළවෙනි ඡේදෙන් කියන්නේ මොකක්ද?
මට නෝමල් කඩ්ඩ පුුලුවන් ඒත් මේ යෝදය කියන ලබ්බ තේරෙන්නෑ.
මොකක්ද මේ මූ කියන්නේ මාව හයර් කරල වැඩේ කරගත්තම software එකත් මූට අයිති වෙන්න ඕන මොකක් හරිද?
![]()