මගුල තමා. A/l බයෝ කරන එකා එනවා මෙඩිසින් පැතලොජි කියවන්න. අනේ හුකේ න්න්නානේ. බයෝ ඉගැන්නුවට ඩොක්ටර් ටොක්ස් දෙන්න බැ
මගුල තමා. A/l බයෝ කරන එකා එනවා මෙඩිසින් පැතලොජි කියවන්න. අනේ හුකේ න්න්නානේ. බයෝ ඉගැන්නුවට ඩොක්ටර් ටොක්ස් දෙන්න බැ
Stage 4/4 kiyanne liver architecture eke wenas wela thiyenne, hariyatama kiwwoth cirrhosis hadila tynne. meaka goda ganna puluwan thathwayakma nemei. mokada liver cells regenerate karaganna bariwa yanawa. Godak parisamin inna wei
SUNFLOWER OIL USE KARANNA.. COCONUT OIL WENUWATA
, දැන් පෙබරවාරි මාසෙ fish oil බොන එක නතර කරලා එක්සයිස් කරන ගමන් කරපින්චා ජූස් සහ සුදුලූනු පුච්චල කනවා. මේ මාසෙත් බලලා අඩු වෙන්නේ නැත්තන් ඩොක් කෙනෙක් හම්බෙලා බෙහෙත් ගන්න ඉන්නේ. ( සිගරට් අරක්කු කිසිම දෙයක් බොන්නෑ, මේ මාස තුනේ WFH නිසා ගෙදර උයන කෑම කන්නෙ, ඒ නිසා තෙල් කැවෙනවා අඩුයි සහ දවසට වේල් දෙකයි කන්නෙත්)i tried livox and didn't get much results. now trying livolin. lets see how it works.FInd out these herbs .. Some are available at local herb shops/phamacies like heath guard
Milk thistle 420mg + or 35000 (Few brands like livox - Sri Lankan brand and available here...)
Artichoke
Dandelion
Heen bovitiya
Atikka
Me supplents tika gahuwa nam ithin fatty liver nemi ... stage 2 - 3 evath reverse wenawa... Fatty liver walata nam livox masayak biwwath athi!
Meeta amatarawa green juice ekak /// ACV // Multi vitamin // K2 (MK7 form) D3 / Magnesium (tarture wage form ekak godak hodai mag oxide nathuwa )
Owwa leda nemi ban!
Ayurvedayeth ona tharam treatments thiyanawa..... Wadiya ona na pranajeewa masayak beela balapan!
Ai marenna da ? Pissu da yako! Coconut oil kiyanne infamation aduma ekak...
SOY
CORN
Sunflower
Almost all vegitable OIL NEVER EVER think about it!
Go for
Coconut oil - Unrefined or good brand checkout there USDA licenses etc
Avacado oil (perfect choice)
Olive oil (hoda eka ganin organic or commercially oya food city thiyana ewa nam mixed )
------ Post added on Feb 4, 2021 at 11:01 AM
මේ තියෙන්නේ අන්තිම මාස 3 ගත්ත රිපෝට්ස්, නොවැම්බර් වල නිකන් හිතිලා චෙක් එකක් කලේ, පස්සේ දෙසැම්බර් මාසෙම එක්සයිස් කරල චෙක් කලා, පස්සේ ජනවාරි මාසෙම එක්සයිස් වැඩි කරල ඊට අමතරව fish oil ගත්තා දවසට ටැබ්ලට් දෙක ගානේ, ඒත් අඩු වෙලා නැහැ හෙන ප්රශ්නයක් ඒක, දැන් පෙබරවාරි මාසෙ fish oil බොන එක නතර කරලා එක්සයිස් කරන ගමන් කරපින්චා ජූස් සහ සුදුලූනු පුච්චල කනවා. මේ මාසෙත් බලලා අඩු වෙන්නේ නැත්තන් ඩොක් කෙනෙක් හම්බෙලා බෙහෙත් ගන්න ඉන්නේ. ( සිගරට් අරක්කු කිසිම දෙයක් බොන්නෑ, මේ මාස තුනේ WFH නිසා ගෙදර උයන කෑම කන්නෙ, ඒ නිසා තෙල් කැවෙනවා අඩුයි සහ දවසට වේල් දෙකයි කන්නෙත්)
මේ රිපෝට්ස් ගැන මොනවද කියන්න තියෙන්නෙ?
View attachment 111853View attachment 111852View attachment 111851
FInd out these herbs .. Some are available at local herb shops/phamacies like heath guard
Milk thistle 420mg + or 35000 (Few brands like livox - Sri Lankan brand and available here...)
Artichoke
Dandelion
Heen bovitiya
Atikka
Me supplents tika gahuwa nam ithin fatty liver nemi ... stage 2 - 3 evath reverse wenawa... Fatty liver walata nam livox masayak biwwath athi!
Meeta amatarawa green juice ekak /// ACV // Multi vitamin // K2 (MK7 form) D3 / Magnesium (tarture wage form ekak godak hodai mag oxide nathuwa )
Owwa leda nemi ban!
Ayurvedayeth ona tharam treatments thiyanawa..... Wadiya ona na pranajeewa masayak beela balapan!
Ai marenna da ? Pissu da yako! Coconut oil kiyanne infamation aduma ekak...
SOY
CORN
Sunflower
Almost all vegitable OIL NEVER EVER think about it!
Go for
Coconut oil - Unrefined or good brand checkout there USDA licenses etc
Avacado oil (perfect choice)
Olive oil (hoda eka ganin organic or commercially oya food city thiyana ewa nam mixed )
------ Post added on Feb 4, 2021 at 11:01 AM
Apple Cider Vinegar kohenda ganna puluwan?Coconut oil is the best. Have a tea spoon of coconut oil everyday morning.
Take 10ml of Apple Cider Vinegar mixed with water before going to bed. This did work for me. I did it for 3 months and then did a test. Liver function was normal
behet biwe na mchn, fish oil gatta and daily exercise kalaMea report eka anuwa masen triglyceride mara widiyata adu wela tynawane? mchn monawahari bht biwwada? Eth cholestrol nam tynawa. triglyceride thamai godak fatty liver ekata impact wenne.
Try intermittent fasting. I'll work.behet biwe na mchn, fish oil gatta and daily exercise kala
already doing machan but no affect on cholesterol as it seemsTry intermittent fasting. I'll work.
Apple Cider Vinegar kohenda ganna puluwan?