මොකක්ද මේ සීන් එක?

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    මොකක්ද මේ සීන් එක?

    මොකක්ද මේ සීන් එක? කොල්ලෙකුයි කෙල්ලෙකුයි අහුවෙලා උන් දෙන්නවා බෑන බෑන වීඩියෝ කරලා කියලා සීන් එක යන්නේ. මොක්කද බන් අපේ මිනිස්සුන්ට තියෙන අමාරුව දෙන්නෙක් එකට හිටියම. ඒක උන්ගේ කෑමෑත්තනේ. අඩු වයස නම් පොලිසියට දෙනවා මිසක් ඔහොම කරන එක හරිද?

    95321183_4076719675686507_7252575221629059072_o.jpg
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,992
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මොකක්ද මේ සීන් එක? කොල්ලෙකුයි කෙල්ලෙකුයි අහුවෙලා උන් දෙන්නවා බෑන බෑන වීඩියෝ කරලා කියලා සීන් එක යන්නේ. මොක්කද බන් අපේ මිනිස්සුන්ට තියෙන අමාරුව දෙන්නෙක් එකට හිටියම. ඒක උන්ගේ කෑමෑත්තනේ. අඩු වයස නම් පොලිසියට දෙනවා මිසක් ඔහොම කරන එක හරිද?

    95321183_4076719675686507_7252575221629059072_o.jpg
    :confused:
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    පව් වැඩේ. ඕක video කරපු එවුන්ට, ඒවා publish කරපු අයට සහ ඒ අනවශ්‍ය ප්‍රශ්න අහපු අයට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. ඔය දෙන්න නීතිවිරෝදී වැඩක් කරලා නම් එකටත් එරෙහිව නිතිය ක්‍රියාත්මක වෙන්න ඕන.
    අපේ මිනිස්සු එකතු වුනාම හරි අමුතුයි. අමුතු වීරත්වයක් මවා ගන්නවා. ඊට පස්සේ අනිකා අභිබවා යන්න පොරකනව. ඒ වෙනුවෙන් කරන දේවල් හරිද වැරදිද මොකුත් හිතන්නේ නැහැ.
    ඔය අහපු ප්‍රශ්න පිරිමියෙක්ට කිසිම ගැහැණියෙක් ගෙන් අහන්න පුළුවන් ප්‍රශ්නද? සදාචාරයක් නැද්ද? වැඩිහිටි අය වෙලත්. වැඩිහිටි අය මෙහෙම වුනාම, ඊළඟ පරම්පරාව ආදර්ශයට ගන්නේ මේවා ම නේ.
    sex කියන එක magic නිසා වෙන්න ඕන මේ ගොඩක් දේවල්. :(
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,752
    113
    මාලඹේ
    උන් හැමිනුණා කියලා අනිත් එවුන් හැමිනෙන්න යන්නේ ඇයි
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,886
    28,797
    113
    නෙදකින් ඒ ඩිංගට ඒක ටික ටොක් එකටත් දාලද? අමුතුම මානසිකත්වයක් තියෙන්නේ අපේ උන්ට. :sorry:

    tiktok kerana ekek ethena inne athi.....corona eka allan banna wage matheka...kella andenewa..kolla bima balagena innewa
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ඔය හෑම එකාටම කෑල්ලක් දුන්නොත් නොගහා ඉදීද? ඔය එකෙක්ගේ හරි දුවෙක් නම් ඔතන ඉන්නේ ඔහොම පාට් දාන්න දෙයිද? තනිකර ලින්ගික ඉරිසියාව. ලන්කාවේ නාකි නම් ඊයා. කතාකරන්නේ බණ. ඒ වුනාට පොඩි එකෙක්ට ඉන්න දෙන්නේ නෑ