බලපල්ලකො ඉන්න කෑලි එහෙම . මොකක්ද බන් මේ ප්ලේස් එක
මොකක්ද මෙතන වෙන්නෙ . එන උන් කනව බොනව ,සමහර් උන් කතා කර කර ඉන්නව ,නටනව ,පොත් කියවනව . අනේ මන්ද මොන වගේ තැනක්ද කියල . මොකක්ද මේ ප්ලේස් එකේ කන්සෙප්ට් එක ,

() මලයාලම් නයිට් ලයිව් වීඩියෝ එක බලපල්ලකො

it's a free space for you to do anything you want to
have a coffe, eat a book, sing a song, chat, dance etc...
the concept is a little too new for us Sri Lankans cz we have not known what freedom is.
Go enjoy it for once without asking everyone what it is...
ps. there's discounts for books these days

සා වෑව්...ඔයා දන්න දේවල්... ඉන්ටවීව් එකක් තියලද ගන්නේ එතකොට?රැඩිකල් වෙන්න වරෙන් දවසක.. ම්ම්ම්..
මේ සුදුසුකම් තියෙන්න ඕන හැබැයි.
- බුද්ධාගමට බනින්න ඕන ,ගරහන්න ඕන. අනිත් ආගම් වලට බනින්න බැ. අපි කියන්නේ මේකට නිරාගමික කියල.
- ගංජා , සිගා එකක් ඊට අමතරව සුපිරියට මත්වෙන ඕන එකක් ගහන්න පුලුවන් වෙන්න ඕන.
- රාජපස්ස විරෝධි වෙන්න ඕන. අ.කු.දි සට පොඩ්ඩක් හෝ කඩේ යන්න ඕන.
- සිංහලුන්ගේ දේවල් වලට කින්ඩි දාල පෝස්ට් එහෙම ෂෙයාර් කරන්න ඕන..
මේ සුදුසුකම් තියෙයිනම් වරෙන්..ආ තිස්ස බොක්කගේ පෑන් කෙනෙක් නම් බෑ හරිද.
it's a free space for you to do anything you want to
have a coffe, eat a book, sing a song, chat, dance etc...
the concept is a little too new for us Sri Lankans cz we have not known what freedom is.
Go enjoy it for once without asking everyone what it is...
ps. there's discounts for books these days
. is there any entrance fee. what are the rules and regulations ?? සංස්කෘතික බෝම්බ සෑදීම, බෝම්බකරුවන් පුහුණු කිරීම තමා ඕක අස්සෙ සිද්ද වෙන්නේ. ඊට පස්සේ බුකියේ බෝම්බ ගහනව තුවාලකාරයින්ගෙන් බැනුන් අහනව

සා වෑව්...ඔයා දන්න දේවල්... ඉන්ටවීව් එකක් තියලද ගන්නේ එතකොට?
නෑ සන්නස්ගල ඕක අස්සේ ඉඳගෙන බුකියේ, යූටියුබ් එකේ දාන ඒව බලපුවම මට හිතෙන හැටි තමා ඔයඋබ ගිහින් තියද ???![]()
නෑ සන්නස්ගල ඕක අස්සේ ඉඳගෙන බුකියේ, යූටියුබ් එකේ දාන ඒව බලපුවම මට හිතෙන හැටි තමා ඔය
සන්න ලඟ දැනට නූතන ම අදහස් දරණ තරුණ පිරිසක් ඉන්නව.සන්න ගැන උඹල මොනව හිතුවත්,ඒව පොඩ්ඩක් අමතක කරල,ඇහුම්කන් දුන්න නම් අලුත් දෙකක් ඉගෙන ගන්න පුළුවන්.
මොකක්ද බන් ඔය කියන නූතනත්වය ?සන්න ලඟ දැනට නූතන ම අදහස් දරණ තරුණ පිරිසක් ඉන්නව.සන්න ගැන උඹල මොනව හිතුවත්,ඒව පොඩ්ඩක් අමතක කරල,ඇහුම්කන් දුන්න නම් අලුත් දෙකක් ඉගෙන ගන්න පුළුවන්.
සන්නා ආර්ට් කරාපු එකෙක්නූතන අදහස් කියල මොනවද බන් තියෙන්නෙ . මට නම් එහෙම දෙයක් සන්නගෙන් පේන්නෙ නෑ . මන් නූතන අදහස් කියල පිලිගන්නෙ රට දියුනු වෙන පුද්ගලයා දියුනු වෙන දේවල් . එහෙම නැත්තම් ගැබුරු දහමක් භාවනාවක් වගේ කරුනු . ඒ දෙකම සන්න ගාව නෑ මට හිතෙන විදිහට
පක තමයි ...නොදන්නා පකේ ස්ටීරියෝ ටයිප්ස් උබලගේ ,ආගමික නිරාගමික සිගරට් බොන නැති පොහොට්ටු unp jvp එනවා එතෙන්ට . උබ ගිහින් තියනවද කියපන්කො පළවෙනියට ?රැඩිකල් වෙන්න වරෙන් දවසක.. ම්ම්ම්..