මොකක්ද හොදම විදිහ?
EK එකේ සල්ලි තියෙන අය බිස්නස් කරන අය හිතහොද අය ඉන්න නිසයි අහන්නනෙ.
ලක්ෂ 20-25 අකට ලැබුනහම මොනවහරි දෙයක් පටං ගන්නකන් හරි යම් දෙයක යොදවනකම් හරි ආරක්ෂාකාරීව තියාගන්න saving account එකක දාන එකද හරි නැත්නම් වෙන බැංකු ක්රමයක් මොකක්ද තියෙන්නෙ?
saving account එකක දාලා ආයි ගන්නකොට tax වදිනවද?
මොකක්ද හොදම විදිහ?
කරුණාකරල කියල දෙන්න.

naththam hoda business ekakata ayojanaya karannath puluwan. 