මොකක්ද මේ සන්නගෙ රෝයල් තැප්‍රොබේන් කියන්නෙ ??

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    බලපල්ලකො ඉන්න කෑලි එහෙම . මොකක්ද බන් මේ ප්ලේස් එක
    මොකක්ද මෙතන වෙන්නෙ . එන උන් කනව බොනව ,සමහර් උන් කතා කර කර ඉන්නව ,නටනව ,පොත් කියවනව . අනේ මන්ද මොන වගේ තැනක්ද කියල . මොකක්ද මේ ප්ලේස් එකේ කන්සෙප්ට් එක , :confused::confused::confused::confused:

    () මලයාලම් නයිට් ලයිව් වීඩියෝ එක බලපල්ලකො
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,588
    5,969
    113
    හෝම් ස්වීට් හෝම්
    it's a free space for you to do anything you want to
    have a coffee, read a book, sing a song, chat, dance etc...
    the concept is a little too new for us Sri Lankans cz we have not known what freedom is.

    Go enjoy it for once without asking everyone what it is...

    ps. there's discounts for books these days
     
    Last edited:

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    ඔතන මම දැක්කා බව්බව් එකට ෆ්‍රී ස්පේස් දුන්න කියල පොර අවන්හලක් කරගෙන යන්න.තව ටික දවසකින් ඔපන් කරයි.ඕපන් ද දන්නෙ නෑ දැන් එෆ් බී ගියෙ නෑ
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    රැඩිකල් වෙන්න වරෙන් දවසක.. ම්ම්ම්..

    මේ සුදුසුකම් තියෙන්න ඕන හැබැයි.

    • බුද්ධාගමට බනින්න ඕන ,ගරහන්න ඕන. අනිත් ආගම් වලට බනින්න බැ. අපි කියන්නේ මේකට නිරාගමික කියල.
    • ගංජා , සිගා එකක් ඊට අමතරව සුපිරියට මත්වෙන ඕන එකක් ගහන්න පුලුවන් වෙන්න ඕන.
    • රාජපස්ස විරෝධි වෙන්න ඕන. අ.කු.දි සට පොඩ්ඩක් හෝ කඩේ යන්න ඕන.
    • සිංහලුන්ගේ දේවල් වලට කින්ඩි දාල පෝස්ට් එහෙම ෂෙයාර් කරන්න ඕන..

    මේ සුදුසුකම් තියෙයිනම් වරෙන්..ආ තිස්ස බොක්කගේ පෑන් කෙනෙක් නම් බෑ හරිද.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    රැඩිකල් වෙන්න වරෙන් දවසක.. ම්ම්ම්..

    මේ සුදුසුකම් තියෙන්න ඕන හැබැයි.

    • බුද්ධාගමට බනින්න ඕන ,ගරහන්න ඕන. අනිත් ආගම් වලට බනින්න බැ. අපි කියන්නේ මේකට නිරාගමික කියල.
    • ගංජා , සිගා එකක් ඊට අමතරව සුපිරියට මත්වෙන ඕන එකක් ගහන්න පුලුවන් වෙන්න ඕන.
    • රාජපස්ස විරෝධි වෙන්න ඕන. අ.කු.දි සට පොඩ්ඩක් හෝ කඩේ යන්න ඕන.
    • සිංහලුන්ගේ දේවල් වලට කින්ඩි දාල පෝස්ට් එහෙම ෂෙයාර් කරන්න ඕන..

    මේ සුදුසුකම් තියෙයිනම් වරෙන්..ආ තිස්ස බොක්කගේ පෑන් කෙනෙක් නම් බෑ හරිද.
    සා වෑව්...ඔයා දන්න දේවල්... ඉන්ටවීව් එකක් තියලද ගන්නේ එතකොට?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    සංස්කෘතික බෝම්බ සෑදීම, බෝම්බකරුවන් පුහුණු කිරීම තමා ඕක අස්සෙ සිද්ද වෙන්නේ. ඊට පස්සේ බුකියේ බෝම්බ ගහනව තුවාලකාරයින්ගෙන් බැනුන් අහනව
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    it's a free space for you to do anything you want to
    have a coffe, eat a book, sing a song, chat, dance etc...
    the concept is a little too new for us Sri Lankans cz we have not known what freedom is.

    Go enjoy it for once without asking everyone what it is...

    ps. there's discounts for books these days

    why he give it for free :confused: :confused: . is there any entrance fee. what are the rules and regulations ??

    සංස්කෘතික බෝම්බ සෑදීම, බෝම්බකරුවන් පුහුණු කිරීම තමා ඕක අස්සෙ සිද්ද වෙන්නේ. ඊට පස්සේ බුකියේ බෝම්බ ගහනව තුවාලකාරයින්ගෙන් බැනුන් අහනව

    උබ ගිහින් තියද ???:):):)
     
    • Like
    Reactions: JohnSnow

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    නෑ සන්නස්ගල ඕක අස්සේ ඉඳගෙන බුකියේ, යූටියුබ් එකේ දාන ඒව බලපුවම මට හිතෙන හැටි තමා ඔය

    අහ් ඒක මිසක් . ඒ උනාට මන් දැකපු ගොඩක් වීඩියෝ වල මහාචාර්යවරු ,සංගීතවේදීන් ලොකු බිස්නස් කාරයො විවිධ දේවල් වලට දක්ශ මිනිස්සු එතනට යනව . පිටින් ඉදන් බැලුවට හිතාගන්න අමාරුයි වගේ . මන් දැක්ක සුනිල් ආරියරත්න සර් ගිහින් ඉන්නව එක වීඩියෝ එකක . එව්වගෙන් වැඩක් නෑ බුදු අම්මේ එන කෑලි ටික :love2::love2:.
     
    • Like
    Reactions: KAZPER

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    සන්න ලඟ දැනට නූතන ම අදහස් දරණ තරුණ පිරිසක් ඉන්නව.සන්න ගැන උඹල මොනව හිතුවත්,ඒව පොඩ්ඩක් අමතක කරල,ඇහුම්කන් දුන්න නම් අලුත් දෙකක් ඉගෙන ගන්න පුළුවන්.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    සන්න ලඟ දැනට නූතන ම අදහස් දරණ තරුණ පිරිසක් ඉන්නව.සන්න ගැන උඹල මොනව හිතුවත්,ඒව පොඩ්ඩක් අමතක කරල,ඇහුම්කන් දුන්න නම් අලුත් දෙකක් ඉගෙන ගන්න පුළුවන්.

    නූතන අදහස් කියල මොනවද බන් තියෙන්නෙ . මට නම් එහෙම දෙයක් සන්නගෙන් පේන්නෙ නෑ . මන් නූතන අදහස් කියල පිලිගන්නෙ රට දියුනු වෙන පුද්ගලයා දියුනු වෙන දේවල් . එහෙම නැත්තම් ගැබුරු දහමක් භාවනාවක් වගේ කරුනු . ඒ දෙකම සන්න ගාව නෑ මට හිතෙන විදිහට
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    සන්න ලඟ දැනට නූතන ම අදහස් දරණ තරුණ පිරිසක් ඉන්නව.සන්න ගැන උඹල මොනව හිතුවත්,ඒව පොඩ්ඩක් අමතක කරල,ඇහුම්කන් දුන්න නම් අලුත් දෙකක් ඉගෙන ගන්න පුළුවන්.
    මොකක්ද බන් ඔය කියන නූතනත්වය ?
    කොන්ඩෙ වවලා රැවුල වවලා ගංජා පාරක් ගහලා සිංදුවකට නැටුවහම එක නූතනත්වයද ?
    2000 න් පස්සෙ ටික්ටොක් සොන්නයන්ට නම් ඔව්වා නූතනත්වය තමා .

    නූතන අදහස් කියල මොනවද බන් තියෙන්නෙ . මට නම් එහෙම දෙයක් සන්නගෙන් පේන්නෙ නෑ . මන් නූතන අදහස් කියල පිලිගන්නෙ රට දියුනු වෙන පුද්ගලයා දියුනු වෙන දේවල් . එහෙම නැත්තම් ගැබුරු දහමක් භාවනාවක් වගේ කරුනු . ඒ දෙකම සන්න ගාව නෑ මට හිතෙන විදිහට
    සන්නා ආර්ට් කරාපු එකෙක්
    ආර්ට් කරන උන්ට සිංහල උගන්වපු එකෙක්. උගෙ කොහෙද බන් නූතනත්වය.
    ඔව්ව හොඳයි ගමෙන් කොළඹ ඇවිත් ක්ලබ් බැහලා පොෂ් වෙන්න හදන සිරියාවතීලාටයි ,සිරිපාල ලාටයි .
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    රැඩිකල් වෙන්න වරෙන් දවසක.. ම්ම්ම්..

    මේ සුදුසුකම් තියෙන්න ඕන හැබැයි.

    • බුද්ධාගමට බනින්න ඕන ,ගරහන්න ඕන. අනිත් ආගම් වලට බනින්න බැ. අපි කියන්නේ මේකට නිරාගමික කියල.
    • ගංජා , සිගා එකක් ඊට අමතරව සුපිරියට මත්වෙන ඕන එකක් ගහන්න පුලුවන් වෙන්න ඕන.
    • රාජපස්ස විරෝධි වෙන්න ඕන. අ.කු.දි සට පොඩ්ඩක් හෝ කඩේ යන්න ඕන.
    • සිංහලුන්ගේ දේවල් වලට කින්ඩි දාල පෝස්ට් එහෙම ෂෙයාර් කරන්න ඕන..

    මේ සුදුසුකම් තියෙයිනම් වරෙන්..ආ තිස්ස බොක්කගේ පෑන් කෙනෙක් නම් බෑ හරිද.
    පක තමයි ...නොදන්නා පකේ ස්ටීරියෝ ටයිප්ස් උබලගේ ,ආගමික නිරාගමික සිගරට් බොන නැති පොහොට්ටු unp jvp එනවා එතෙන්ට . උබ ගිහින් තියනවද කියපන්කො පළවෙනියට ?