මොකක්ද යකෝ ඒ වුනේ?

s.p.n

Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    දැන් පැයකට විතර කලින් සෑහෙන්න කම්පනයට පත්වෙන සිද්ධියකට මුහුණ දුන්නා.
    හදිස්සියේ ළඟ කඩේකට ගියා.
    ගමේ දෙතුන් දෙනෙක් මං දිහා කන්න වගේ බැලුවනේ?
    මං වැඩිය කාවවත් ළං කරගෙන නැති ගමේ ගැන්සියේ නැති එකෙක්.
    ඒ වුනාට කවුරුත් මාත් එක්ක තරහා නෑ. හිත යටින් තරහා ඇති. ඒ වුනත් බොරුවට හරි හිනා වෙනවා.
    ඒත් කවුරුත්, අපේ පවුලේ හතුරොවත් කලින් ඒ විදියට රවලා බලලා නැහැනෙ?
    මොකක්ද ඒ වුනේ? තාම shock වෙලා ඉන්නේ? :angry:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,905
    54,464
    113
    Colombo
    දැන් පැයකට විතර කලින් සෑහෙන්න කම්පනයට පත්වෙන සිද්ධියකට මුහුණ දුන්නා.
    හදිස්සියේ ළඟ කඩේකට ගියා.
    ගමේ දෙතුන් දෙනෙක් මං දිහා කන්න වගේ බැලුවනේ?
    මං වැඩිය කාවවත් ළං කරගෙන නැති ගමේ ගැන්සියේ නැති එකෙක්.
    ඒ වුනාට කවුරුත් මාත් එක්ක තරහා නෑ. හිත යටින් තරහා ඇති. ඒ වුනත් බොරුවට හරි හිනා වෙනවා.
    ඒත් කවුරුත්, අපේ පවුලේ හතුරොවත් කලින් ඒ විදියට රවලා බලලා නැහැනෙ?
    මොකක්ද ඒ වුනේ? තාම shock වෙලා ඉන්නේ? :angry:

    තෝ ජොකා දාන්නෙ නැතුව ශෝටක් ගහගෙන නේද කඩේට ගියෙ ?? කොලු සීන් එකකට සෙට් වෙන්න හදන්නෙ ඔය..
     
    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    බඩ්ඩක් ගහලා විඩියෝ එකක් සයිට් එකක රිලිස් වෙලා මුන් එක බලලද දන්නැ
    :D
    තෝ ජොකා දාන්නෙ නැතුව ශෝටක් ගහගෙන නේද කඩේට ගියෙ ?? කොලු සීන් එකකට සෙට් වෙන්න හදන්නෙ ඔය..
    :D නෑ දිග කලිසමයි ටීෂර්ට් එකයි
    උන් හිතන් ඉන්න ඇති උබ මැරිල කියල. වැඩිය එලියට යන්නෙ නෑ නේද?
    :D මේ දවස් ටිකේ එළියට ගියේ නෑ තමයි වැඩිය.
    social anxiety
    එහෙම අවුලක් දන්න තරමින් නම් නැහැ මට. මේක පැහැදිලිව පේන විදියේ රවා බැලීමක්. සැකයක් නෙවෙයි.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    අනුරාධරා වත් දාන්නෙ නෑනෙ මෙහෙම ත්‍රෙඩ්. කඩේට ගියාම එතන උන් හැරිලා බැලුවත් ත්‍රෙඩ් දානවා. උඹ උන්ගෙන් අහන්න එපායැ අපි දන්නෙ නෑනෙ.
     
    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    mask එක නැතුවදඋන් හිටියේ ? උබ ගියේ ?
    මාක්ස් එක දාලා. ගමේ හම්බවුන ගොඩක් අයගෙ නම් මාස්ක් නෑ.
     
    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    අනුරාධරා වත් දාන්නෙ නෑනෙ මෙහෙම ත්‍රෙඩ්. කඩේට ගියාම එතන උන් හැරිලා බැලුවත් ත්‍රෙඩ් දානවා. උඹ උන්ගෙන් අහන්න එපායැ අපි දන්නෙ නෑනෙ.
    නෑ, මේක එහෙම සීන් එකක්, සැකයක් නෙවෙයි. පැහැදිලිව පෙනෙන දෙයක්.
    මං ගෙදර ඇවිත් කිව්වා. බලමු එයාලා හොයාගනියි
     
    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    අපේ ගමේ සිස්ටම් එක හරිම භයානක එකක්. හැමෝම හැමෝටම කෙළවන්න හදන්නේ.
    බොහොම සුළු පිරිසක් විතරයි තමන්ගේ පාඩුවේ තමන්ගේ වැඩක් කරගෙන ඉන්නේ.
    කෙලින් පහරදීම් නෙවෙයි, වටෙන් ගැහිලි යටින් ගැහිලි තියෙන්නේ.මොළේ පාවිච්චි නොකළොත් ජීවත්වෙන්න බෑ.
    ඇත්තටම මේක ජෝක් එකට අරන් වැටුන පෝස්ට් ටිකෙන් හිතේ අවුල ටිකක් අඩු වුනා.
    ඒත් එකපාරටම රවලා බලන්න තරම් වුන දේ තමයි හිතාගන්න බැරි?

    ඒ කියන්නේ මං ගැන වැරදි දෙයක් දන්න නිසා වෙන්න ඕනේ? :confused:
    ------ Post added on Nov 2, 2021 at 7:04 PM
     
    • Like
    Reactions: Rankira and NRTG

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    අපේ ගමේ සිස්ටම් එක හරිම භයානක එකක්. හැමෝම හැමෝටම කෙළවන්න හදන්නේ.
    උබේ ගම පිළියන්දලද?
    ස්මෝකියො පොඩි කොල්ලා කිව්වා දේ හරි එහෙනම්.
    ගම්පහ බෝඩරේ භයානකයි වගෙ. :baffled:
     
    • Like
    Reactions: NRTG

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    උබේ ගම පිළියන්දලද?
    ස්මෝකියො පොඩි කොල්ලා කිව්වා දේ හරි එහෙනම්.
    ගම්පහ බෝඩරේ භයානකයි වගෙ. :baffled:
    නෑ, රත්නපුර දිස්ත්‍රික්කයට අයත් ගමක්
     
    • Like
    Reactions: NRTG