එක බලල ගන්න දෙයක් නෑ බං




හෙළයෙක්;25152921 said:උබ ඕකෙන් ප්ර්රොෆිට් කරොත් නූලක් දාපන් මචන්. 0.0001% ශුවර් ඕක වැඩ කරන්නෙ නෑ. මම ඔය වගේ සයිට් එකක ෆුල් බැක් එන්ඩ් එක ඩිවලොපින් ඉදල තියෙනව. ඔය බෙට් ඔක්කොම ඇනලයිස් කරල බලල තමා වැඩේ කරන්නෙ. උබල වගේ හරක් අල්ලල තියාගන්න වෙනම ඇල්ගොරිතම් රන් වෙනව.
සීරියස්ලි කියන්නෙ උබ ඔය සල්ලි ටික වලක් කපල වලල දාල වතුර දාපන් සල්ලි ගහක් පැලවෙනව තොට ඕකෙන් සල්ලි එන්න කලින්
දන්න දෙයක් ගැන කතා කරපන් බං. Sport Bet එකක් 100% ක් හරියටම අනුමාන අපිටත් බෑ. උන්ටත් බෑ. unless every match in every sport is fixed. එයාලට පොඩි වාසියක් තියෙනවා තමා අපිට වඩා. හේතුව Match එකක් ගැන අපිට වඩා Information උන් ගාව තියෙනවා.. එත් මොන තරම් වැඩකාරයෝ හිටියත් උන්ටත් කරන්න පුළුවන් Guess කරන එක විතරයි. උන්ගේ අතින් ODD එක හදද්දී ඕනෑතරම් Mistakes වෙනවා. ඒ වගේ Mistake එකක් අදුනගන්න එක තමා හැකියාව තියෙන්න ඕන. බෙට් කියන්නේ මොකක්ද, ODD එක හදන්නේ කොහොමද, match Result එකක් වෙනස් වෙන්න බලපාන කරුණු මොනවාද වගේ Basic දේවල් ගැනවත් දැනගෙන පොඩ්ඩක් කියපවන් මෝඩ හෙළයෙක් වගේ හැම එකටම අනිත් පැත්තට කියව කියව ඉන්නේ නැතුව. Profit හොයල තියෙන නිසා තමා බය නැතුව යන්නේ ගේමට.
mage salli mama yawana eka khomada ban mulya vanchavak venna
හෙළයෙක්;25155362 said:
උබ තව ඉගෙන ගනින් මචන්. මම ඒකයි කිව්වෙ උබ වගේ උන්ව ටැකල් කරන්න පුළුවන් ඇල්ගො තියෙනව කියල. දන්න නිසා තමා කිව්වෙ. උබ ඔය කිව්ව දේවල් ඔක්කොම කෝඩින් කරල තියෙනව ප්රොජෙක්ට් එකක මුල ඉදලම. බෙට් එකක් අනුමාන කරන එකෙන් නෙවෙයි උන් ප්රොෆිට් කරන්නෙ උබ මිස්ටේක් කිව්වට අපි නන් එව්වට කියන්නෙ බේට් කියල. උබේ ප්රෆොමන්ස් පෲෆ් දාපන් බලන්න උබ ඔය කියන තරම්ම වැඩ්ඩෙක්ද බලාගන්න. නැත්තන් උබ තනියම කරගින් අනික් උන්ට කෙලවන්නෙ නැතුව.
හෙළයෙක්;25152921 said:උබ ඕකෙන් ප්ර්රොෆිට් කරොත් නූලක් දාපන් මචන්. 0.0001% ශුවර් ඕක වැඩ කරන්නෙ නෑ. මම ඔය වගේ සයිට් එකක ෆුල් බැක් එන්ඩ් එක ඩිවලොපින් ඉදල තියෙනව. ඔය බෙට් ඔක්කොම ඇනලයිස් කරල බලල තමා වැඩේ කරන්නෙ. උබල වගේ හරක් අල්ලල තියාගන්න වෙනම ඇල්ගොරිතම් රන් වෙනව.
සීරියස්ලි කියන්නෙ උබ ඔය සල්ලි ටික වලක් කපල වලල දාල වතුර දාපන් සල්ලි ගහක් පැලවෙනව තොට ඕකෙන් සල්ලි එන්න කලින්
මට මෙතන කාටවත් ඔප්පු කරන්න දෙයක් නෑ මචන්. මට එහෙම ඕනෙත් නෑ . උබ වගේ සිපය්යොන්ට Proof දදා ඔප්පු කර කර ඉන්න මට වෙලත් නෑ .අනික මම මෙතන කාටවත් බෙට් දාන්න කියලවත් මගේ ෆීල්ඩ් එකට එන්න කියලවත් නෑ . මම නොදන්නා දෙයක් ගැන විතරයි අහල තියෙන්නේ. ඒ ගැන දන්නා කෙනෙක් කියයිනේ කියන බලාපොරොත්තුවෙන්. ආපහු ත්රෙඩ් එක කියවපන් ඔක්කොටම කලින්. කව්රුහරි මගෙන් ඇහුවොත් දන්නා දෙයක් කියල දෙනවා ඇරෙන්න මට *** අමාරුවක් නෑ . උබනම් 100% හෙළයෙක්ම තමා.
Bari kamak na bn.world cup eke mamath dinala thiyei.most sixes,nect over marks arawa mewa.sports wala ehema hora kaaranna bane unta.oya digital games thamai hora ewa.roulttle gahalath mn dinala thiyei.habai iawasanna oni.hoda balance ekak thiyennath oni
Digital bets nathuwa live bets danmama probability eka win karanne..හෙළයෙක්;25152921 said:උබ ඕකෙන් ප්ර්රොෆිට් කරොත් නූලක් දාපන් මචන්. 0.0001% ශුවර් ඕක වැඩ කරන්නෙ නෑ. මම ඔය වගේ සයිට් එකක ෆුල් බැක් එන්ඩ් එක ඩිවලොපින් ඉදල තියෙනව. ඔය බෙට් ඔක්කොම ඇනලයිස් කරල බලල තමා වැඩේ කරන්නෙ. උබල වගේ හරක් අල්ලල තියාගන්න වෙනම ඇල්ගොරිතම් රන් වෙනව.
සීරියස්ලි කියන්නෙ උබ ඔය සල්ලි ටික වලක් කපල වලල දාල වතුර දාපන් සල්ලි ගහක් පැලවෙනව තොට ඕකෙන් සල්ලි එන්න කලින්
live games wala hora wenne na. wagakimen kiyanneDigital bets nathuwa live bets danmama probability eka win karanne..live games wala hora wenne na. wagakimen kiyanne

Digital bets nathuwa live bets danmama probability eka win karanne..live games wala hora wenne na. wagakimen kiyanne
digital uth ehema thamai oi
hora boru nehe reputed sites wala. Prashne thiyenne eka nemei.
Betting, godak Casino games wala (blackjack,roulette) expected value eka -
e kiyanne uba long term paradai
hema thissema e games,bets run karanne site ekata,casino ekata edge ekak thiyagena. Bets wala odds hadanneth ehemai.
Habai inside info naththan hodata match ekak gena details dannawanam meka wenas karanna puluwan. Expected value eka + karaganna puluwan
හෙළයෙක්;25158339 said:උබටත් අහගන්න වෙන්නෙ දැන්.

uba kiyala thiyena kathawath waradi
uba kiyala thiyenawane 99%+ sure muta profit karanna behe kiyala. ehema ekak nehe.
luck factor ekai muge knowledge ekai dekama balapanawa. jiwitha kaletama onenan profit karanna puluwan.
hariyata bankroll manage karan karanan hari.
Mannan kiyanne betting karanawanan athal ekata karanna kiyala echchara serious ganne nathuwa.




