මොකක්ද මේ සන්නගෙ රෝයල් තැප්‍රොබේන් කියන්නෙ ??

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ම්ම් අනික ගොඩක් අපේ ඔතන අය රම්බෝ වගේ හිටියට පොඩ්ඩක් තුවාල උන ගමන් ඌයියා වෙලා අඩනවා. ත්‍රෙඩ් එකේම පේනව ඇතිනේ.....දූවගෙන එන්නේ. මෙන්න මේ වගේ ලියන්න පුලුවන් වෙන්නත් ඕන හරි

    සිංහල බෞද්ධ සංස්කෘතික හෙජමනිය විසින් කලාවේ ආස්ථානය තිරණය කරන මොහොතක අධිපති හෙජමනිය තුළ සබෝල්ටන් කෙනෙකු හඬක් නැගුවද බජමනයි කුජමනිය සිංහල ගොං හැත්ත..

    ලිවේ දේවාලේ ඇතුලේ ඉදන් :giggle:
    :lol: :lol: :lol: හෙජමොනිය....භගමනිය... උඹ නම් මිනිහයි උගේ ගෝලයො රොත්තගෙයි වැඩ ටික හොදට දන්නවා වගේ.....
     
    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,187
    744
    113
    Tiwi,NT
    අම්මෝ මුන් thread එකේ මරාගෙන තියෙන්නේ අඩුමගානේ එතනට ගිහිල්ලවත් ද ?එළියේ ඉදන් දේවල් judge කරන්න එපා බ්‍රෝ .අපි දන්නේ අපි දන්න ටික විතරයි
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    සන්නාව අත අරිමුකෝ...හොද කන්සෙප්ට් එකක් නෙමෙයිද? ඔහොම තැනක් තිබ්බා නන් physics ගැන කතා කරන්න කියලා ගමු...හොද නැද්ද?
     
    • Like
    Reactions: pitastharaya

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    අම්මෝ මුන් thread එකේ මරාගෙන තියෙන්නේ අඩුමගානේ එතනට ගිහිල්ලවත් ද ?එළියේ ඉදන් දේවල් judge කරන්න එපා බ්‍රෝ .අපි දන්නේ අපි දන්න ටික විතරයි

    මගේ මිත්‍රයා කිසිම කෙනෙක් මෙතන මරාගෙන නෑ. හැමෝටම පිලිකුල්ගත චිත්‍රයක් මේ පොට් එක ගැන තියෙනව කියලනම් පේනව රිප්ලයි වලින්.මරාගැනිල්ලක් නම් දැක්කේ නෑ

    සන්නාව අත අරිමුකෝ...හොද කන්සෙප්ට් එකක් නෙමෙයිද? ඔහොම තැනක් තිබ්බා නන් physics ගැන කතා කරන්න කියලා ගමු...හොද නැද්ද?
    උබ ආට්ද කලේ? මම හෑල්ලුවට නෙමේ ඇහුවේ. මොකද ආට් කරපු උන්ගේ ගෝඩ් කෙනෙක් සන්න කියන්නේ. ඒකේ වරදක් නෑ. මේ වගේ කැෆේ කන්සේප්ට් කොළඹ ඕන තරම් තියෙනව බං පොඩ්ඩක් රවුමක් දාලා බලපං
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    මගේ මිත්‍රයා කිසිම කෙනෙක් මෙතන මරාගෙන නෑ. හැමෝටම පිලිකුල්ගත චිත්‍රයක් මේ පොට් එක ගැන තියෙනව කියලනම් පේනව රිප්ලයි වලින්.මරාගැනිල්ලක් නම් දැක්කේ නෑ

    උබ ආට්ද කලේ? මම හෑල්ලුවට නෙමේ ඇහුවේ. මොකද ආට් කරපු උන්ගේ ගෝඩ් කෙනෙක් සන්න කියන්නේ. ඒකේ වරදක් නෑ. මේ වගේ කැෆේ කන්සේප්ට් කොළඹ ඕන තරම් තියෙනව බං පොඩ්ඩක් රවුමක් දාලා බලපං
    මම සයන්ස් යකෝ🤣🤣 ඒකනේ physics ගත්තේ... තව දෙක තුනක නම් දාපන්කෝ..පාටි නෙමෙයි මම කියන්නේ ඔය වගේ සාකච්චා අනන්මන් යන ප්ලේස්..මේ ලගදි අර ආනන්ද සමරකෝන්ගේ මරණය ගැනත් ඕකෙදිනේ කතා කලේ..
     
    • Like
    Reactions: lodbrok and niyomax

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    උබ ආට්ද කලේ? මම හෑල්ලුවට නෙමේ ඇහුවේ. මොකද ආට් කරපු උන්ගේ ගෝඩ් කෙනෙක් සන්න කියන්නේ. ඒකේ වරදක් නෑ. මේ වගේ කැෆේ කන්සේප්ට් කොළඹ ඕන තරම් තියෙනව බං පොඩ්ඩක් රවුමක් දාලා බලපං

    සන්න කියන්නේ ආට් කරපු උන්ගේ ගෝඩ් කෙනෙක් නෙවයි බං. ගොඩක් උන් කැමති නැහැ. මිනිහ බිස්නස් කාරයෙක්. ඌ class එකේ කරපු A/L සිංහල පේපර් එකෙන් 70%ක් විතර ගෙඩිය පිටිං A/L පේපර් එකේ තිබුණා. පැන්නුවේ නැත්තං කෝමද එහෙම උනේ?
    මිනිහ සමාජෙට යහපතක් කරනවා කියලනං හිතන්න අමාරුයි උගේ දේශපාලන මතයත් එක්ක. යුද්දෙ කාලෙත් NGO වලට පුක දීපු පරයෙක්.
    උගේ කුණුහරප අහන්න ආස කෙල්ලො නං පුක දීගෙන ඉන්නව ඌට.
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    රැඩිකල් කියන්නෙ මොකක් ද?
    ඒක නරක වචනයක් ද?
    ඔබ තතරුණයෙක් නම් ඔබ රැඩිකල් විය යුතුමයි.මේ සමාජ ක්‍රමය වෙනස් විය යුතුමයි.
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    120273936_2364740040316711_3534556927148847983_n.jpg
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    සන්න ලඟ දැනට නූතන ම අදහස් දරණ තරුණ පිරිසක් ඉන්නව.සන්න ගැන උඹල මොනව හිතුවත්,ඒව පොඩ්ඩක් අමතක කරල,ඇහුම්කන් දුන්න නම් අලුත් දෙකක් ඉගෙන ගන්න පුළුවන්.
    ඔතන අලුත් නිපැයුම් කරපු එකෙක් ඉන්නවද? ඔතන ජීවිතේ සුපිරියට ගොඩ දාගත්ත බිස්නස් කාරයෙක් ඉන්නවද?(සන්නා ඇරෙන්න) ඕවට කියන්නේ බන් කාලකන්නි වෙන්න කියාපු පොට් එක. ඇවිල්ලා ගංජා පාරක් ගහලා හෙටක් නෑ, ගෑනියෙක් නෑ, ළමයෙක් නෑ...... මලයි දුමයි බීමයි හිකිල්ලයි තමා ජිවිතේ කියලා හිතාගත්ත ගෝතයෝ සෙට් වෙන තැනක්. උන්ගේ ජිවිත කාබාසිනියා වෙලා තියෙන්නේ උන්ගේ වැරැද්දෙන් නෙවේ රටේ වැරැද්දෙන්. ඉතින් රටේ උන්ට බැන බැන සින්දු ලියනවා, කවි ලියනවා, පොත් ලියනවා එතකොට උන්ට එනවා පොඩි ගැම්මක් අපි කාලකන්නි නෙවේ අපි සිස්ටම් එක වෙනස් කරන්න හදන රැඩිකල් එවුන් කියලා. ඉතින් ඒ ආතල් එක අස්සේ උන්ට උන්ව සාර්ථක මිනිස්සු වගේ පේනවා.

    ඔච්චර නූතන අදහස් තියෙන පොට් එකට ඇයි සන්නගේ ළමයි එන්නේ නැත්තේ කියපන්කො? සන්නා උන් දෙන්නට හොඳට English medium උගන්නලා උන්ගේ ජීවිත ගොඩදාලා මේක අස්සේ අනිත් එවුන් කාලකන්නි කර කර ඉන්නවා.
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    නව නිපයුම් කරන එක ජීවීතයට වැදගත් ද? ජීවිතය සුපිරියට ගොඩදාගැනීම් කියලා දෙයක් තියෙද?
     
    • Haha
    Reactions: Kachaya

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    නව නිපයුම් කරන එක ජීවීතයට වැදගත් ද? ජීවිතය සුපිරියට ගොඩදාගැනීම් කියලා දෙයක් තියෙද?
    නූතන අදහස් තියෙනවනම් අලුත් දේවල් හිතෙන්න එපැයි, එක එක රෙද්දවල් විවේචනය කර කර සින්දුයි, පත හෑලියි ලියන්න අලුත් විදියට හිතන්න ඕනේ නෑ. තියෙන දේ විවේචනය කරන උන් ලෝකේ වෙනස් කරේ නෑ, තියෙන දේට වඩා හොඳ දේවල් ලෝකෙට ඉදිරිපත් කරපු උන් තමයි ලෝකේ වෙනස් කරේ. අනිවාර්යෙන් ජිවිතේ හොඳ තැනකට යනවා තමන් යම් දෙයක් achieve කරලා තියෙනවනම්, එහෙම කිසිම දෙයක් නොකරපු උන් සෙට් එකක් වටේ උන්ට බැන බැන උන්ගේ community එක ඇතුලේ අපි පොරවල් කියලා හිතාගෙන හිටියට බෑ. මම කිව්වනේ, ඔච්චර නූතනවාදී අදහස් තියෙනවනම් සන්නා උගේ ළමයි දෙන්නා මුලින්ම ඔය නුතනවාදී සමාජය එක්ක එකතු කරන්න එපැයි. උගේ ළමයි සුද්දෝ වගේ හදලා තියෙන්නේ. කිසිම විදියකින් ඔය තැප්‍රෝබේන් එකට රිංගන කාලකන්නි එක්ක උන් එකතු වෙන්නේ නෑ.
     
    bt Thalangama

    Active member
  • Sep 7, 2020
    169
    233
    43
    ඔතන අලුත් නිපැයුම් කරපු එකෙක් ඉන්නවද? ඔතන ජීවිතේ සුපිරියට ගොඩ දාගත්ත බිස්නස් කාරයෙක් ඉන්නවද?(සන්නා ඇරෙන්න) ඕවට කියන්නේ බන් කාලකන්නි වෙන්න කියාපු පොට් එක. ඇවිල්ලා ගංජා පාරක් ගහලා හෙටක් නෑ, ගෑනියෙක් නෑ, ළමයෙක් නෑ...... මලයි දුමයි බීමයි හිකිල්ලයි තමා ජිවිතේ කියලා හිතාගත්ත ගෝතයෝ සෙට් වෙන තැනක්. උන්ගේ ජිවිත කාබාසිනියා වෙලා තියෙන්නේ උන්ගේ වැරැද්දෙන් නෙවේ රටේ වැරැද්දෙන්. ඉතින් රටේ උන්ට බැන බැන සින්දු ලියනවා, කවි ලියනවා, පොත් ලියනවා එතකොට උන්ට එනවා පොඩි ගැම්මක් අපි කාලකන්නි නෙවේ අපි සිස්ටම් එක වෙනස් කරන්න හදන රැඩිකල් එවුන් කියලා. ඉතින් ඒ ආතල් එක අස්සේ උන්ට උන්ව සාර්ථක මිනිස්සු වගේ පේනවා.

    ඔච්චර නූතන අදහස් තියෙන පොට් එකට ඇයි සන්නගේ ළමයි එන්නේ නැත්තේ කියපන්කො? සන්නා උන් දෙන්නට හොඳට English medium උගන්නලා උන්ගේ ජීවිත ගොඩදාලා මේක අස්සේ අනිත් එවුන් කාලකන්නි කර කර ඉන්නවා.

    මසුරං කථාව............
    මුගේ හැටි බලපන් නයා මරිච්ච අහිකුංඨකයෙක් වගේ
     
    • Like
    Reactions: weer 11

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    නූතන අදහස් තියෙනවනම් අලුත් දේවල් හිතෙන්න එපැයි, එක එක රෙද්දවල් විවේචනය කර කර සින්දුයි, පත හෑලියි ලියන්න අලුත් විදියට හිතන්න ඕනේ නෑ. තියෙන දේ විවේචනය කරන උන් ලෝකේ වෙනස් කරේ නෑ, තියෙන දේට වඩා හොඳ දේවල් ලෝකෙට ඉදිරිපත් කරපු උන් තමයි ලෝකේ වෙනස් කරේ. අනිවාර්යෙන් ජිවිතේ හොඳ තැනකට යනවා තමන් යම් දෙයක් achieve කරලා තියෙනවනම්, එහෙම කිසිම දෙයක් නොකරපු උන් සෙට් එකක් වටේ උන්ට බැන බැන උන්ගේ community එක ඇතුලේ අපි පොරවල් කියලා හිතාගෙන හිටියට බෑ. මම කිව්වනේ, ඔච්චර නූතනවාදී අදහස් තියෙනවනම් සන්නා උගේ ළමයි දෙන්නා මුලින්ම ඔය නුතනවාදී සමාජය එක්ක එකතු කරන්න එපැයි. උගේ ළමයි සුද්දෝ වගේ හදලා තියෙන්නේ. කිසිම විදියකින් ඔය තැප්‍රෝබේන් එකට රිංගන කාලකන්නි එක්ක උන් එකතු වෙන්නේ නෑ.
    මට කියන්න අමතක වෙච්ච එකක් උඹ කියලා.
    සන්නා උගෙ ළමයින ඕකට ගෙන්නෙ නැහැ නෙ ?
    උන්ව පොෂ් ටයිප් එකෙන් හදලා ඇත්තෙ.
    ඇමරිකාවට බනින විමල් වීරවංශගෙ ළමයි ගියෙ ඇමරිකන් ඉන්ටර්නැශනල් ඉස්කූල් එකට.
    හෙතුව ? කවුරුත් කැමති ඒ වගෙ ජීවත් වෙන්න .