නූතන අදහස් තියෙනවනම් අලුත් දේවල් හිතෙන්න එපැයි, එක එක රෙද්දවල් විවේචනය කර කර සින්දුයි, පත හෑලියි ලියන්න අලුත් විදියට හිතන්න ඕනේ නෑ. තියෙන දේ විවේචනය කරන උන් ලෝකේ වෙනස් කරේ නෑ, තියෙන දේට වඩා හොඳ දේවල් ලෝකෙට ඉදිරිපත් කරපු උන් තමයි ලෝකේ වෙනස් කරේ. අනිවාර්යෙන් ජිවිතේ හොඳ තැනකට යනවා තමන් යම් දෙයක් achieve කරලා තියෙනවනම්, එහෙම කිසිම දෙයක් නොකරපු උන් සෙට් එකක් වටේ උන්ට බැන බැන උන්ගේ community එක ඇතුලේ අපි පොරවල් කියලා හිතාගෙන හිටියට බෑ. මම කිව්වනේ, ඔච්චර නූතනවාදී අදහස් තියෙනවනම් සන්නා උගේ ළමයි දෙන්නා මුලින්ම ඔය නුතනවාදී සමාජය එක්ක එකතු කරන්න එපැයි. උගේ ළමයි සුද්දෝ වගේ හදලා තියෙන්නේ. කිසිම විදියකින් ඔය තැප්රෝබේන් එකට රිංගන කාලකන්නි එක්ක උන් එකතු වෙන්නේ නෑ.